හැන් කොකාගේ වහලෙන් Samsung RF34H9960S4 ෆ්රිජ් එක උඩට පැනලා. එතනින් අලුත්ම දම්රෝ සෙටි එකට දිගේ ගිහින් Samsung's curved, 105-inch 4K TV එක ගාවින් යටට ගිහින් blue ray ප්ලේයර් එක උඩ නැගලා ඩිස්කෝ ඩාන්ස් එකක් දාලා, ඇපල් 6 ෆෝන් එක වටේ රවුමක් කැරකිලා අලුත්ම Toshiba Satellite Radius 15.6 TOUCHSCREEN Intel i7-5500U ලැප් ටොබ් එක උඩින් පැනලා BMW series 7 එක යටින් රිංගලා ඉවෝක් එකට ගොඩ වෙලා බං. මාර්ගය පැහැදිලිද?![]()









