EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    • හදිසියේ නැව් නැගීමට සිදුවීම නිසා කියන්න නොහැකිවූ සැවොම සමාව භජනය කරත්වා... මට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි පුලුවන් අයුරින් ඔබ සමගින් හැකි විට එක් වෙමි... පිස්සු අසා spain සිට :love::love:
    [/CENTER]

    ජයවේවා සහෝ....... පරිස්සමින් ඉන්න තැනක හොඳින් සතුටින් ඉන්න ලැබේවා....... spanish girls එහෙම ඇති නෙහ්හ්..... :rolleyes::love: ලා සිංඤෝරේ.... :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අහ්හ් ළමය මොකෝ වෙන්නේ.... අලුත් ඩේට පැකේජ් එහෙම නැතෙයි:lol:

    එටිසලාට් දෙන්නම් අයියා. රුපියල් 600 යි මාසෙට 6 GB time limit එකක් නෑ. ඕනේ වෙලාවක පාවිච්චි කරන්න පුලුවන්. අපේ තමයි ලාභම පැකේජ් එක දැන් තියෙන. එයාර් ටෙල් වලත් 3 GB 600 යි. :cool::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    • හදිසියේ නැව් නැගීමට සිදුවීම නිසා කියන්න නොහැකිවූ සැවොම සමාව භජනය කරත්වා... මට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි පුලුවන් අයුරින් ඔබ සමගින් හැකි විට එක් වෙමි... පිස්සු අසා spain සිට :love::love:
    [/CENTER]

    බුදු සරණයි මල්ලියා..පරිස්සමින් ඉන්න..:D:D:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොහෝම ස්තූතියි අයියෙ :love::love::love:

    යන කලබලේ හිටියෙ අයියේ සමාවෙන්න ඕනි :love:

    :love::love:ආශ්මි අක්කටත් ගොඩක් ස්තූතියි

    :rolleyes::dull::baffled::D:D:love:

    :(:rofl:

    • හදිසියේ නැව් නැගීමට සිදුවීම නිසා කියන්න නොහැකිවූ සැවොම සමාව භජනය කරත්වා... මට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි පුලුවන් අයුරින් ඔබ සමගින් හැකි විට එක් වෙමි... පිස්සු අසා spain සිට :love::love:

    අඩෝ.. ඔහෙට වහිනවද? මෙහේ නම් හවසට ඇට්ටි හැලෙන්න වහිනවා.... :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හදිසියේ නැව් නැගීමට සිදුවීම නිසා කියන්න නොහැකිවූ සැවොම සමාව භජනය කරත්වා... මට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි පුලුවන් අයුරින් ඔබ සමගින් හැකි විට එක් වෙමි... පිස්සු අසා spain සිට :love::love:

    එල එල සුභ පැතුම්. :D:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එටිසලාට් දෙන්නම් අයියා. රුපියල් 600 යි මාසෙට 6 GB time limit එකක් නෑ. ඕනේ වෙලාවක පාවිච්චි කරන්න පුලුවන්. අපේ තමයි ලාභම පැකේජ් එක දැන් තියෙන. එයාර් ටෙල් වලත් 3 GB 600 යි. :cool::cool:

    කොමද අද ගෙදරද උබට කෝල් එකක් ගන්න ඕනි දැන් උබ කොයි පළාතේද ඉන්නේ. මම ඒ ලගට අපු වෙලවක කෝල් කරන්නත් හදල උබ වැඩ ඇති කියල කෝල් කලේ නැහැ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආණ්ඩුවේ ජොබ් නම් කතා කරලා වැඩක් නෑ....... ඉන්න එවුන් ඉන්නේ පොඩි එවුන්ට කොයි වෙළෙද කපන්නේ කියලා බලාගෙන...... කරන වැඩකුත් නෑ වෙන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ........ කාලේ කන්න උපන් හපන්නු තමා ඔය රජයේ සේවකයෝ....... අනන්ත ඔය තැන් වලට එක එක වැඩ වලට යන හින්දා දැකලා තියෙනවා....... දැකපුවා එහෙමනම් එතන වැඩ කරන උන්ට කොහොම ඇතිද......

    ඕවට වැඩක් ඇති මනුස්සයෙක්ට ගිහින් වැඩක් නෑ........එක තැන වේලෙන්න කැමති අපතයොන්ට නම් අවුලක් නෑ වනු ගගා ඉඳල පෙන්ෂන් එකක් අරන් ගෙදර යන්න පුළුවන්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එටිසලාට් දෙන්නම් අයියා. රුපියල් 600 යි මාසෙට 6 GB time limit එකක් නෑ. ඕනේ වෙලාවක පාවිච්චි කරන්න පුලුවන්. අපේ තමයි ලාභම පැකේජ් එක දැන් තියෙන. එයාර් ටෙල් වලත් 3 GB 600 යි. :cool::cool:

    :lol::lol::lol: puduma වදයක් මේ කොල්ලා ගෙන්....ලෙඩක් ගැන කියලා දෙන්නේ නැතිව මගුලක් කියවනවා.....:lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අඩෝ.. ඔහෙට වහිනවද? මෙහේ නම් හවසට ඇට්ටි හැලෙන්න වහිනවා.... :rolleyes:

    කොහෙද බන් උබ ?? මෙහාටත් අම්නබක වහිනවා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෙද්දකින් ඉඳලා ඉඳලා අහපු එක....... :oo:

    සඳුදට යුරාජ් අන්කල් අතේ පොඩි බඩ්ඩක් එවන්නන් හොඳේ..:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    IT interview වගේ private sector එකේ interview එකකට ගියාම ඒක කරන බුවාලා ෆුල් සපෝට් එක දෙනවා :yes: ඔය ආණ්ඩුවේ ඒවගේ වගේ නෙවෙයි තරුණ අයනේ ඉන්නෙත් කලබලයි බය වෙලා වගේ පේනවනම් නිකන් කතා කරලා ශේප් කරනවා නිකන් friendly conversation එකක් වගේ කරන්නේ.

    මෙයා ඒවාට බයේ ආණ්ඩුවේ interview වලට යනවා :P උන්ගේ හැටි දන්නවනේ අලි ඔලුවෙන් ඉන්නේ එන එකාට කෙලවන්නමයි බලන්නේ
    :dull::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    • හදිසියේ නැව් නැගීමට සිදුවීම නිසා කියන්න නොහැකිවූ සැවොම සමාව භජනය කරත්වා... මට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි පුලුවන් අයුරින් ඔබ සමගින් හැකි විට එක් වෙමි... පිස්සු අසා spain සිට :love::love:

    අඩෝ එද්දී මොනවා හරි කන්න අරන් වරෙන් :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්ටම ඇත්ත. මම මෙඩිකල් ස්‍ටුඩන්ට් කෙනෙක් නෙමෙයි. පිලි ගැනීම නොපිලි ගැනීම ඔයාට බාරයි. බොරු කියලා ඇති ඒත් ඒක බොරුවක් නෙමෙයි. :dull::dull::nerd:

    :frown: :frown: :lol: :lol:
     
    Status
    Not open for further replies.