ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හොඳට කරානේ කුකුලෝ? :D

    එල එල.. හොඳ ප්‍රතිපලයක් ලැබෙයි...:)

    :cool: එලකිරි වගේ ගොඩ දැම්මා නේ.... :D

    ane manda bun ...hithana widiyatanana goda....:cool::cool::cool::cool::cool::cool::cool:;););););););) .....balapallako iye ude exam ekata yaddi reserve watuna reserve damma bike eka nawathuna start wenneth na e para thallu karanma giya shed ekata petrol gahuwa eth naha..anthimata bike eka dala pain giye bun:(:(:(:( patta mahansi ....ita passe hadagathtah...wathura pirila tankiye,,,,,:shocked::shocked::shocked::shocked::shocked:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද

    uba hodanakota pissa vage tank eke kata lagata vathura allanava neda, ethana thiyena rubber washer eka bala ekak ban, ethanin athulata wathura yanava.

    tank ekata theil gahuwata passe bike eka navala balanna petrol ethanin leak venavada kiyala
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහොමද බං ටැංකියේ වතුර පිරුනේ......??

    ටෙරියගෙ ගෙදර වතුර ටැංකිය විදියට පාවිච්චි කරල තියෙන්නේ ඕක.. මොලේ නෑනෙ බඩාට...:frown:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    වතුර කියල ෂුවර්ද? :eek:
    උඹ හදිස්සියට ටැංකියට චූ කරන්නේ එහෙම නෑනේ?:eek:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    මටත් ඕකම උනා ඩයප්‍රම් එක හිල් වෙලා

    කොහොමද බං ටැංකියේ වතුර පිරුනේ......??

    ටැංකියට වතුර යනව පෙට්‍රල් කැප් එක අස්සෙන්.
    ගොඩක් වැස්සට එහෙම තෙමි තෙමි තිබුනම අනිව යනව
    ඒකෙ ඇතුලෙ තියන රබර් ඕ රින්ග් එක තිබ්බට වැඩක් නෑ වතුර යනව.
    ඔක්කොටම වඩා පෙට්‍රල් ශෙඩ් වල වතුරනෙ :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් ඕකම උනා ඩයප්‍රම් එක හිල් වෙලා

    ටැංකියට වතුර යනව පෙට්‍රල් කැප් එක අස්සෙන්.
    ගොඩක් වැස්සට එහෙම තෙමි තෙමි තිබුනම අනිව යනව
    ඒකෙ ඇතුලෙ තියන රබර් ඕ රින්ග් එක තිබ්බට වැඩක් නෑ වතුර යනව.
    ඔක්කොටම වඩා පෙට්‍රල් ශෙඩ් වල වතුරනෙ :lol::lol::lol:

    හැපෝ මං දවසක් රාජගිරියෙ IOC එකෙන් ගහලා ගෙදර ඇවිත් සේරම ටික අයින් කලා බූලියකට.. මිස් වෙන්න අරන් එක විකාරයක් වුනා...:growl:
     
    ජපන් එකක් නිසා උඹ මිස් කර කර හරි එන්න ඇති.
    ඉන්දියන් ඒවල එහෙම බෑ.. වතුර බින්දුවක් ගිය ගමන් මලා වගේ හිටිනව
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මටත් ඕකම උනා ඩයප්‍රම් එක හිල් වෙලා

    :eek::eek::eek::eek::eek:

    ටැංකියට වතුර යනව පෙට්‍රල් කැප් එක අස්සෙන්.
    ගොඩක් වැස්සට එහෙම තෙමි තෙමි තිබුනම අනිව යනව
    ඒකෙ ඇතුලෙ තියන රබර් ඕ රින්ග් එක තිබ්බට වැඩක් නෑ වතුර යනව.
    ඔක්කොටම වඩා පෙට්‍රල් ශෙඩ් වල වතුරනෙ :lol::lol::lol:

    වතුර කියල ෂුවර්ද? :eek:
    උඹ හදිස්සියට ටැංකියට චූ කරන්නේ එහෙම නෑනේ?:eek:

    ටෙරියගෙ ගෙදර වතුර ටැංකිය විදියට පාවිච්චි කරල තියෙන්නේ ඕක.. මොලේ නෑනෙ බඩාට...:frown:

    uba hodanakota pissa vage tank eke kata lagata vathura allanava neda, ethana thiyena rubber washer eka bala ekak ban, ethanin athulata wathura yanava.

