EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ.. ඔහෙට වහිනවද? මෙහේ නම් හවසට ඇට්ටි හැලෙන්න වහිනවා.... :rolleyes:

    :rofl: අදත් හවසට වැස්ස සෙට් වෙයි නේහ්..... අර අක්කගේ කොන්සර්ට් එක බලන්න යන්න කට ඈරන් හිටිය උන්....... නායි හොද හැටි...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි කියපං එහෙනම්.... වෙන මොකද්ද අහන්න හොඳ? පොල් කොහොමද කියලා අහන්නද? කුඹුරු වපුරලද කියලා අහන්නද? එහේ කොහෙද පොල්.. :rolleyes:

    spain වල අහගන්න තියෙන්නේ වැස්ස ගැන විතරමද......? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නංගි..... කසාදයක් එහෙම කරගන්න ගිහින් කොල්ලා හරි කොල්ලගේ දෙමව්පියෝ හරි අහද්දී ඔය රස්සාව ගැන කියන්න පුලුවන්ද.....? ඔෆිස් ජොබ් එකක් හරි කරන්න ට්‍රයි කරන්නකෝ......

    ඇයි අර ටොප්ජෝබ්ස් එකේ බලන්නේ නැත්තේ......?

    එහෙම නැතිනම් ඔයාගේ cv එකක් ජොබ් ඒජන්සියකට දෙන්න....... එයාලා හොයලා දේවි......
    :dull::dull::dull::dull: ම්ම්
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම කැමතියි ඔයත් කැමතිනම් මගුලක් කියවන්න. හැබැයි මගේ ගෑණු ළමයගෙනුත් අහලා බලන්න වේවි ඇන්ටි පව්නේ එයා අවුරුදු 3 ක් තිස්සේ බලන් ඉන්නේ දැන්..

    මෝකක්ද බං දැන් ඔය කරන්න යනවයි කියන රස්සාව ඇන්ටි? :dull::dull:
    මොකුත් නැහැ.....:dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull::dull::dull::dull: ම්ම්

    ඔයා ජොබ් ඒජන්සියකට cv එක දීලා ඔයාගේ කොන්දේසි කියන්න මේවා මේවා කියලා....... එයාලා ඔයාට හොයලා දේවි..... හැබැයි හොඳ ජොබ් ඒජන්සියකට භාර දෙන්න......
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකුත් නැහැ.....:dull::dull:

    Ok මොන වගේ රස්සාවකටද ඉන්ටර්විව් ගියේ කියලවත් කියන්න අකමැති නම් අවුලක් නෑ. නිකන් දැනගන්න ඇහුවේ. මටත් පිස්සුනේ අනුන්ගේ ඕපා දූප හොයනවා. :(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl: අදත් හවසට වැස්ස සෙට් වෙයි නේහ්..... අර අක්කගේ කොන්සර්ට් එක බලන්න යන්න කට ඈරන් හිටිය උන්....... නායි හොද හැටි...... :P

    නරියත් මිදි තිත්තයි කිව්වා කුකුලෝහ්. :rofl::rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :angry::angry: :growl::growl: කාපිය මාව අමුවෙන් තව රෙදි ගලවන්නේ නැතිව. හොඳ වෙලාවට මෙව්වා මැද පි‍ටු ගණන් හැම එකාම කියවන්නේ නැත්තේ. නැත්නම් මගේ සිම් විකුණන රස්සාව කපෝති වෙනවා. :angry::angry:
    :lol::lol::lol: බයවෙන්න එපා මෙයා..අපි මෙතන කියුවුවට වෙන කොහෙවත් කියන්නේ නැහැ :no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි මම බොරුද කිව්වේ කියහන්.? :rofl: ඔයා සාක්කි. මොකෝ යකෝ කෝල් කරලා ඉවර වෙලා පාර්ට් දාන්නේ. කොමර්ශල් බැංකුවෙද වැඩ ඇහුවම මාව හොල්මන් උනා කුමන හුයන්නක්ද මේ කියලා. :angry::angry:

    :frown: උඹ ඔය එන්නේ රෙදි ගලවගන්න තමා හොදේ......?? :angry::angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැඩක් නෑ කියලා..... හවස තුනේ ඉඳන් මුන්ට වැඩක් කරන්න සිහියක් නෑ ගෙදර දුවන්න හැඩ වෙනවා..... අනික මට මල පනින්නෙම මුන් ඔක්කොගෙම හෙන ඔලුව...... රාජ්‍ය සේවයේ උන තදටම ඔලුවට ගහගෙන ඉන්නේ වැඩක් කරගන්න ගියාම......

    ඔව් මොනවා නැතත් උණ නම් තියනවා :lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයා ජොබ් ඒජන්සියකට cv එක දීලා ඔයාගේ කොන්දේසි කියන්න මේවා මේවා කියලා....... එයාලා ඔයාට හොයලා දේවි..... හැබැයි හොඳ ජොබ් ඒජන්සියකට භාර දෙන්න......
    :love: එහෙම කරන්නම් අයියේ.....
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Ok මොන වගේ රස්සාවකටද ඉන්ටර්විව් ගියේ කියලවත් කියන්න අකමැති නම් අවුලක් නෑ. නිකන් දැනගන්න ඇහුවේ. මටත් පිස්සුනේ අනුන්ගේ ඕපා දූප හොයනවා. :(:(
    :(:(:(
     
    Status
    Not open for further replies.