නවත්තන්න ඕන අය සෙට් වෙන්න. කලින් අඩු කරන්න හදපු හැම පාරම අප්සෙට් ගිය වැඩේ. මම හිතාගත්ත ආයේ කවදාවත් සිගරට් එකක් බොන්නේ නෑ කියල. මේ පාර උපරිම ගේම දෙන්න මෙහම කරන්න හිතුව .කරන්න තියෙන්නේ කඩවල් වලින් සිගරට් ගන්නේ නැතිව ඉන්න එකයි. සිගරට් දික් කරන අයට බොන්නේ නෑ කියන ඒකයි. මොකක් හරි සිද්දියකට බැහැල බිසී වෙන එකයි. 2015 මාර්තු 27 ඔන්න එහෙනම් නැවැත්තුව. තව සෙට් වෙන උන් ඉන්නවා නම් වරෙල්ල. 

Last edited:
mamanam siga gahanawa beela beela wedima unoth
neththnamnam bonne nae suttak biwwath

eth a gana hithala nawaththanna bahe. mam try kara ne. ekai me thurumpuwa gahuwe