නැකැත් රාල;18086909 said:ගුඩ් මොනින්ග් වේවා මචන්ලා, මචීලා.
ඈහ්හ්....... නැකතා මොකෝ මේ උදේ පාන්දරින්ම මේ පැත්තේ.......?

නැකැත් රාල;18086909 said:ගුඩ් මොනින්ග් වේවා මචන්ලා, මචීලා.

ඈහ්හ්....... නැකතා මොකෝ මේ උදේ පාන්දරින්ම මේ පැත්තේ.......?![]()

නැකැත් රාල;18087151 said:අද මගේ නිවාඩු දවසනේ...![]()
වීඩියෝ එකක් කරමු මාමේ...![]()

නැකැත් රාල;18087151 said:අද මගේ නිවාඩු දවසනේ...![]()

ඉතිං අනාථ කුකුළණි, කිකිළියණි...............
අද දිනට මා අමාරුවේ වැටී වසර 10ක් බව සැළකුව මනායැ......

අඟහරුවාදා.....? විශේෂ හෙතුවක් හින්දද....?
අඟහරුවාදා එච්චර හොඳ දවසක් විදිහට ගනන් ගන්නේ නෑ නේද?![]()
ඉතිං අනාථ කුකුළණි, කිකිළියණි...............
අද දිනට මා අමාරුවේ වැටී වසර 10ක් බව සැළකුව මනායැ......

වීඩියෝ එකක් කරමු මාමේ...![]()
නිවාඩු දවසේවත් පොඩ්ඩක් නිදහසේ ඉන්න දියන්කෝ......![]()
ඉතිං අනාථ කුකුළණි, කිකිළියණි...............
අද දිනට මා අමාරුවේ වැටී වසර 10ක් බව සැළකුව මනායැ......

ඉතිං අනාථ කුකුළණි, කිකිළියණි...............
අද දිනට මා අමාරුවේ වැටී වසර 10ක් බව සැළකුව මනායැ......
නැකැත් රාල;18087205 said:එකක් මගේ හඳහන අනුව අඟහරුවාදා මට එච්චරම හොඳ දවසක් නෙමෙයි. මම ඇක්සිඩන්ට් වුන තැන ඉඳලා කෙල වෙච්චි සියල්ලම වුනේ අඟහරුවාදා දවස් වල. දෙවැන්න ඉරිදා නිවාඩු ගත්තොත් බැංකු කටයුතු වගේ ඒවා කර ගන්න තියන අපහසුව. තුන්වැන්න අනිත් මිනිස්සු ඉරිදා නිවාඩු නිසා එදාට වැඩි සෙනගක් එන එක..

ඔයා නෙමෙයි අක්කා තමයි අමාරුවේ වැටුනේ..එතුමියට මාගේ සාතිශය සංවේගය පුද කරනවා මේ අවස්ථාවේ...
I wish you both the best life can bring... happy 10th wedding anniversary...![]()