අඩෝ.. ඔහෙට වහිනවද? මෙහේ නම් හවසට ඇට්ටි හැලෙන්න වහිනවා....![]()
අදත් හවසට වැස්ස සෙට් වෙයි නේහ්..... අර අක්කගේ කොන්සර්ට් එක බලන්න යන්න කට ඈරන් හිටිය උන්....... නායි හොද හැටි...... 
අඩෝ.. ඔහෙට වහිනවද? මෙහේ නම් හවසට ඇට්ටි හැලෙන්න වහිනවා....![]()
අදත් හවසට වැස්ස සෙට් වෙයි නේහ්..... අර අක්කගේ කොන්සර්ට් එක බලන්න යන්න කට ඈරන් හිටිය උන්....... නායි හොද හැටි...... 
එල එල පුලුවන් වෙලාවක මේකට ඔලුව දාලා යන්න වරෝ.....
![]()
අනිවාර්යෙන්හරි කියපං එහෙනම්.... වෙන මොකද්ද අහන්න හොඳ? පොල් කොහොමද කියලා අහන්නද? කුඹුරු වපුරලද කියලා අහන්නද? එහේ කොහෙද පොල්..![]()

නංගි..... කසාදයක් එහෙම කරගන්න ගිහින් කොල්ලා හරි කොල්ලගේ දෙමව්පියෝ හරි අහද්දී ඔය රස්සාව ගැන කියන්න පුලුවන්ද.....? ඔෆිස් ජොබ් එකක් හරි කරන්න ට්රයි කරන්නකෝ......
ඇයි අර ටොප්ජෝබ්ස් එකේ බලන්නේ නැත්තේ......?
එහෙම නැතිනම් ඔයාගේ cv එකක් ජොබ් ඒජන්සියකට දෙන්න....... එයාලා හොයලා දේවි......

ම්ම්මම කැමතියි ඔයත් කැමතිනම් මගුලක් කියවන්න. හැබැයි මගේ ගෑණු ළමයගෙනුත් අහලා බලන්න වේවි ඇන්ටි පව්නේ එයා අවුරුදු 3 ක් තිස්සේ බලන් ඉන්නේ දැන්..
මොකුත් නැහැ.....මෝකක්ද බං දැන් ඔය කරන්න යනවයි කියන රස්සාව ඇන්ටි?![]()

අදත් හවසට වැස්ස සෙට් වෙයි නේහ්..... අර අක්කගේ කොන්සර්ට් එක බලන්න යන්න කට ඈරන් හිටිය උන්....... නායි හොද හැටි......
![]()

ම්ම්
මොකුත් නැහැ.....![]()

අදත් හවසට වැස්ස සෙට් වෙයි නේහ්..... අර අක්කගේ කොන්සර්ට් එක බලන්න යන්න කට ඈරන් හිටිය උන්....... නායි හොද හැටි......
![]()

![]()
කාපිය මාව අමුවෙන් තව රෙදි ගලවන්නේ නැතිව. හොඳ වෙලාවට මෙව්වා මැද පිටු ගණන් හැම එකාම කියවන්නේ නැත්තේ. නැත්නම් මගේ සිම් විකුණන රස්සාව කපෝති වෙනවා.
![]()

බයවෙන්න එපා මෙයා..අපි මෙතන කියුවුවට වෙන කොහෙවත් කියන්නේ නැහැ 

හරි මම බොරුද කිව්වේ කියහන්.?ඔයා සාක්කි. මොකෝ යකෝ කෝල් කරලා ඉවර වෙලා පාර්ට් දාන්නේ. කොමර්ශල් බැංකුවෙද වැඩ ඇහුවම මාව හොල්මන් උනා කුමන හුයන්නක්ද මේ කියලා.
![]()
උඹ ඔය එන්නේ රෙදි ගලවගන්න තමා හොදේ......?? 

බයවෙන්න එපා මෙයා..අපි මෙතන කියුවුවට වෙන කොහෙවත් කියන්නේ නැහැ
![]()

සඳුදට යුරාජ් අන්කල් අතේ පොඩි බඩ්ඩක් එවන්නන් හොඳේ..![]()
කවුද කළු-තර ආස්මි අංකල්.....??

උඹ ඔය එන්නේ රෙදි ගලවගන්න තමා හොදේ......??
![]()

තව මොනවා ගලවන්නද. අරක ගෙනාවම කියපිය ඇවිත් ඇන්න යන්න. 

වැඩක් නෑ කියලා..... හවස තුනේ ඉඳන් මුන්ට වැඩක් කරන්න සිහියක් නෑ ගෙදර දුවන්න හැඩ වෙනවා..... අනික මට මල පනින්නෙම මුන් ඔක්කොගෙම හෙන ඔලුව...... රාජ්ය සේවයේ උන තදටම ඔලුවට ගහගෙන ඉන්නේ වැඩක් කරගන්න ගියාම......

ඔයා ජොබ් ඒජන්සියකට cv එක දීලා ඔයාගේ කොන්දේසි කියන්න මේවා මේවා කියලා....... එයාලා ඔයාට හොයලා දේවි..... හැබැයි හොඳ ජොබ් ඒජන්සියකට භාර දෙන්න......
එහෙම කරන්නම් අයියේ.....Eka dammata passei google search kale..neddakin witharak..![]()

Ok මොන වගේ රස්සාවකටද ඉන්ටර්විව් ගියේ කියලවත් කියන්න අකමැති නම් අවුලක් නෑ. නිකන් දැනගන්න ඇහුවේ. මටත් පිස්සුනේ අනුන්ගේ ඕපා දූප හොයනවා.![]()