හොඳට කරානේ කුකුලෝ?![]()
එල එල.. හොඳ ප්රතිපලයක් ලැබෙයි...![]()
එලකිරි වගේ ගොඩ දැම්මා නේ....
![]()

.....balapallako iye ude exam ekata yaddi reserve watuna reserve damma bike eka nawathuna start wenneth na e para thallu karanma giya shed ekata petrol gahuwa eth naha..anthimata bike eka dala pain giye bun

patta mahansi ....ita passe hadagathtah...wathura pirila tankiye,,,,,

ane manda bun ...hithana widiyatanana goda.........balapallako iye ude exam ekata yaddi reserve watuna reserve damma bike eka nawathuna start wenneth na e para thallu karanma giya shed ekata petrol gahuwa eth naha..anthimata bike eka dala pain giye bun

කොහොමද බං ටැංකියේ වතුර පිරුනේ......??

මටත් ඕකම උනා ඩයප්රම් එක හිල් වෙලා
ටැංකියට වතුර යනව පෙට්රල් කැප් එක අස්සෙන්.
ගොඩක් වැස්සට එහෙම තෙමි තෙමි තිබුනම අනිව යනව
ඒකෙ ඇතුලෙ තියන රබර් ඕ රින්ග් එක තිබ්බට වැඩක් නෑ වතුර යනව.
ඔක්කොටම වඩා පෙට්රල් ශෙඩ් වල වතුරනෙ![]()

හැපෝ මං දවසක් රාජගිරියෙ IOC එකෙන් ගහලා ගෙදර ඇවිත් සේරම ටික අයින් කලා බූලියකට.. මිස් වෙන්න අරන් එක විකාරයක් වුනා...![]()
මටත් ඕකම උනා ඩයප්රම් එක හිල් වෙලා
ටැංකියට වතුර යනව පෙට්රල් කැප් එක අස්සෙන්.
ගොඩක් වැස්සට එහෙම තෙමි තෙමි තිබුනම අනිව යනව
ඒකෙ ඇතුලෙ තියන රබර් ඕ රින්ග් එක තිබ්බට වැඩක් නෑ වතුර යනව.
ඔක්කොටම වඩා පෙට්රල් ශෙඩ් වල වතුරනෙ![]()
වතුර කියල ෂුවර්ද?
උඹ හදිස්සියට ටැංකියට චූ කරන්නේ එහෙම නෑනේ?![]()
ටෙරියගෙ ගෙදර වතුර ටැංකිය විදියට පාවිච්චි කරල තියෙන්නේ ඕක.. මොලේ නෑනෙ බඩාට...![]()
uba hodanakota pissa vage tank eke kata lagata vathura allanava neda, ethana thiyena rubber washer eka bala ekak ban, ethanin athulata wathura yanava.
tank ekata theil gahuwata passe bike eka navala balanna petrol ethanin leak venavada kiyala
කොහොමද බං ටැංකියේ වතුර පිරුනේ......??

eheindada danne na......හැපෝ මං දවසක් රාජගිරියෙ IOC එකෙන් ගහලා ගෙදර ඇවිත් සේරම ටික අයින් කලා බූලියකට.. මිස් වෙන්න අරන් එක විකාරයක් වුනා...![]()
ane mandanne na...habayi ammabaneta themenawa......eheindada danne na......
අම්බානට තෙමෙනව නම් උඹේ ටැංකියත් මලකඩ ඇවිත්ද දන්නෙ නෑ. පෙට්රල් ටික අයින් කරල ටැංකියෙ පෙට්රල් කරාමෙ යට තියනව ඇනයක්. එතනට බාජනයක් තියාගෙන ඒ ඇනේ ඇරල බලපං මලකඩ එක්කම වැක්කෙරෙනවද කියල.
මොකද 135 ටැංකි ඇතුලෙන් මලකඩ එන්නෙ අපිටත් හොරෙන්ම![]()
sudu pata eliya thiyena tourch ekak gahala balanna tank ekata. wathura thiyenava nam penava,,,

ඒකෙ වතුර ඉතුරුවෙන්නේ නෑ ඕයි... තිබ්බොත් කෙලින්ම කාබ් එකටම යනවා... ඉන්දියන් ඒවගේ අන්තිම ටික එලියට එන්නේ නෑ.. ඕකයි ඔය සීන් එක.![]()
අම්බානට තෙමෙනව නම් උඹේ ටැංකියත් මලකඩ ඇවිත්ද දන්නෙ නෑ. පෙට්රල් ටික අයින් කරල ටැංකියෙ පෙට්රල් කරාමෙ යට තියනව ඇනයක්. එතනට බාජනයක් තියාගෙන ඒ ඇනේ ඇරල බලපං මලකඩ එක්කම වැක්කෙරෙනවද කියල.
මොකද 135 ටැංකි ඇතුලෙන් මලකඩ එන්නෙ අපිටත් හොරෙන්ම![]()
malakada thibboth hodata bumethl dala hodanna ona neda. ade japan eva hodayi ban
ඒකෙ වතුර ඉතුරුවෙන්නේ නෑ ඕයි... තිබ්බොත් කෙලින්ම කාබ් එකටම යනවා... ඉන්දියන් ඒවගේ අන්තිම ටික එලියට එන්නේ නෑ.. ඕකයි ඔය සීන් එක.![]()
ආ කුකුළණි....![]()

ආ කිකිළි........
මචන්ලා guitar ගහන්න දන්නා එකෙක් ඉන්නවදෝ?????guitar එකක ගන්න ඕන yamaha එකෙන්....![]()