ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෙල්ල ෆෝන් එකේද ඉන්නේ අපිට පේන්නේ නෑ නේ බං
    ඒකිගේ අම්මද ඔය ළඟ ඉන්නේ

    :rofl::rofl::rofl:
    සීසන් එක තව දුරටත් ඉදිරියට
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,511
    113
    Auckland
    අඩේ air cool engine එකක් overheat වෙනවද කියාලා හොයා ගන්නේ කොහොමද, බන්, මගෙන් එකේක් ඇහුවා මම දන්නෙත් නැ බන්.

    එහෙම වෙන්නෙ නෑ :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට කෑලි නේ ඉන්නේ :sorry::sorry:

    කෑම නැති වෙච්ච වෙලාවට කබර ගොයත් තලගොයා වෙනවලු..
    0002064B.gif
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මගේ එකේ ඇදෙ යන ( හොල්මන් :lol: ) සීන් එක හදල ගේනවා මචන් . දැන්නම් අවුලක් නැ . fork වල ඇදෙයි , handle Cups උත් දාන්න වුන
    sad-face.gif
    . අවුලක් නැ එත් දැන් ලෙඩේ නැති නිසා
    happy-nodding-smiley-face-emoticon.gif
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ එකේ ඇදෙ යන ( හොල්මන් :lol: ) සීන් එක හදල ගේනවා මචන් . දැන්නම් අවුලක් නැ . fork වල ඇදෙයි , handle Cups උත් දාන්න වුන
    sad-face.gif
    . අවුලක් නැ එත් දැන් ලෙඩේ නැති නිසා
    happy-nodding-smiley-face-emoticon.gif


    fork ඇද අරින්න කියක් ගියාද මචං?
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    මගේ එකේ ඇදෙ යන ( හොල්මන් :lol: ) සීන් එක හදල ගේනවා මචන් . දැන්නම් අවුලක් නැ . fork වල ඇදෙයි , handle Cups උත් දාන්න වුන
    sad-face.gif
    . අවුලක් නැ එත් දැන් ලෙඩේ නැති නිසා
    happy-nodding-smiley-face-emoticon.gif

    Fork eka ada nam oil seal yanava ne,
    Fork eka abarila neda thibbe. Hapichha para tiksk abarila.
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මගේ එකේ ඇදෙ යන ( හොල්මන් :lol: ) සීන් එක හදල ගේනවා මචන් . දැන්නම් අවුලක් නැ . fork වල ඇදෙයි , handle Cups උත් දාන්න වුන
    sad-face.gif
    . අවුලක් නැ එත් දැන් ලෙඩේ නැති නිසා
    happy-nodding-smiley-face-emoticon.gif


    mokakda bun e kalla??????ape ewala nane උත් ?????ok bajajda???:confused::confused::confused::confused::confused:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ඇදෙ මේ බලපන් බන් පව් බන් අර මනුස්සයා, ශික් බස් එකේ driver ට කට්ටිය ගහලා නැ නේ, උව කකුල් 2n එල්ලන් න තිබ්බේ

     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බස් කාරයෝ නම් සල්ලිකිම ජාතියක් බං.මූනටම එනවා ඉස්සරහ කරගෙන...දවසක් මාවත් නවගමුව හරියේදී බස් එකකට යට වෙනවා..බයික් එක පර අයිනේ වැටකට කපලා මම බේරුනේ...
     
    Status
    Not open for further replies.