මේකේ ඉන්න උන්දැලාගේ කියුම් කෙරුම් දැක්කම , බදින්න ඉන්න උන්ට හීනෙනුත් චු යයි ... යකෝ ක්ලිප් ගහලා අව්ව්වේ වේලෙන්න දාන්න තරම් මුන් අමානුශිකයිනේ ...

සිරාවට. බඳින එක විනාසයි. හැබැයි ක්ලිප් ගහන්න කලියෙන් ඌ බැරල් එකකට යට වෙලා ආප්පයක් වෙනවා. 

හලෝ කස්ටිය

මේකේ ඉන්න උන්දැලාගේ කියුම් කෙරුම් දැක්කම , බදින්න ඉන්න උන්ට හීනෙනුත් චු යයි ... යකෝ ක්ලිප් ගහලා අව්ව්වේ වේලෙන්න දාන්න තරම් මුන් අමානුශිකයිනේ ...

BDSM![]()

ගහපු පලියට පැටලෙන්නේ නැහැ...කොහෙද....කිරි හොදි එක්ක ඉදිආප්ප දාලා වෙඩි තියෙනවා..එතකොටයි හරි..දන්නෙත් නැහැ මෙතන
![]()

මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි අනේ දෙයියම් පල්ලා ප්‍රොමිස්. මම පල්ලා ප්‍රොමිස්. මගේ කෙල්ල පල්ලා ප්‍රොමිස්.
![]()
එකයි හොදම...බොගේ බොරු වලට මන් නම් රැවටෙන්නේ නැහැ....

ඒයි...කොහෙන්ද මගේ ෆොටෝ එක හොයාගත්තේ?
![]()

ඔව් ඇන්ටි. මොබිටෙල් සිම් ආවට පස්සේ අපේ බිස්නස් ලොස් උනා. අපි එටිසලාට්නේ කරන්නේ. චාමලි ඇන්ටිට කියලා හරි බිස්නස් ටිකක් අල්ල ගන්න ඕනේ. එයාගේ යාලුවන්ව සෙට් කරලා දෙන්නම් කිව්වා සිම් බිස්නස් කරන්න. මට ගොඩ යන්න.![]()

![]()
issara idanma nick name eka eyage![]()

මම ආවේ නැහැනේ බං මාස 6ක් පැත්ත පලාතේ. කව්ද ඔව්වා දන්නේ.![]()

අම්මපා පරණ ත්‍රෙඩ් ඇද්දොත් කියලා ඇති බුදු බණ නැති වෙන්න අනිත් අය එක්ක අරගන්නවා එකසිය ගානට...එකට මොකද කට ඇරියොත් කෙප්ප තමයි ඇද බාන්නේ....
අම්මපා මල්ලියේ යන්ට අපායක් නැති වෙයි....ඇත්ත කියන්න බැරි නම් බොරුත් නොකියා හිටු....එකයි හොදම...බොගේ බොරු වලට මන් නම් රැවටෙන්නේ නැහැ....
![]()

දත් කිඹුලා දුන්නේ. මන් දැක්කා සෙවල පෙර පෙර ඉන්නවා ඇන්ටිට.![]()

අම්මපා පරණ ත්‍රෙඩ් ඇද්දොත් කියලා ඇති බුදු බණ නැති වෙන්න අනිත් අය එක්ක අරගන්නවා එකසිය ගානට...එකට මොකද කට ඇරියොත් කෙප්ප තමයි ඇද බාන්නේ....
අම්මපා මල්ලියේ යන්ට අපායක් නැති වෙයි....ඇත්ත කියන්න බැරි නම් බොරුත් නොකියා හිටු....එකයි හොදම...බොගේ බොරු වලට මන් නම් රැවටෙන්නේ නැහැ....
![]()

එටිසලාට්???අපෝ මතක් කරන්න එපා..උදේ ඉඳන් උන්ගේ කස්ටම් කෙයාර් එකට කෝල් කරනවා කරනවා...ගන්න බෑ...උන්නන් මහා..............කියන්න වචන නෑ මට..![]()

ane me oyada..ehenan mata epa
![]()

oya mama tharuna kale gaththu ekak..dan ochchara hada nae..