නෑ නෑ උගේ එක තවම අබාන්ස් එකේ..... අද නෙවේ හෙට.... බාලගිරි දෝසේ බං ඒකට....... මම මේ සතියේ හොදට අමතලා ඉන්නේ උන්ට...... ඩෙල් සිංගප්පූරු එකේ පාට් එක නෑලු එවන්න........ ලබන සතියේ අනිවා දෙන්නම් කිව්වා..... අනේ මන්දා වැඩේ කෙරෙනකම් විශ්වාස නෑ මට......
![]()
හෆොයිනෑ නෑ උගේ එක තවම අබාන්ස් එකේ..... අද නෙවේ හෙට.... බාලගිරි දෝසේ බං ඒකට....... මම මේ සතියේ හොදට අමතලා ඉන්නේ උන්ට...... ඩෙල් සිංගප්පූරු එකේ පාට් එක නෑලු එවන්න........ ලබන සතියේ අනිවා දෙන්නම් කිව්වා..... අනේ මන්දා වැඩේ කෙරෙනකම් විශ්වාස නෑ මට......
![]()
හෆොයිහෆොයි
කකුලෙ කේස් එක නැත්නම් යන්න තිබ්බා...
තරියෝ..... ජීවා එකට කෝල් කරලා පැනල් ඈහුවා...... අඩිය අගල් 6 එක..... 1900/= ක් කිව්වා බොල.......
![]()
![]()

කොටුවට වඩා අඩුවෙන් තියෙයි කියල හිතන්න අමාරුයි...![]()
සමහර වෙලාවට එහෙම තියෙනවා බං...... 
අද අවුරුදු ෂොපින් පටන් ගන්න හැදුවේ...මේක දැකලා බකස් ගාලා හිනා ගියා...
අද අවුරුදු ෂොපින් පටන් ගන්න හැදුවේ...මේක දැකලා බකස් ගාලා හිනා ගියා...
![]()

අන්න ටෝනි අයියා මාතලේ පැත්තේ බලාගාර වැඩකට යනව කිව්ව අද.. නකල්ස් කිට්ටුව කිව්වා....කකුලෙ කේස් එක නැත්නම් යන්න තිබ්බා...
![]()

අද අවුරුදු ෂොපින් පටන් ගන්න හැදුවේ...මේක දැකලා බකස් ගාලා හිනා ගියා...
![]()
හෆ්ෆේ..... අංකල්ගේ සාක්කුවට බරටම තට්ටු වෙයි නේහ්...... 
aaanee kalu-thara ashmi![]()

හෆ්ෆේ..... අංකල්ගේ සාක්කුවට බරටම තට්ටු වෙයි නේහ්......
![]()

Hii..හලෝ කස්ටිය

අපෝ වයසක ඇන්ටිලට පැණි හලන්න තෝත් ආවද මේකට.![]()

මොකෝ ඊයේ ඉන්ටවීව් එක....??

අපට සැලකුවේ හිරකාරයින්ට වගේ....
අවුවේ පෝලිම් ගස්සලා තිබ්බා පැයක්....
උස මැන්නා....ලියාගත්තා ජාති ගොඩක් එවුවා....එපා උනා
අපට සැලකුවේ හිරකාරයින්ට වගේ....
අවුවේ පෝලිම් ගස්සලා තිබ්බා පැයක්....
උස මැන්නා....ලියාගත්තා ජාති ගොඩක් එවුවා....එපා උනා
![]()

අපෝ වයසක ඇන්ටිලට පැණි හලන්න තෝත් ආවද මේකට.![]()

එල්ලනවා රෙදි වැලක ක්ලිප් එකක් ගහලා අවුවේ මැරෙන්ට.....