EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Moon-1st-quarter-9th.jpg

    ඉවරයි..... :sorry::sorry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උබට 30 වෙලත් තාමත් අහුවෙනවනේ ගෑනුන්ගෙ මායම් වලට:lol::lol:

    :eek::eek:
    ඔයත් ඉතින් දෙසාන් මාමේ සසී නැන්දගේ මායම් වලට අහුවෙලා ඉන්නේ....ආයේ මොකටද ඒ ගැන කතාවක්.....:lol::lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :eek::eek:
    ඔයත් ඉතින් දෙසාන් මාමේ සසී නැන්දගේ මායම් වලට අහුවෙලා ඉන්නේ....ආයේ මොකටද ඒ ගැන කතාවක්.....:lol::lol:
    :lol::lol:
    හොඳ වැඩේ දේසාන් මාමාට.
    වරෙන් දෙන්නා එක්ක ලිඳට බහිමු :lol::lol:
    :rolleyes::rolleyes:
    හරි සිරියාවයි.. හුරු බුහුටියි...

    :yes::yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සාරියකුයි, බෑග් එකකුයි, සෙන්සාල් එකෙන් අද කේක් එකකුයි. (කේක් එක සිලෙක්ට් කලේ පුතා. අපි දෙන්නා හෙට නැගිට්ට පැදුරෙන් පික්සුවක් කෙළින්න ප්ලෑන් කොරල තියෙන්නේ:D:cool:)
    වෙනතදට නම් සාරිය ඩිසයින් කරල වර්ක් කරල දෙනවා මම අතින් ම. දැන් ඉතිං කෝ ඒවට වෙලාවක්????:(:(:(

    Woow..නියමයිනේ...බර්ත්ඩේ කාඩ් එකකුත් දෙන්න...මම අරයගේ උපන්දිනේට දෙන තෑග්ග ඒක තමයි...දුවයි පුතයි දෙන්නත් කාඩ් දෙනවා...හිතට වදින්න ලස්සන මොනාහරි ලියලා දෙන්න..:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: වගකීමෙන්ද කියන්නේ......?? :lol:

    :rofl:
    ඊයේට අදාලව නම් ඔව්.. වගකීමේන්.
    දෙකේම සුවඳ විතරක් බලලා නිකං හිටියා.... :lol:
    යම් මට්ටමකට පත් වෙලා හිටියේ ජෝඩුවම නේ...:cool:
     
    Status
    Not open for further replies.