ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇදෙ මේ බලපන් බන් පව් බන් අර මනුස්සයා, ශික් බස් එකේ driver ට කට්ටිය ගහලා නැ නේ, උව කකුල් 2n එල්ලන් න තිබ්බේ


    ඇ* දෙකෙන් එල්ලන්න එපයි බං ඔය කාලකන්නියව :angry:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;18089539 said:
    බස් කාරයෝ නම් සල්ලිකිම ජාතියක් බං.මූනටම එනවා ඉස්සරහ කරගෙන...දවසක් මාවත් නවගමුව හරියේදී බස් එකකට යට වෙනවා..බයික් එක පර අයිනේ වැටකට කපලා මම බේරුනේ...

    Mavath hapanna gihin thiyenava.. Unta pare eha pathhe lane vunath kamak na race yanna.

    Mekayi venna ona oya vage deyak vuna gaman bus driver ta nathi venna gahala bus eka kudu karanna ona.. Ethakota hadeyi
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඇදෙ මේ බලපන් බන් පව් බන් අර මනුස්සයා, ශික් බස් එකේ driver ට කට්ටිය ගහලා නැ නේ, උව කකුල් 2n එල්ලන් න තිබ්බේ


    :lol: කොහොමද ආතල් එක නේ.. :lol: :lol:
    මේ දවස් වල දකුණ උනුසුම්..

    අර තා එකෙක්ට වැඩේ දීලාත් නේ.. :dull:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජන්තු අයියා;18089539 said:
    බස් කාරයෝ නම් සල්ලිකිම ජාතියක් බං.මූනටම එනවා ඉස්සරහ කරගෙන...දවසක් මාවත් නවගමුව හරියේදී බස් එකකට යට වෙනවා..බයික් එක පර අයිනේ වැටකට කපලා මම බේරුනේ...

    මහරගමදි මටත් බස් කාරයෙක් හරහට කපල මීට අවුරුදු 2 කට විතර කලින් බඉක් එක හදන්න 30000/= ගියා මගෙ කකුලට මැහුන් ඩෙකයි.... බස් කාරය පාරට දැම්ම එකත් ඉස්සරහ බස් එකට ඔවෙර්ටේක් කරන්න...:(:(:(

    ඔය කාලකන්නි ඔහොම්මම තමයි....
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,901
    928
    113
    Matale \ Colombo
    $_12.JPG


    මචන් මේ බල්බ් එක හෙඩ් ලයිට් එකට දාපු අය ඉන්නවද? හොඳයිද? දන්නා කවුරු හරි කියපන් මචන්ලා
    :cool:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Police wesawo April 2 da idala ayeth full face thahanam karalaa ban.
    Oya nithiya genawa wesawa handi gawilaama pala #@()#;#))@'':angry:

    ඒ පයන්නවල් හරියන්නේ නෑ පාරට බහින්න වෙනවා තුන් හතර පාරක් හරි. අනේ ඕකුන් හැපුන වෙලාවට තේරෙයි. කාලකණ්නි බල්ලො. :growl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒ පයන්නවල් හරියන්නේ නෑ පාරට බහින්න වෙනවා තුන් හතර පාරක් හරි. අනේ ඕකුන් හැපුන වෙලාවට තේරෙයි. කාලකණ්නි බල්ලො. :growl:

    ඔව් බන් මේකනම් හරි යන්නේ නෑ.පට්ට බල්ලෝ ඕකුන්ම හැප්පිලා මුණ කුඩු වෙන්න ඕනේ.මේ දවස් ටිකට තේරියන් කොහොමද කියලා :angry::angry::angry:පරයොන්ට හොරු අල්ලන්න බැරි උනාට අපි පලි
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18093680 said:
    දැන් අපි කවද්ද ළමා.....යි පාරට බහින්නේ?

    29 ගෝල්ෆේස් එකේ කලින් ඒකම තියෙනවලු
    මේ පාර සාමකාමී වචනය කපා හැරලා :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ කුකුලනේ

    හෙල්මට් නීතිය සම්බන්දයෙන් Elakiri Bajaj Pulsar Fan Club එකෙන් නිල මාධ්‍ය ප්‍රකාශයක් කරන්න වෙයි නේද?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18097621 said:
    තොපි ඔක්කොම එකතු වෙලා මගේ VTR එක විකුණලා දීපිය.............සල්ලි හදිස්සියි යකුනේ........:frown::frown:.

    :shocked:හපොයි.. ටීඩියාට සහ HMLට කියමූ.. මං දන්න එවුන්නම් නෑ ..:sorry:
     
    Status
    Not open for further replies.