EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18088597 said:
    ඔය විදිහේ යන්තර ගොඩක් තියනවා. ධන සාධනී හා කාර්ය සිද්දි කිව්වම ඒවා කාණ්ඩ :yes:

    ජුන්ඩක් කියලා දෙන්න කෝ. මොකද්ද ඒ දෙක. මොකද්ද වෙන්නේ?
    ධනසාධනීය සර්ව ජන වශී ආකර්ෂණ යන්ත්‍රය කියන්නේ වෙනම එකක්ද? :nerd:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අයියාට මේ ශාස්ත්‍රය ඉගැන්නුවේ හාමුදුරු නමක් ද......? (විස්තර නම් දාන්න එපා මේකේ..... දන්නවනේ පෙරේත බැල්මට් ගැන ඉතිං........)

    සමහර කොටස්.. සමහර කොටස් මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක්. නමුත් අද යාලුවා කම්පැනියක සේල්ස් කරනවා මම මේක කරනවා. :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18088662 said:
    සමහර කොටස්.. සමහර කොටස් මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක්. නමුත් අද යාලුවා කම්පැනියක සේල්ස් කරනවා මම මේක කරනවා. :dull:

    ඒ යාළුවගේ තාත්තා සතුටු වෙනවා ඇති එයාගේ පුතා නොවුනත් ඔයා කරගෙන යන හින්දා මේක......
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජුන්ඩක් කියලා දෙන්න කෝ. මොකද්ද ඒ දෙක. මොකද්ද වෙන්නේ?
    ධනසාධනීය සර්ව ජන වශී ආකර්ෂණ යන්ත්‍රය කියන්නේ වෙනම එකක්ද? :nerd:

    ධන සාධනී කියන්නේ ශ්‍රියාව වැඩි වීමට දාන ඒවා සර්ව ජන වශී කියන්නේ තමාගේ වචනයට මිනිස්සුන්ට නැමෙන්න හිතෙන යන්තර වලට. බොහෝ දුරට එක වගේ වුනාට වෙනම යන්තර කාණ්ඩ දෙකක්..:yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒ යාළුවගේ තාත්තා සතුටු වෙනවා ඇති එයාගේ පුතා නොවුනත් ඔයා කරගෙන යන හින්දා මේක......

    ඔව් මගේ යාලුවාගේ තාත්තා මගේ හඳහන බලලයි සාස්තරේ දුන්නේ. ලොකු කමකට කියනවා නෙමෙයි, එයා කිව්වා කවදාහරි සාස්තරේ පිහිටන්නේ මට කියලා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකැත් රාල;18088687 said:
    ඔව් මගේ යාලුවාගේ තාත්තා මගේ හඳහන බලලයි සාස්තරේ දුන්නේ. ලොකු කමකට කියනවා නෙමෙයි, එයා කිව්වා කවදාහරි සාස්තරේ පිහිටන්නේ මට කියලා.

    :):):):)

    සාස්තරේ පිහිටලා තියෙනවා නේන්නම්...... :yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18088662 said:
    සමහර කොටස්.. සමහර කොටස් මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක්. නමුත් අද යාලුවා කම්පැනියක සේල්ස් කරනවා මම මේක කරනවා. :dull:

    ඒ ලැබීම.. ලැබෙන්න තියෙන දේ හොඳින් හෝ නරකින් ලැබෙනවා. උඹට සාක්කිත් එක්කම තියෙනවා නේ මචං.. :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18088678 said:
    ධන සාධනී කියන්නේ ශ්‍රියාව වැඩි වීමට දාන ඒවා සර්ව ජන වශී කියන්නේ තමාගේ වචනයට මිනිස්සුන්ට නැමෙන්න හිතෙන යන්තර වලට. බොහෝ දුරට එක වගේ වුනාට වෙනම යන්තර කාණ්ඩ දෙකක්..:yes:

    ඇත්තටම පැහැදිලි වෙනසක් සිද්ධවෙනවද ඒ දෙකෙන්ම? :nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18088687 said:
    ඔව් මගේ යාලුවාගේ තාත්තා මගේ හඳහන බලලයි සාස්තරේ දුන්නේ. ලොකු කමකට කියනවා නෙමෙයි, එයා කිව්වා කවදාහරි සාස්තරේ පිහිටන්නේ මට කියලා.

    හොඳ ගෝලයො කීප දෙනෙකුට සාත්තරේ නිවැරදිව කියලා දෙන්න. ඒ වගේ ගැලපෙන කේන්දරත් හම්බවෙලා තියෙනවා නෙව...:)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හොඳ ගෝලයො කීප දෙනෙකුට සාත්තරේ නිවැරදිව කියලා දෙන්න. ඒ වගේ ගැලපෙන කේන්දරත් හම්බවෙලා තියෙනවා නෙව...:)

    අයිඩියා එකක් නැද්ද උඹට සෙට් වෙන්න :eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :):):):)

    සාස්තරේ පිහිටලා තියෙනවා නේන්නම්...... :yes::yes::yes:

    අර සාස්ත්‍ර පිටය පැත්තේ යනකොට කස්ටිය අත් අල්ලන් බලන්නේ පිහිටපු හින්දා වෙන්නත් නේද බන්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර සාස්ත්‍ර පිටය පැත්තේ යනකොට කස්ටිය අත් අල්ලන් බලන්නේ පිහිටපු හින්දා වෙන්නත් නේද බන්

    අනේ විකියෝ උඹේ ඔය ඩබල් මිනින් කතා තේරෙන්නේ නෑ බං සිරාවටම....... :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර සාස්ත්‍ර පිටය පැත්තේ යනකොට කස්ටිය අත් අල්ලන් බලන්නේ පිහිටපු හින්දා වෙන්නත් නේද බන්
    මොකද හොට්ටො ෆෝන් එක උස්සන්නේ නැත්තේ.....:eek:
     
    Status
    Not open for further replies.