ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ජන්තු අයියා;18097621 said:
තොපි ඔක්කොම එකතු වෙලා මගේ VTR එක විකුණලා දීපිය.............සල්ලි හදිස්සියි යකුනේ........:frown::frown:.

දැන් ඕක මොන පයන්නටද ගෙන්නුවේ බොල :eek:
ikman එකේ දැම්මේ නැද්ද
 
chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    කොහොමද බාන්ඩේ ch 100

    11070220_781262345255816_7933729517516232119_n.jpg

    1506810_781262401922477_5252553099775739576_n.jpg

    11076291_781262445255806_1566327959565858913_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහොමද බාන්ඩේ ch 100

    11070220_781262345255816_7933729517516232119_n.jpg

    1506810_781262401922477_5252553099775739576_n.jpg

    11076291_781262445255806_1566327959565858913_n.jpg

    බාන්ඩෙ පැත්තක ඉඳලා පේන්ට් කරලා සීට් කවරෙත් ගහලද මන්දා.. මටනම් ඕක ඔහොම පෙනුනට හොඳයි කියලා හිතෙන්නේ නෑ. මාරලයක් කියල තමා හිතෙන්නේ...:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    බාන්ඩෙ පැත්තක ඉඳලා පේන්ට් කරලා සීට් කවරෙත් ගහලද මන්දා.. මටනම් ඕක ඔහොම පෙනුනට හොඳයි කියලා හිතෙන්නේ නෑ. මාරලයක් කියල තමා හිතෙන්නේ...:dull:

    ඔව් engine එක paint කරලා, අර කුරුණෑගල උන් paint කරන විදියට හොයන්න බැ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකෙක් ඇවිල්ලා.. කපල් එකෙන් බාගයයි... :P

    ඇනිමේසන් කොටෝ... කෝ හීරෝ කුකුලා...:rolleyes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජන්තු අයියා;18097621 said:
    තොපි ඔක්කොම එකතු වෙලා මගේ VTR එක විකුණලා දීපිය.............සල්ලි හදිස්සියි යකුනේ........:frown::frown:.

    විස්තර ටික පී.එම් කරපිය
     
    Status
    Not open for further replies.