මොකක් කීවා..කවද්ද බොල..![]()
අපරාදේ මට සෙට් කරගන්න තිබ්බ ජොබ් එකට කෙලියා.

මොකක් කීවා..කවද්ද බොල..![]()

[/CENTER]
- හදිසියේ නැව් නැගීමට සිදුවීම නිසා කියන්න නොහැකිවූ සැවොම සමාව භජනය කරත්වා... මට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි පුලුවන් අයුරින් ඔබ සමගින් හැකි විට එක් වෙමි... පිස්සු අසා spain සිට

ලා සිංඤෝරේ.... 
අහ්හ් ළමය මොකෝ වෙන්නේ.... අලුත් ඩේට පැකේජ් එහෙම නැතෙයි![]()

[/CENTER]
- හදිසියේ නැව් නැගීමට සිදුවීම නිසා කියන්න නොහැකිවූ සැවොම සමාව භජනය කරත්වා... මට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි පුලුවන් අයුරින් ඔබ සමගින් හැකි විට එක් වෙමි... පිස්සු අසා spain සිට

බොහෝම ස්තූතියි අයියෙ
යන කලබලේ හිටියෙ අයියේ සමාවෙන්න ඕනි
ආශ්මි අක්කටත් ගොඩක් ස්තූතියි
- හදිසියේ නැව් නැගීමට සිදුවීම නිසා කියන්න නොහැකිවූ සැවොම සමාව භජනය කරත්වා... මට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි පුලුවන් අයුරින් ඔබ සමගින් හැකි විට එක් වෙමි... පිස්සු අසා spain සිට

හදිසියේ නැව් නැගීමට සිදුවීම නිසා කියන්න නොහැකිවූ සැවොම සමාව භජනය කරත්වා... මට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි පුලුවන් අයුරින් ඔබ සමගින් හැකි විට එක් වෙමි... පිස්සු අසා spain සිට

එටිසලාට් දෙන්නම් අයියා. රුපියල් 600 යි මාසෙට 6 GB time limit එකක් නෑ. ඕනේ වෙලාවක පාවිච්චි කරන්න පුලුවන්. අපේ තමයි ලාභම පැකේජ් එක දැන් තියෙන. එයාර් ටෙල් වලත් 3 GB 600 යි.![]()
අඩෝ.. ඔහෙට වහිනවද? මෙහේ නම් හවසට ඇට්ටි හැලෙන්න වහිනවා....![]()

මොම කෝට් කරනවා කෝට් කරනවා. බ්ලෑන්ක් කෝට් එකක් එන්නේ. බලද්දි අයින් කරලා බං.![]()

ආණ්ඩුවේ ජොබ් නම් කතා කරලා වැඩක් නෑ....... ඉන්න එවුන් ඉන්නේ පොඩි එවුන්ට කොයි වෙළෙද කපන්නේ කියලා බලාගෙන...... කරන වැඩකුත් නෑ වෙන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ........ කාලේ කන්න උපන් හපන්නු තමා ඔය රජයේ සේවකයෝ....... අනන්ත ඔය තැන් වලට එක එක වැඩ වලට යන හින්දා දැකලා තියෙනවා....... දැකපුවා එහෙමනම් එතන වැඩ කරන උන්ට කොහොම ඇතිද......
එටිසලාට් දෙන්නම් අයියා. රුපියල් 600 යි මාසෙට 6 GB time limit එකක් නෑ. ඕනේ වෙලාවක පාවිච්චි කරන්න පුලුවන්. අපේ තමයි ලාභම පැකේජ් එක දැන් තියෙන. එයාර් ටෙල් වලත් 3 GB 600 යි.![]()

puduma වදයක් මේ කොල්ලා ගෙන්....ලෙඩක් ගැන කියලා දෙන්නේ නැතිව මගුලක් කියවනවා.....

අඩෝ.. ඔහෙට වහිනවද? මෙහේ නම් හවසට ඇට්ටි හැලෙන්න වහිනවා....![]()
නෙද්දකින් ඉඳලා ඉඳලා අහපු එක.......![]()

IT interview වගේ private sector එකේ interview එකකට ගියාම ඒක කරන බුවාලා ෆුල් සපෝට් එක දෙනවාඔය ආණ්ඩුවේ ඒවගේ වගේ නෙවෙයි තරුණ අයනේ ඉන්නෙත් කලබලයි බය වෙලා වගේ පේනවනම් නිකන් කතා කරලා ශේප් කරනවා නිකන් friendly conversation එකක් වගේ කරන්නේ.
මෙයා ඒවාට බයේ ආණ්ඩුවේ interview වලට යනවාඋන්ගේ හැටි දන්නවනේ අලි ඔලුවෙන් ඉන්නේ එන එකාට කෙලවන්නමයි බලන්නේ

- හදිසියේ නැව් නැගීමට සිදුවීම නිසා කියන්න නොහැකිවූ සැවොම සමාව භජනය කරත්වා... මට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි පුලුවන් අයුරින් ඔබ සමගින් හැකි විට එක් වෙමි... පිස්සු අසා spain සිට

ඇත්ටම ඇත්ත. මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නෙමෙයි. පිලි ගැනීම නොපිලි ගැනීම ඔයාට බාරයි. බොරු කියලා ඇති ඒත් ඒක බොරුවක් නෙමෙයි.![]()