නැකැත් රාල;18088597 said:ඔය විදිහේ යන්තර ගොඩක් තියනවා. ධන සාධනී හා කාර්ය සිද්දි කිව්වම ඒවා කාණ්ඩ![]()

අයියාට මේ ශාස්ත්‍රය ඉගැන්නුවේ හාමුදුරු නමක් ද......? (විස්තර නම් දාන්න එපා මේකේ..... දන්නවනේ පෙරේත බැල්මට් ගැන ඉතිං........)

නැකැත් රාල;18088662 said:සමහර කොටස්.. සමහර කොටස් මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක්. නමුත් අද යාලුවා කම්පැනියක සේල්ස් කරනවා මම මේක කරනවා.![]()
ජුන්ඩක් කියලා දෙන්න කෝ. මොකද්ද ඒ දෙක. මොකද්ද වෙන්නේ?
ධනසාධනීය සර්ව ජන වශී ආකර්ෂණ යන්ත්‍රය කියන්නේ වෙනම එකක්ද?![]()

ඒ යාළුවගේ තාත්තා සතුටු වෙනවා ඇති එයාගේ පුතා නොවුනත් ඔයා කරගෙන යන හින්දා මේක......
නැකැත් රාල;18088687 said:ඔව් මගේ යාලුවාගේ තාත්තා මගේ හඳහන බලලයි සාස්තරේ දුන්නේ. ලොකු කමකට කියනවා නෙමෙයි, එයා කිව්වා කවදාහරි සාස්තරේ පිහිටන්නේ මට කියලා.

නැකැත් රාල;18088662 said:සමහර කොටස්.. සමහර කොටස් මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක්. නමුත් අද යාලුවා කම්පැනියක සේල්ස් කරනවා මම මේක කරනවා.![]()

නැකැත් රාල;18088678 said:ධන සාධනී කියන්නේ ශ්‍රියාව වැඩි වීමට දාන ඒවා සර්ව ජන වශී කියන්නේ තමාගේ වචනයට මිනිස්සුන්ට නැමෙන්න හිතෙන යන්තර වලට. බොහෝ දුරට එක වගේ වුනාට වෙනම යන්තර කාණ්ඩ දෙකක්..![]()

නැකැත් රාල;18088687 said:ඔව් මගේ යාලුවාගේ තාත්තා මගේ හඳහන බලලයි සාස්තරේ දුන්නේ. ලොකු කමකට කියනවා නෙමෙයි, එයා කිව්වා කවදාහරි සාස්තරේ පිහිටන්නේ මට කියලා.

හොඳ ගෝලයො කීප දෙනෙකුට සාත්තරේ නිවැරදිව කියලා දෙන්න. ඒ වගේ ගැලපෙන කේන්දරත් හම්බවෙලා තියෙනවා නෙව...![]()

සාස්තරේ පිහිටලා තියෙනවා නේන්නම්......![]()
අර සාස්ත්ර පිටය පැත්තේ යනකොට කස්ටිය අත් අල්ලන් බලන්නේ පිහිටපු හින්දා වෙන්නත් නේද බන්

මොකද හොට්ටො ෆෝන් එක උස්සන්නේ නැත්තේ.....අර සාස්ත්ර පිටය පැත්තේ යනකොට කස්ටිය අත් අල්ලන් බලන්නේ පිහිටපු හින්දා වෙන්නත් නේද බන්