ඇදෙ මේ බලපන් බන් පව් බන් අර මනුස්සයා, ශික් බස් එකේ driver ට කට්ටිය ගහලා නැ නේ, උව කකුල් 2n එල්ලන් න තිබ්බේ
ඇ* දෙකෙන් එල්ලන්න එපයි බං ඔය කාලකන්නියව

ඇදෙ මේ බලපන් බන් පව් බන් අර මනුස්සයා, ශික් බස් එකේ driver ට කට්ටිය ගහලා නැ නේ, උව කකුල් 2n එල්ලන් න තිබ්බේ

ජන්තු අයියා;18089539 said:බස් කාරයෝ නම් සල්ලිකිම ජාතියක් බං.මූනටම එනවා ඉස්සරහ කරගෙන...දවසක් මාවත් නවගමුව හරියේදී බස් එකකට යට වෙනවා..බයික් එක පර අයිනේ වැටකට කපලා මම බේරුනේ...
ඇදෙ මේ බලපන් බන් පව් බන් අර මනුස්සයා, ශික් බස් එකේ driver ට කට්ටිය ගහලා නැ නේ, උව කකුල් 2n එල්ලන් න තිබ්බේ
කොහොමද ආතල් එක නේ..

ජන්තු අයියා;18089539 said:බස් කාරයෝ නම් සල්ලිකිම ජාතියක් බං.මූනටම එනවා ඉස්සරහ කරගෙන...දවසක් මාවත් නවගමුව හරියේදී බස් එකකට යට වෙනවා..බයික් එක පර අයිනේ වැටකට කපලා මම බේරුනේ...

Police wesawo April 2 da idala ayeth full face thahanam karalaa ban.
Oya nithiya genawa wesawa handi gawilaama pala #@()#;#))@''![]()

ඒ පයන්නවල් හරියන්නේ නෑ පාරට බහින්න වෙනවා තුන් හතර පාරක් හරි. අනේ ඕකුන් හැපුන වෙලාවට තේරෙයි. කාලකණ්නි බල්ලො.![]()

පරයොන්ට හොරු අල්ලන්න බැරි උනාට අපි පලිජන්තු අයියා;18093680 said:දැන් අපි කවද්ද ළමා.....යි පාරට බහින්නේ?

කෑම නැති වෙච්ච වෙලාවට කබර ගොයත් තලගොයා වෙනවලු..![]()

sirawata![]()
chanakayata sapa kane athi![]()

ජන්තු අයියා;18097621 said:තොපි ඔක්කොම එකතු වෙලා මගේ VTR එක විකුණලා දීපිය.............සල්ලි හදිස්සියි යකුනේ.........
හපොයි.. ටීඩියාට සහ HMLට කියමූ.. මං දන්න එවුන්නම් නෑ ..