උබට 30 වෙලත් තාමත් අහුවෙනවනේ ගෑනුන්ගෙ මායම් වලට![]()




මේක අමුතුවෙන් හොයන්න ඕනේ නෑනේ.වයිපරේගෙන් ඇහුවා දැනගත්තා.එච්චරයි![]()


ඉන ලගින් තව චුට්ටිත්තක් අඩු උනා නම් ආයේ ෆට්ට ඈ......
![]()

ඔයත් ඉතින් දෙසාන් මාමේ සසී නැන්දගේ මායම් වලට අහුවෙලා ඉන්නේ....ආයේ මොකටද ඒ ගැන කතාවක්.....![]()




හරි සිරියාවයි.. හුරු බුහුටියි...


good?
mta dan hariyata mathaka naha google karannath....aye unama balanna onathanx tustu mame
දෙසාන් මාමා ඔයාට ඉර්සියයි....
හොඳ වැඩේ දේසාන් මාමාට.
වරෙන් දෙන්නා එක්ක ලිඳට බහිමු
![]()


ඔය්ස්..ඔයාට ඒක තේරෙන් නැද්ද චමිත මාමේ???

don't you anything about dreams..

i nver care abt those stuff....

සාරියකුයි, බෑග් එකකුයි, සෙන්සාල් එකෙන් අද කේක් එකකුයි. (කේක් එක සිලෙක්ට් කලේ පුතා. අපි දෙන්නා හෙට නැගිට්ට පැදුරෙන් පික්සුවක් කෙළින්න ප්ලෑන් කොරල තියෙන්නේ)
වෙනතදට නම් සාරිය ඩිසයින් කරල වර්ක් කරල දෙනවා මම අතින් ම. දැන් ඉතිං කෝ ඒවට වෙලාවක්????![]()

![]()
අනේ ටුස්ටු මාමි මගේ යාළුවා.....
![]()

මිනියන් අද එන්න බලන්නම් කිව්වා...![]()
ඔව් ඔව් කිව්වා මට..... අද මම පට්ට බිසී බන්..... චීනෙක් එක්ක ලැපක් මස් කිරිල්ලක්........ 
වගකීමෙන්ද කියන්නේ......??
![]()


