Mokadda e gadget eka? Ane me Leda mata hadenawanan daruwanta hadanne nathuwa..![]()
අපේ ලොක්කට ඩෙංගු හැදිලා වින්ද දුක මතකයි මට
හතුරෙකුටවත් හැදෙන්න එපා ඔය කුප්ප ලෙඩේ 
උඹලගේ ගෙවල් වල මදුරු කරදරේ තියෙනවනම් මේකක් දාපල්ලා ලෙසට වැඩමම නම් ගත්තේ මෙහෙන්
![]()

Maye kolu punchata ayith una.dengue antigen ekakata blood dila awe..maara upset appa..mawa wewlanawa wage..paya 3 1/2 kin test report eka call karala kiyannan kiwwa..![]()



කැරපොත්හ්ටෝ යනවද?![]()
මීයා හබක් උනා උගේ කන් අඩි දෙක පැලිලද කොහෙද දාපු දවසෙම 
අහ බයවෙන්න එපා අක්කේ.....මටත් උණ වගේ....මේ ටිකේ මොකක් හරි ලෙඩ ගොඩක් තියෙනවා...මේ පායන කාලේ ඩෙංගු නම් වෙන්න බැහැ....අපේ පැත්තේ බෙහෙතට වත් මදුරුවෙක් නැහැ.....හොද වෙයි ඉක්මනින්....![]()
නිව්ස් බලන්නේ නැද්ද ? හඳේ ද ඉන්නේ ? ඩෙංගු රෝගීන් හේනට වාර්තා වෙනවා දැන් දෙගුණ වෙලාලු
රෙද්දේ ආණ්ඩුවේ තැන් වල තමා මදුරුවෝ ඉන්නේ 
උඹලගේ ගෙවල් වල මදුරු කරදරේ තියෙනවනම් මේකක් දාපල්ලා ලෙසට වැඩමම නම් ගත්තේ මෙහෙන්
![]()

මිනි මාමා හවස ඉඳන් LED පැනල් අටෝලා ඔන්න අරගෙන ගියා.....![]()

කොලු පටියට බාරයක් වෙන්න නැන්දේඅපේ ලොක්කට ඩෙංගු හැදිලා වින්ද දුක මතකයි මට
හතුරෙකුටවත් හැදෙන්න එපා ඔය කුප්ප ලෙඩේ
ඔන්න දැම්ම ගැජට් එක ගැන

Woow..karapoththoth yanawa neda? Ammoo loku deyak..karapoththek awama Gedara wate duwanna one Naha ehenan..Tnx![]()
ඕක මෙහෙ තියෙනවා නංගි
මරු බාන්ඩේ
600/- ක් වගේ උනේඅහ බයවෙන්න එපා අක්කේ.....මටත් උණ වගේ....මේ ටිකේ මොකක් හරි ලෙඩ ගොඩක් තියෙනවා...මේ පායන කාලේ ඩෙංගු නම් වෙන්න බැහැ....අපේ පැත්තේ බෙහෙතට වත් මදුරුවෙක් නැහැ.....හොද වෙයි ඉක්මනින්....![]()

Ow aiye mama mahaththayata kiwwa pahana thiyana gaman baarayak gatagahanna kiyala..![]()
කොලු පැටියට සනීප වෙයි ඉක්මනට .. 

ඕක මෙහෙ තියෙනවා නංගි
මරු බාන්ඩේ
600/- ක් වගේ උනේ
නවගමුවේ යන්න බාරේ ඔප්පු කරන්නකොලු පැටියට සනීප වෙයි ඉක්මනට ..
![]()

report eka balala Heta ude barawenna one..
පුතාට ඉකමනට සුව වෙන්න පතනවා...
ඩොක්ට කෙනෙක්ට පෙන්නුවද...![]()
Kohenda gaththe aiye..Nugegoda kohenda ganna puluwan..Hetama ekak genna one
නුගේගොඩ නම් ෂුවර් නෑ මට තැනක් 
කොන්දුරුවෙක් වත් එන්නේ නෑ බන් සිරාවටමීයා හබක් උනා උගේ කන් අඩි දෙක පැලිලද කොහෙද දාපු දවසෙම
![]()
