EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි.........:)
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං අනාථ කුකුළණි, කිකිළියණි...............

    අද දිනට මා අමාරුවේ වැටී වසර 10ක් බව සැළකුව මනායැ......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;18087151 said:
    අද මගේ නිවාඩු දවසනේ...:cool::cool::cool:

    අඟහරුවාදා එච්චර හොඳ දවසක් විදිහට ගනන් ගන්නේ නෑ නේද?:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතිං අනාථ කුකුළණි, කිකිළියණි...............

    අද දිනට මා අමාරුවේ වැටී වසර 10ක් බව සැළකුව මනායැ......

    අඩේ සුභ පැතුම් කිඹුල් මාමටයි නැන්දටයි.....
    :D:D

    Crocodile_Love_by_Haruka_Tavares.jpg
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අඟහරුවාදා.....? විශේෂ හෙතුවක් හින්දද....?

    එකක් මගේ හඳහන අනුව අඟහරුවාදා මට එච්චරම හොඳ දවසක් නෙමෙයි. මම ඇක්සිඩන්ට් වුන තැන ඉඳලා කෙල වෙච්චි සියල්ලම වුනේ අඟහරුවාදා දවස් වල. දෙවැන්න ඉරිදා නිවාඩු ගත්තොත් බැංකු කටයුතු වගේ ඒවා කර ගන්න තියන අපහසුව. තුන්වැන්න අනිත් මිනිස්සු ඉරිදා නිවාඩු නිසා එදාට වැඩි සෙනගක් එන එක..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතිං අනාථ කුකුළණි, කිකිළියණි...............

    අද දිනට මා අමාරුවේ වැටී වසර 10ක් බව සැළකුව මනායැ......

    කියලා තියෙන විදිය අනුව සුභ පතන්නද ශෝකය පලකරන්නද කියලා හිතාගන්න බෑ......

    ගත කල ප්‍රීතිමත් තනිකඩ ජිවිතයට නැවතීමේ තිත තබා වසර 10 ක් ගතවීම සම්බන්ධව මාගේ කනගාටුව.....:(

    දැන් ගත කරන්නාවූ අතිශය ප්‍රීතිමත් අතිශය සාර්ථක වාසනාවන්ත පවුල් ජීවිතය වෙනුවෙන් මාගේ උණුසුම් සුභ පැතුම්......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතිං අනාථ කුකුළණි, කිකිළියණි...............

    අද දිනට මා අමාරුවේ වැටී වසර 10ක් බව සැළකුව මනායැ......

    ඔයා නෙමෙයි අක්කා තමයි අමාරුවේ වැටුනේ..එතුමියට මාගේ සාතිශය සංවේගය පුද කරනවා මේ අවස්ථාවේ...:P:P

    I wish you both the best life can bring... happy 10th wedding anniversary... :D
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉතිං අනාථ කුකුළණි, කිකිළියණි...............

    අද දිනට මා අමාරුවේ වැටී වසර 10ක් බව සැළකුව මනායැ......

    සතුටින් සපිරි ප්‍රීතිමත් ජීවිතයකට සුභ පැතුම් කිඹුලෝ........

    crocodile_love_by_shmeeden-d77pgyo.png
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18087205 said:
    එකක් මගේ හඳහන අනුව අඟහරුවාදා මට එච්චරම හොඳ දවසක් නෙමෙයි. මම ඇක්සිඩන්ට් වුන තැන ඉඳලා කෙල වෙච්චි සියල්ලම වුනේ අඟහරුවාදා දවස් වල. දෙවැන්න ඉරිදා නිවාඩු ගත්තොත් බැංකු කටයුතු වගේ ඒවා කර ගන්න තියන අපහසුව. තුන්වැන්න අනිත් මිනිස්සු ඉරිදා නිවාඩු නිසා එදාට වැඩි සෙනගක් එන එක..

    ඒ කියන්නේ බැන්දෙත් අඟහරුවාදා දවසකද.....? ;)

    තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරන එකේ වාසිය ඕක තමා අෆ්ෆා...... :cool::cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔයා නෙමෙයි අක්කා තමයි අමාරුවේ වැටුනේ..එතුමියට මාගේ සාතිශය සංවේගය පුද කරනවා මේ අවස්ථාවේ...:P:P

    I wish you both the best life can bring... happy 10th wedding anniversary... :D

    මෙයා ලෝඩ් වගේ ඉන්ග්ලිෂ් වලින් දාලා..... පුහ්හ්හ්........ :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.