EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:lol::lol::lol: අම්මපා...ලෙඩ්ඩුන්ට බැනලා බැනලා බුදුසරණයි කියනවා ඇති අවසානේ.....:lol::lol:


බලමු අක්කේ....හිතෙනවා හරි යයි කියලා:D:D

:rofl::rofl::yes:


:D:D:D
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol::lol: එච්චර පඩි අඩුයිද ඔයාට :lol::lol:

    ඔව් දැන් සිම් විකිණීන්නේ නෑ අක්කේ. බිස්නස් නෑ. රෑට රෑට වලල්ලක් අරන් අමුඩේ ගහන් පොල් ගස් නගිනවා පොල් කඩන්න. අපිත් කොහොම හරි ජීවත් වෙන්න එපාය. :(:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :(:(:( මානසිකව වැ‍ටුනා. :(:(
    :P:P
    :angry::angry::angry::angry: කො‍ටුව ස්ටේශම ගාව කුඩයක් ගහන් විකුණන්නේ. හොස්පිටල් එක ඉස්සරහා නෙමෙයි බිස්නස් කරන්නේ, රේලෝඩ් දාන්නේ. :(:(
    :oo:ඇයි කැම්පස් එකෙ ලඟිනුත් එලෙව්වද?කොහෙද තැනකට ගිහින් හැසිරෙන්න දන්නවැයි...:baffled:
    එනගමන් ගල් බනිස් ගෙඩියක්වත් අරන් එන්න හප හපවත් යන්න. :dull::dull::(
    ගල් බනිස් අරන් තමයි එන්නේ ඒවගෙන් ගහලා එලවන්න..:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::lol::lol::lol:ලෙඩ්ඩු ටිකට පිස්සු නොහැදි බේරුනොත් ඇති මේ වගේ පිස්සොන්ගෙන් බෙහෙත් අරන්..

    :angry::angry::angry: මම මෙඩිකල් ස්‍ටුඩන්ට් කෙනෙක් නෙමෙයි අනේ දෙයියම් පල්ලා ප්‍රොමිස්. මම පල්ලා ප්‍රොමිස්. මගේ කෙල්ල පල්ලා ප්‍රොමිස්. :(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේකේ ඉන්න උන්දැලාගේ කියුම් කෙරුම් දැක්කම , බදින්න ඉන්න උන්ට හීනෙනුත් චු යයි ... යකෝ ක්ලිප් ගහලා අව්ව්වේ වේලෙන්න දාන්න තරම් මුන් අමානුශිකයිනේ ...

    BDSM :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :sorry::sorry: wayasai kiyala man danan hitiye na ban :(:( aparade mage balaporoththu :(:(
    :P

    hips8.jpeg


    අපෝ ළමයි දුසිමක් ඉන්න ඇන්ටි කෙනෙක් බං මේ. මෙන්න මේ වගේ දැන් පෙනුම. :dull::dull::rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේකේ ඉන්න උන්දැලාගේ කියුම් කෙරුම් දැක්කම , බදින්න ඉන්න උන්ට හීනෙනුත් චු යයි ... යකෝ ක්ලිප් ගහලා අව්ව්වේ වේලෙන්න දාන්න තරම් මුන් අමානුශිකයිනේ ...
    :(:(:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :angry::angry::angry: මම මෙඩිකල් ස්‍ටුඩන්ට් කෙනෙක් නෙමෙයි අනේ දෙයියම් පල්ලා ප්‍රොමිස්. මම පල්ලා ප්‍රොමිස්. මගේ කෙල්ල පල්ලා ප්‍රොමිස්. :(:(

    :sorry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේහ් මේහ් මටත් වඩා අවුරුදු 15 ක් විතර වයසයි. මට තවම 25 යි. ආව මෙතන නාකි අන්කල් ගාගෙන. ඉදියප්පෙකින් ගහන්නේ පැටලිලා මැරෙන්න. :angry::angry::angry:
    :oo::oo: ගහපු පලියට පැටලෙන්නේ නැහැ...කොහෙද....කිරි හොදි එක්ක ඉදිආප්ප දාලා වෙඩි තියෙනවා..එතකොටයි හරි..දන්නෙත් නැහැ මෙතන:lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :P:P

    :oo:ඇයි කැම්පස් එකෙ ලඟිනුත් එලෙව්වද?කොහෙද තැනකට ගිහින් හැසිරෙන්න දන්නවැයි...:baffled:

    ගල් බනිස් අරන් තමයි එන්නේ ඒවගෙන් ගහලා එලවන්න..:P

    ඔව් ඇන්ටි. මොබිටෙල් සිම් ආවට පස්සේ අපේ බිස්නස් ලොස් උනා. අපි එටිසලාට්නේ කරන්නේ. චාමලි ඇන්ටිට කියලා හරි බිස්නස් ටිකක් අල්ල ගන්න ඕනේ. එයාගේ යාලුවන්ව සෙට් කරලා දෙන්නම් කිව්වා සිම් බිස්නස් කරන්න. මට ගොඩ යන්න. :dull::dull::rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Status
    Not open for further replies.