EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:no: නෑ නෑ උගේ එක තවම අබාන්ස් එකේ..... අද නෙවේ හෙට.... බාලගිරි දෝසේ බං ඒකට....... මම මේ සතියේ හොදට අමතලා ඉන්නේ උන්ට...... ඩෙල් සිංගප්පූරු එකේ පාට් එක නෑලු එවන්න........ ලබන සතියේ අනිවා දෙන්නම් කිව්වා..... අනේ මන්දා වැඩේ කෙරෙනකම් විශ්වාස නෑ මට...... :growl:

:baffled:හෆොයි
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled:හෆොයි

    අන්න ටෝනි අයියා මාතලේ පැත්තේ බලාගාර වැඩකට යනව කිව්ව අද.. නකල්ස් කිට්ටුව කිව්වා....:yes: කකුලෙ කේස් එක නැත්නම් යන්න තිබ්බා...:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: තරියෝ..... ජීවා එකට කෝල් කරලා පැනල් ඈහුවා...... අඩිය අගල් 6 එක..... 1900/= ක් කිව්වා බොල....... :shocked: :dull:

    කොටුවට වඩා අඩුවෙන් තියෙයි කියල හිතන්න අමාරුයි...:no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    10653608_823833010985668_239987576145087802_n.jpg

    :rofl:අද අවුරුදු ෂොපින් පටන් ගන්න හැදුවේ...මේක දැකලා බකස් ගාලා හිනා ගියා...:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අන්න ටෝනි අයියා මාතලේ පැත්තේ බලාගාර වැඩකට යනව කිව්ව අද.. නකල්ස් කිට්ටුව කිව්වා....:yes: කකුලෙ කේස් එක නැත්නම් යන්න තිබ්බා...:(

    තේ වත්තක තියෙන එකක්ද දන්නේ නෑනේද?
    සෙම්බුවත්ත කියලා අපේ ගෙවල් කිට්ටුව එකක් තියෙනවා.
    නකල්ස් කිව්වට ඉතින් ඒ වටේම නකල්ස්නේ තියෙන්නේ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl:අද අවුරුදු ෂොපින් පටන් ගන්න හැදුවේ...මේක දැකලා බකස් ගාලා හිනා ගියා...:P

    :rofl: හෆ්ෆේ..... අංකල්ගේ සාක්කුවට බරටම තට්ටු වෙයි නේහ්...... :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොකෝ ඊයේ ඉන්ටවීව් එක....??
    :lol::lol::lol: අපට සැලකුවේ හිරකාරයින්ට වගේ....:lol::lol: අවුවේ පෝලිම් ගස්සලා තිබ්බා පැයක්....:(:( උස මැන්නා....ලියාගත්තා ජාති ගොඩක් එවුවා....එපා උනා:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol::lol: අපට සැලකුවේ හිරකාරයින්ට වගේ....:lol::lol: අවුවේ පෝලිම් ගස්සලා තිබ්බා පැයක්....:(:( උස මැන්නා....ලියාගත්තා ජාති ගොඩක් එවුවා....එපා උනා:dull:

    ඉතින් ඕකට යනවද?:)
     
    Status
    Not open for further replies.