Smoking නවත්තන්න

Smoking S

  • මේ අවුරුද්දේ Smoking නවත්තනවා

    Votes: 3 7.3%
  • කලින් බිව්වා දැන් නවත්තල තියෙන්නේ

    Votes: 13 31.7%
  • නවත්තන්න ට්‍රයි කරනවා, එත් බැහැ

    Votes: 15 36.6%
  • සිගරට් බොනවා, එත් නවත්තන ඕන කමක් නෑ

    Votes: 10 24.4%

  • Total voters
    41

Himeros

Member
Mar 24, 2015
390
17
0
නවත්තන්න ඕන අය සෙට් වෙන්න. කලින් අඩු කරන්න හදපු හැම පාරම අප්සෙට් ගිය වැඩේ. මම හිතාගත්ත ආයේ කවදාවත් සිගරට් එකක් බොන්නේ නෑ කියල. මේ පාර උපරිම ගේම දෙන්න මෙහම කරන්න හිතුව .කරන්න තියෙන්නේ කඩවල් වලින් සිගරට් ගන්නේ නැතිව ඉන්න එකයි. සිගරට් දික් කරන අයට බොන්නේ නෑ කියන ඒකයි. මොකක් හරි සිද්දියකට බැහැල බිසී වෙන එකයි. 2015 මාර්තු 27 ඔන්න එහෙනම් නැවැත්තුව. තව සෙට් වෙන උන් ඉන්නවා නම් වරෙල්ල. :cool:
 
Last edited:
  • Like
Reactions: jkdtharindu

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    man siga bonne na... addict welath naha. but Siga bona ekek yamuda ahuwama bonawa...

    උබ මරයි නේ.බිලත් අවුලක් නැතුව ඉන්න පුළුවන් කියන්නේ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උබ මරයි නේ.බිලත් අවුලක් නැතුව ඉන්න පුළුවන් කියන්නේ
    :D hee he... aththatama mata Siga bona eken labena aathal ekak naha.. Siga nisa cancer hadenawa kiyala dannawa... e nisa man bonne naha. indala hitala Siga bona yaluwek katha kaloth ekak bonawa... e arenna Siga walata mage asawak naha... ;)
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,853
    6,447
    113
    ගග අද්දර
    මාත් බොනව. නවත්තල මාස ගනන් ඉදලත් තියෙයි. නවත්තන්න බෑ කියන්නෙ බොරුවක්. හැබැයි කවුරුවත් කියනවට නවත්තල වැඩක් නෑ. තමන් තේරුම් අරන් නවත්තන්න ඕනි. නැත් නම් මොකක් හරි අරමුනක් හදාගෙන නවත්තන්න ඕනි.
     
    • Like
    Reactions: jkdtharindu

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    nawattanna try karanawa ath ba,
    offce eke patta busy wunama eliyata gihama petti kaden suruttuwak gahanawa yaluwoth ekka
    but i want to stop it immediatly
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    oya seek eka ena welawata hoda pani rasa kamak kapan ,eken oka kada ganna puluwan ,eka godk lesi tip ekk
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මාත් බොනව. නවත්තල මාස ගනන් ඉදලත් තියෙයි. නවත්තන්න බෑ කියන්නෙ බොරුවක්. හැබැයි කවුරුවත් කියනවට නවත්තල වැඩක් නෑ. තමන් තේරුම් අරන් නවත්තන්න ඕනි. නැත් නම් මොකක් හරි අරමුනක් හදාගෙන නවත්තන්න ඕනි.
    ඇත්තම කතාව මචං.
    මේක හැම දේටම අදාල දෙයක්.
    Rep added
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නවත්තන්න බෑ කියනවා නම් ඉතින් බොරුවක්.
    ඔක්කොටම හිත තමා.
    ඉස්සර වෙලාවක් හම්බුනු ගමන් සිගා 7,8 නොන්ස්ටොප් ගහනවා මම එකක් බිව්වට පස්සේ තව තව අරන්.
    සමහර දවස් වලට පෙට්ටි 3,4 ඉවරයි.
    කෙල්ල එක්ක ලව් කරන් පටන් ගත්තාට පස්සේ නැවැත්තුවා ඒ දවසේම.
    කෙල්ල කියපු නිසා නෙවෙයි නැවැත්තුවේ.නවත්තන්න ඕන කියලා මමම මගේ හිත හදාගත්තා.
    ඕක මහ ලොකු සීන් එකක් නෙවෙයි.හිත විතරයි ඕන.
    දැන් අවුරුද්දකටත් වඩා වැඩියි සිගා ගහන්නේ නෑ,අරක්කු බොන්නෙත් නෑ.