- ඉතුරු ටික රැට දාන්නම් -
me rea thamayi![]()
![]()
danawa poddak idapan
- ඉතුරු ටික රැට දාන්නම් -
me rea thamayi![]()
![]()
- ඉතුරු ටික රැට දාන්නම් -

මචන්ලා කිලෝ මීටර් 7ක් 8ක් විතරක් දිව්වත් වාහනේ ගොඩක් රත් වෙනවා හැබැයි engine එක හීට් වෙන්නේ නෑ ...කටුව බාගෙට පොඩ්ඩක් යටින් තමයි හැම වෙලාවේම ....නමුත් බොනට් එක ඇරපු ගමන් මාර හොට් ...පොල් අයියේ මොකද කියලා කියන්නකෝ බලන්න
![]()

ඔන්න බැරීම තැන කොල්ලගේ area 1 නිසා යාලුවේක්ට call 1ක් දුන්නා
අඩෝ පොඩි case 1 ඉක්මනට ගරාජ් 1ට ගිහින් බාසුත් අඩගහාන් වරෙන් ?
මොකො බන් වුනේ ?
උබට උන දේ පස්සේ තේරුම් කරන්නම් ඉක්මනට වරෙන් .
අඩෝ මාර case 1 bike 1 මල්ලී ගෙනහිල්ලා .
හරි හරි ටුක් ටුක් 1 අරන් වරෙන් මම සල්ලි දෙන්නම් .
අපෝ උට යන්තම් වැදලා බාස් එක්ක එන්න කිව්වා .
කියලා පොඩ්ඩක් වට පිට බැලුවා
මෙන්න මැජික් බලන්න වගේ වටේ පිටේ වුන් පිරිලා
දන්නේ නැද් ද කොල්ලෝ අපේ අර කාන්තා පර්ශවේට කෙළ හල හල වැඩ පෙන්නනවා
එක එකා යට රිංගනවා , අපෝ sure 1ටම අරක ගිහිල්ලා මේක ගිහිල්ලා උපදෙස් රාශියයි .
ඔන්න එතකොට එතන ඉස්සරහ ගෙදර ඇන්ටි ඇවිත් කියපිය නෝනලා ඕක හදාගන්නකන් අපේ ගෙදරින් ඉන්න කියලා , දැ න් ඔන්න මගෙ යකත් නගිනවා . අර ගෑනුන්ට මවත් අමතකයි උන් ගිහින් ජොලියේ ඉන්නවා .
ඔන්න ටික වෙලාවකින් ඇන්ටිට සත්ව කරුණාව පයලා මටත් කථා කරා තේ බොන්න
කොල්ලත් ගියා තේ කක් බොන්න
අඩෝ මගේ දැස නිලන් කරා වෙලා ගියා (blue බලල නෙවෙයි බන් )
පට්ට කෙල්ලෝ 2ක් ඒ ගෙදර අදත් මතක් වෙන කොට @@@@ වෙනවා
ඔන්න දැන් අරු බාසත් 1ක ටුක් ටුක් 1 ආව .
ආපු ගමන් අරු මගෙන් අහපි මේකද උබේ office වාහනේ ?
අනේ හු@@@ නැතුව ඉදපන් පොඩ්ඩක් මේක හදාගන්නකන් ,
ඔන්න ඉතින් මුළු ගමම van 1 ගාව
දැන් අර ඇන්ටි දුලා දෙන්නත් van 1 ගාව .
අපේ ගැණු ටිකනම් ඕහේ ගානක් නැතුව මල් කඩනවා ,
ඔන්න ඉතින් බාස් ටූල් සෙට් 1 අරගෙන බොහොම අමාරුවෙන් සෙනග මැදින් වන 1ට කිට්ටු කලා ,
දැන් ඉතින් ඔක්කොම හිතන්නේ van 1 මගේ කියලා
අරු ඉතින් අරහේ මෙහේ රිංගුවා .
මෙන්න මු යකෙක් වගේ එලියට ඇවිත් මගෙන් අහපිය හෙන සද්දෙන්
මේ මහත්තයෝ මහත්තය හිතන්නේ මේවා මොනවයින් දුවනවද කියලද ? ඩිසෙල් නැතුව කොහොමද හලෝ වාහන ස්ටාර්ට් වෙන්නේ ?ශික් මගේ වෙලාවත් කැවා
උබලම හිතා ගනිල්ලා මට ඒ වෙලාවේ හිතිච්ච් දේවල් , විලි ලැජ්ජාවේ බැ,
අර ඔක්කොම සෙනග මම නිකන් හෙළුවෙන් ඉන්නවා වගේ මගේ දිහා බලන් ඉන්නවා >
දැන් අර අයිති කාර ගැනි 4n 1 ත් කනේ ගහ ගෙන එහාට ගිහින් .
මොකද ඉතින් කරන්නේ ලැ ජ්ජාව පැත්තකින් තියලා driver ට කිව්වා .අර ටුක් ටුක් 1ම ගිහින් town 1න් බැහෙලා තෙල් ටිකක් අරන් වෙන ටුක් ටුක් 1ක වරෙන් කියලා ,
දැන් බාස් ගේ මුණ යකාගේ වගේ මම සල්ලි දෙන්න ගියාමත් මට බැන්න ( සල්ලි ගත්තෙත් නැ )
කොහෝ හරි උන් 3 දෙනා පිටත් කරලා අරු එනකන් හිටියා
ඕන අර ගෑණි කියපිය දැන් මේක පුදුම වැඩක් වෙනදා ගහන ගානමයි තෙල් ගැහුවේ , sure 1ටම driver තෙල් බනවයි කියලා ,
මට ඕව වැඩක් නැ /මම අහුනේ නැති ගානට ඉන්නවා
මෙන්න මු ආව ටුක් ටුක් 1කේ මෙගා බෝතලේකට 1l විතර තෙල් අරගෙන , අපෝ යන්තම් ඇති මු තෙල් ටික දාල , ඕන්න සෙට් උනා ස්ටාර්ට් කරන්න / දැන් ඔක්කොටම ස්තුති කරලා van 1ට නැගලා අරු ස්ටාර්ට් කරන්න හදනවා හදනවා , මුකුත්ම නැ ඉස්සෙල්ල වගේමයි
ඉතිරිය හෙට

