EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mokadda e gadget eka? Ane me Leda mata hadenawanan daruwanta hadanne nathuwa..:(

    කොලු පටියට බාරයක් වෙන්න නැන්දේ :yes: අපේ ලොක්කට ඩෙංගු හැදිලා වින්ද දුක මතකයි මට :sorry: හතුරෙකුටවත් හැදෙන්න එපා ඔය කුප්ප ලෙඩේ :no:

    ඔන්න දැම්ම ගැජට් එක ගැන
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹලගේ ගෙවල් වල මදුරු කරදරේ තියෙනවනම් මේකක් දාපල්ලා ලෙසට වැඩ :yes: මම නම් ගත්තේ මෙහෙන් :D

    $_12.JPG

    කැරපොත්හ්ටෝ යනවද?:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මිනි මාමා හවස ඉඳන් LED පැනල් අටෝලා ඔන්න අරගෙන ගියා.....:yes::yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Maye kolu punchata ayith una.dengue antigen ekakata blood dila awe..maara upset appa..mawa wewlanawa wage..paya 3 1/2 kin test report eka call karala kiyannan kiwwa..:(:(:(

    අහ බයවෙන්න එපා අක්කේ.....මටත් උණ වගේ....මේ ටිකේ මොකක් හරි ලෙඩ ගොඩක් තියෙනවා...මේ පායන කාලේ ඩෙංගු නම් වෙන්න බැහැ....අපේ පැත්තේ බෙහෙතට වත් මදුරුවෙක් නැහැ.....හොද වෙයි ඉක්මනින්....:yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කැරපොත්හ්ටෝ යනවද?:)

    කොන්දුරුවෙක් වත් එන්නේ නෑ බන් සිරාවට :yes: මීයා හබක් උනා උගේ කන් අඩි දෙක පැලිලද කොහෙද දාපු දවසෙම :lol:
     
    මගුලක් කියනවා මෙයා :growl: නිව්ස් බලන්නේ නැද්ද ? හඳේ ද ඉන්නේ ? ඩෙංගු රෝගීන් හේනට වාර්තා වෙනවා දැන් දෙගුණ වෙලාලු :sorry: රෙද්දේ ආණ්ඩුවේ තැන් වල තමා මදුරුවෝ ඉන්නේ :growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹලගේ ගෙවල් වල මදුරු කරදරේ තියෙනවනම් මේකක් දාපල්ලා ලෙසට වැඩ :yes: මම නම් ගත්තේ මෙහෙන් :D

    $_12.JPG

    Woow..karapoththoth yanawa neda? Ammoo loku deyak..karapoththek awama Gedara wate duwanna one Naha ehenan..Tnx :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මිනි මාමා හවස ඉඳන් LED පැනල් අටෝලා ඔන්න අරගෙන ගියා.....:yes::yes::yes:

    මොන LED ද බන් අන්න අස්මි නැන්දගේ පොඩ්ඩට සනීප නෑලු :sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොලු පටියට බාරයක් වෙන්න නැන්දේ :yes: අපේ ලොක්කට ඩෙංගු හැදිලා වින්ද දුක මතකයි මට :sorry: හතුරෙකුටවත් හැදෙන්න එපා ඔය කුප්ප ලෙඩේ :no:

    ඔන්න දැම්ම ගැජට් එක ගැන

    Ow aiye mama mahaththayata kiwwa pahana thiyana gaman baarayak gatagahanna kiyala..:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Woow..karapoththoth yanawa neda? Ammoo loku deyak..karapoththek awama Gedara wate duwanna one Naha ehenan..Tnx :)

    :yes: ඕක මෙහෙ තියෙනවා නංගි :yes: මරු බාන්ඩේ :D 600/- ක් වගේ උනේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අහ බයවෙන්න එපා අක්කේ.....මටත් උණ වගේ....මේ ටිකේ මොකක් හරි ලෙඩ ගොඩක් තියෙනවා...මේ පායන කාලේ ඩෙංගු නම් වෙන්න බැහැ....අපේ පැත්තේ බෙහෙතට වත් මදුරුවෙක් නැහැ.....හොද වෙයි ඉක්මනින්....:yes::yes::yes:

    Tnx nango..:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ow aiye mama mahaththayata kiwwa pahana thiyana gaman baarayak gatagahanna kiyala..:)

    නවගමුවේ යන්න බාරේ ඔප්පු කරන්න :) කොලු පැටියට සනීප වෙයි ඉක්මනට .. :D:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kohenda gaththe aiye..Nugegoda kohenda ganna puluwan..Hetama ekak genna one

    මම නම් ගත්තේ අපි යන ෂොප් එකක දැකල ...තිබ්බ දෙකම ගත්තා... WOW එකේ නම් තියෙනවා අර තිඹිරිගස්යාය පාරේ බලන්න ගන්න එතනින් :D නුගේගොඩ නම් ෂුවර් නෑ මට තැනක් :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොන්දුරුවෙක් වත් එන්නේ නෑ බන් සිරාවට :yes: මීයා හබක් උනා උගේ කන් අඩි දෙක පැලිලද කොහෙද දාපු දවසෙම :lol:

    එහෙනම් මරුනේ......සද්දෙට බල්ලට අවුලක් වෙයිද දන්නේ නෑ :sorry:
     
    Status
    Not open for further replies.