EK Married Club-14

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මව් බිම හැරදා අද දින නැව් නගින අපේ යහපත් නාවිකයා වන
    ක්‍රේසිඅසා
    සොයුරා හට කරදර භාධක වලින් තොර
    යහපත් ගමනාන්තයන් ම ළගා වේවා!!!!!


    d86fd4314aecee2483a676ce6c5b2c16.jpg


    think of all the weird sea creatures he'd get to see :( sea has mystery I think you all will agree :love:

    Good morning uncle........ :)

    Morning sonny..

    :rofl::rofl:what a big one...:P

    ane ithin mekata kiyanda mage hithata ena ewa :rofl:
     
    එල එල...... :cool::cool::cool: වෙන ඔප්ෂන් එකක් නෑ වගේ බං බයික් එක ඇරෙන්න එදාට...... ඉක්මනින් ගෙදර යන්නත් එපැයි දෝනි දාලා එන නිසා.......

    මම නෙවි..... අපේ උන්දෑ........ ;)
    බයික් එක ලේසියි පහසුයි:cool:, උබ හෙල්මට් වලට මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ:rolleyes:

    මට හිතුනා, අනික කොහුබත් තියෙනවාවෑ ඉස්පිරිතාල වල, උබ ගිහින් මොනා කරන්නද:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැකැත් රාල;18092792 said:
    ආයෙත් තල්ලු කළා නේද ලිඳට..:P

    මන් යනවා යන්න අප්පා...ඕගොල්ලෝ එක්ක බෑ..:(:(:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට හිතුනා, අනික කොහුබත් තියෙනවාවෑ ඉස්පිරිතාල වල, උබ ගිහින් මොනා කරන්නද:P

    සන්ජියා ලිඳේ...සදාකල්ම කොහු මෝලේ තමයි..:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අප්‍රේල් වලින් පසුව ආසිරි එකෙන් කෙරෙන්න මොනවා හෝ ඇතිනම් අමතනු....... ;):cool:

    :rolleyes: :rolleyes:
    ආසිරි කොයි එකේද මාමේ නැන්දා වැඩට යන්නේ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගහන්න ඕනැ ද???
    ටිකක් ඇගේ හැපුණ නම් හරි නේහ්!!!:rofl:

    මම කිව්වා....
    එක **සාවෙකුටවත් දෙන්න එපා කියල....
    තෝ..
    ඇහුව ද?
    ඇහුවද??
    ඇහුව ද???:angry:

    දැං ඉතිං ජහපාලනේ අපට වැලි දාල අරින එක උහුලං ඉදපල්ලා.....

    ගුඩ් මෝර්නිං..
    බකස්... :lol:
    මාමා මගේ මේල් එක බැලුවැයි?? :නර්ඩ්:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    think of all the weird sea creatures he'd get to see :( sea has mystery I think you all will agree :love:

    Morning sonny..

    ane ithin mekata kiyanda mage hithata ena ewa :rofl:

    අර උඩින්ම කියපු එක මම හිතන්නේ අසා ලංකාවට ආයේ එනකන්ම තේරුම හොයයි අනිවා.......:rofl:

    :cool::cool:

    කියමු බලන්න....... :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ.. :cool: මොකෝ මේ තඩි නැන්දා උදේම ලිඳේ බැහැලා..:rofl: නාගන්නවත් හිතිලද?:rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බයික් එක ලේසියි පහසුයි:cool:, උබ හෙල්මට් වලට මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ:rolleyes:

    මට හිතුනා, අනික කොහුබත් තියෙනවාවෑ ඉස්පිරිතාල වල, උබ ගිහින් මොනා කරන්නද:P

    2000 ටිකට්ස් වලට සීට්ස් උනත් නැති එකේ හෙල්මට් එක සිට් එකක් හැටියට තියාගන්න තම වෙන්නේ..... :P

    දුක හිතුනා....... :( :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යනවා කාර් එකක් බලන්න. ඇවිත් කාගෙන කාගෙන යන්නම්... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: :rolleyes:
    ආසිරි කොයි එකේද මාමේ නැන්දා වැඩට යන්නේ?

    කොයි එකේද......? :eek: හුකෑස් කිව්වලු ඒක මතක නෑනේ බොල........ හිටු අහලා කියන්නං....... ආහ්හ් අර කිරිමණ්ඩල මාවතේ තියෙන එකට........
     
    Status
    Not open for further replies.