    tank ekata theil gahuwata passe bike eka navala balanna petrol ethanin leak venavada kiyala

    කොහොමද බං ටැංකියේ වතුර පිරුනේ......??

    ane mandanne na...habayi ammabaneta themenawa......:eek::eek::eek: eheindada danne na......
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    හැපෝ මං දවසක් රාජගිරියෙ IOC එකෙන් ගහලා ගෙදර ඇවිත් සේරම ටික අයින් කලා බූලියකට.. මිස් වෙන්න අරන් එක විකාරයක් වුනා...:growl:

    sudu pata eliya thiyena tourch ekak gahala balanna tank ekata. wathura thiyenava nam penava,,,
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ane mandanne na...habayi ammabaneta themenawa......:eek::eek::eek: eheindada danne na......

    අම්බානට තෙමෙනව නම් උඹේ ටැංකියත් මලකඩ ඇවිත්ද දන්නෙ නෑ. පෙට්‍රල් ටික අයින් කරල ටැංකියෙ පෙට්‍රල් කරාමෙ යට තියනව ඇනයක්. එතනට බාජනයක් තියාගෙන ඒ ඇනේ ඇරල බලපං මලකඩ එක්කම වැක්කෙරෙනවද කියල.
    මොකද 135 ටැංකි ඇතුලෙන් මලකඩ එන්නෙ අපිටත් හොරෙන්ම :shocked:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    අම්බානට තෙමෙනව නම් උඹේ ටැංකියත් මලකඩ ඇවිත්ද දන්නෙ නෑ. පෙට්‍රල් ටික අයින් කරල ටැංකියෙ පෙට්‍රල් කරාමෙ යට තියනව ඇනයක්. එතනට බාජනයක් තියාගෙන ඒ ඇනේ ඇරල බලපං මලකඩ එක්කම වැක්කෙරෙනවද කියල.
    මොකද 135 ටැංකි ඇතුලෙන් මලකඩ එන්නෙ අපිටත් හොරෙන්ම :shocked:

    malakada thibboth hodata bumethl dala hodanna ona neda. ade japan eva hodayi ban
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    sudu pata eliya thiyena tourch ekak gahala balanna tank ekata. wathura thiyenava nam penava,,,

    ඒකෙ වතුර ඉතුරුවෙන්නේ නෑ ඕයි... තිබ්බොත් කෙලින්ම කාබ් එකටම යනවා... ඉන්දියන් ඒවගේ අන්තිම ටික එලියට එන්නේ නෑ.. ඕකයි ඔය සීන් එක.:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ඒකෙ වතුර ඉතුරුවෙන්නේ නෑ ඕයි... තිබ්බොත් කෙලින්ම කාබ් එකටම යනවා... ඉන්දියන් ඒවගේ අන්තිම ටික එලියට එන්නේ නෑ.. ඕකයි ඔය සීන් එක.:dull:

    Indiyan vala ml 400 vithara unused kiyala thiyne. Ane manda ban. Ehama thiyena eke vadakuth na. Un petrol pressure vela enna thiyanavada danne na.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අම්බානට තෙමෙනව නම් උඹේ ටැංකියත් මලකඩ ඇවිත්ද දන්නෙ නෑ. පෙට්‍රල් ටික අයින් කරල ටැංකියෙ පෙට්‍රල් කරාමෙ යට තියනව ඇනයක්. එතනට බාජනයක් තියාගෙන ඒ ඇනේ ඇරල බලපං මලකඩ එක්කම වැක්කෙරෙනවද කියල.
    මොකද 135 ටැංකි ඇතුලෙන් මලකඩ එන්නෙ අපිටත් හොරෙන්ම :shocked:

    malakada thibboth hodata bumethl dala hodanna ona neda. ade japan eva hodayi ban

    ඒකෙ වතුර ඉතුරුවෙන්නේ නෑ ඕයි... තිබ්බොත් කෙලින්ම කාබ් එකටම යනවා... ඉන්දියන් ඒවගේ අන්තිම ටික එලියට එන්නේ නෑ.. ඕකයි ඔය සීන් එක.:dull:

    ela ela service ekata giyama balanna ona.....me ubala kauru hari dannawada guitar play karanna ???
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ආ කුකුළණි.... :)

    ආ කිකිළි........:sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මචන්ලා guitar ගහන්න දන්නා එකෙක් ඉන්නවදෝ?????guitar එකක ගන්න ඕන yamaha එකෙන්....:oo::oo::oo::oo::oo:
     
    Status
    Not open for further replies.