EK Married Club-14

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේකේ ඉන්න උන්දැලාගේ කියුම් කෙරුම් දැක්කම , බදින්න ඉන්න උන්ට හීනෙනුත් චු යයි ... යකෝ ක්ලිප් ගහලා අව්ව්වේ වේලෙන්න දාන්න තරම් මුන් අමානුශිකයිනේ ...

    :rofl::rofl::rofl: සිරාවට. බඳින එක විනාසයි. හැබැයි ක්ලිප් ගහන්න කලියෙන් ඌ බැරල් එකකට යට වෙලා ආප්පයක් වෙනවා. :lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හලෝ කස්ටිය
    :D
    මේකේ ඉන්න උන්දැලාගේ කියුම් කෙරුම් දැක්කම , බදින්න ඉන්න උන්ට හීනෙනුත් චු යයි ... යකෝ ක්ලිප් ගහලා අව්ව්වේ වේලෙන්න දාන්න තරම් මුන් අමානුශිකයිනේ ...
    :lol::lol::lol:

    දැන් දීපන්කො උත්තර :lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :angry::angry::angry: මම මෙඩිකල් ස්‍ටුඩන්ට් කෙනෙක් නෙමෙයි අනේ දෙයියම් පල්ලා ප්‍රොමිස්. මම පල්ලා ප්‍රොමිස්. මගේ කෙල්ල පල්ලා ප්‍රොමිස්. :(:(

    අම්මපා පරණ ත්‍රෙඩ් ඇද්දොත් කියලා ඇති බුදු බණ නැති වෙන්න අනිත් අය එක්ක අරගන්නවා එකසිය ගානට...එකට මොකද කට ඇරියොත් කෙප්ප තමයි ඇද බාන්නේ....

    අම්මපා මල්ලියේ යන්ට අපායක් නැති වෙයි....ඇත්ත කියන්න බැරි නම් බොරුත් නොකියා හිටු....:angry: එකයි හොදම...බොගේ බොරු වලට මන් නම් රැවටෙන්නේ නැහැ....:lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඇන්ටි. මොබිටෙල් සිම් ආවට පස්සේ අපේ බිස්නස් ලොස් උනා. අපි එටිසලාට්නේ කරන්නේ. චාමලි ඇන්ටිට කියලා හරි බිස්නස් ටිකක් අල්ල ගන්න ඕනේ. එයාගේ යාලුවන්ව සෙට් කරලා දෙන්නම් කිව්වා සිම් බිස්නස් කරන්න. මට ගොඩ යන්න. :dull::dull::rolleyes:

    එටිසලාට්???අපෝ මතක් කරන්න එපා..උදේ ඉඳන් උන්ගේ කස්ටම් කෙයාර් එකට කෝල් කරනවා කරනවා...ගන්න බෑ...උන්නන් මහා..............කියන්න වචන නෑ මට..:angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අම්මපා පරණ ත්‍රෙඩ් ඇද්දොත් කියලා ඇති බුදු බණ නැති වෙන්න අනිත් අය එක්ක අරගන්නවා එකසිය ගානට...එකට මොකද කට ඇරියොත් කෙප්ප තමයි ඇද බාන්නේ....

    අම්මපා මල්ලියේ යන්ට අපායක් නැති වෙයි....ඇත්ත කියන්න බැරි නම් බොරුත් නොකියා හිටු....:angry: එකයි හොදම...බොගේ බොරු වලට මන් නම් රැවටෙන්නේ නැහැ....:lol::lol:
    :yes::rofl:
    දත් කිඹුලා දුන්නේ. මන් දැක්කා සෙවල පෙර පෙර ඉන්නවා ඇන්ටිට. :lol::lol::rofl:

    නෙද්දකින් බොගෙ කට...එක කුස උපන් සහෝදරයා වගේ ඉන්න මනුස්සයට කියන කතා...:frown:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මපා පරණ ත්‍රෙඩ් ඇද්දොත් කියලා ඇති බුදු බණ නැති වෙන්න අනිත් අය එක්ක අරගන්නවා එකසිය ගානට...එකට මොකද කට ඇරියොත් කෙප්ප තමයි ඇද බාන්නේ....

    අම්මපා මල්ලියේ යන්ට අපායක් නැති වෙයි....ඇත්ත කියන්න බැරි නම් බොරුත් නොකියා හිටු....:angry: එකයි හොදම...බොගේ බොරු වලට මන් නම් රැවටෙන්නේ නැහැ....:lol::lol:

    ඇත්ටම ඇත්ත. මම මෙඩිකල් ස්‍ටුඩන්ට් කෙනෙක් නෙමෙයි. පිලි ගැනීම නොපිලි ගැනීම ඔයාට බාරයි. බොරු කියලා ඇති ඒත් ඒක බොරුවක් නෙමෙයි. :dull::dull::nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එටිසලාට්???අපෝ මතක් කරන්න එපා..උදේ ඉඳන් උන්ගේ කස්ටම් කෙයාර් එකට කෝල් කරනවා කරනවා...ගන්න බෑ...උන්නන් මහා..............කියන්න වචන නෑ මට..:angry:

    එහෙම කියන්න එපා. අපේ කස්ටම් එක තමයි හොඳම කස්ටම් සර්විස් දෙන්නේ. :nerd::nerd:
     
    Status
    Not open for further replies.