මේ තියෙන්නේ සුපිරි කටු .. ලියමු ලියමු ඉදිරියටත්.. වෑන් එකට මොකද උනේ කියල දැනගන්න අපි බලන් ඉන්නවා හෙට වෙනකම්.. තෙල් නැතුව නතර උන වාහනයක් මෙගා බෝතල් එකහමාරක් තෙල් දාල ස්ටාර්ට් කරන්නනම් ඉතින් මේසන් බාස් කෙනෙක් ගෙන්නලා පොලොව ලෙවල් කරලා සිමෙන්ති දාල වාහනේ ලෙවල් පොලොව උඩින් තියල ස්ටාර්ට් කරන්න ට්රයි කරොත් බැටරිය බහින්න ඔන්න මෙන්න තියල තියෙද්දී ස්ටාර්ට් වෙන්න යන්තම් ඉඩ තියෙනව මචන්.. කොහෙද ඉතින් හෙට වෙනක් ඉන්න එපයි මොකද උනේ කියල දැනගන්න..
ලංකාවට එන්න දවස් කීපයයි නිසා පොල් මාම මේ දවස්වල හෙන බිසී.. උඹ සිකුරාදා රෑ වෙද්දී episode දෙකක් දාල සෙනසුරාදාටත් episode එකක් ඉතුරු කරපු නිසා කටු ත්රෙඩ් එකේ කටු සෙට් එක දැන් උඹව කන්න බලන් ඉන්නවා මිසක් මේ සති අන්තයේ මාව කන්න බලන් ඉන්නේ නැහැ. වෙලාවක් ලැබුනොත් කටුවක් දාමි.. අද දවසට දාපු රිප්ලයි දෙක දැම්මෙත් වැඩ කරන ගමන් ..උඹනම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්..

මේ තියෙන්නේ සුපිරි කටු .. ලියමු ලියමු ඉදිරියටත්.. ..උඹනම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්..

ඔන්න බැරීම තැන කොල්ලගේ area 1 නිසා යාලුවේක්ට call 1ක් දුන්නා
............................
ඉතිරිය හෙට
බොසා පෙට්රල් වාහනයක් පෙට්රල් ඉවරවෙනකන්ම දුවන්න පුළුවන් නේද ? මට බලන්න ආසයි රිසර්ව් එකේ කොච්චර දුවන්න පුළුවන්ද කියල ... නැති කට්ටක් සෙට් කරගන්නත් බයයි![]()