EK Married Club-14

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බොමුද සීතල වතුර වීදුරුවක් ස්ටරෙස් යන්න. :dull::dull:

    :lol::lol:

    උබ දැන් කොහෙද ඉන්නේ කියල කිඌවෙ නැහැනේ. මම එනම් දවසක හම්බෙන්න උබව.දැන් එලකිරිය හෙන කම්මලි බන්. මත මනේ බැදපු සංගමේට ඔලුව දැම්මේ එකය්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උඹට ඉතින් කෙල්ලෙක් එක්ක හරි කමක් වලියක් නම් නේද?:P
    අන්න හැන්කොක් නයි පටවනවා ගිහින් උඹත් නයියා පටවල වරෙන් :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉසුරු#ක කොහමද දැන් තත්වේ රට ගැන me ත්‍රෙඩ් එක නම් කියන්න එපා වේනම් pm එකක් දාපන. මේකේ දැම්මොත් මුන් මගේ ඔලුව කයි දේශපාලනේ කතා කරනවා කියල

    දැන් බයියෝ නාවන්න වෙලාව අඩුයි බං......එකයි ත්‍රෙඩ් වල නොහිටියේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol:

    උබ දැන් කොහෙද ඉන්නේ කියල කිඌවෙ නැහැනේ. මම එනම් දවසක හම්බෙන්න උබව.දැන් එලකිරිය හෙන කම්මලි බන්. මත මනේ බැදපු සංගමේට ඔලුව දැම්මේ එකය්

    අද ගෙදර. හෙට මම එක්කෝ PM එකක දාන්නම්. මාව එකෙක් හොයනවා අපේ බැජෙක් ඉන්නවා මේකේ. ඌ කවුද කියලා මම දන්නවා. මූ දැන් මාව හොයනවා. ඌ මේකට හොම්බ දැම්මොත් මම ඉවරයි.

    මම මේ වලියක් දාගන්න එකෙක් හොයනවා කිසි ගෝ එකක් නෑ. පට්ට කම්මැලියි. දේශපාලන රෙද්දවල් මුලු හෝම් පේජ් එකේම.දෙපැත්තකට බෙදිලා කෙළ ගන්නවා. මේ මගුල කවදා ඉවර වේවිද බං? :dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දැන් බයියෝ නාවන්න වෙලාව අඩුයි බං......එකයි ත්‍රෙඩ් වල නොහිටියේ

    මටත් පොඩ්ඩක් වැඩ වැඩි බන් අලුත් ජොබ් එකකට ගිය, අපි එතින් pc ඉස්සරහ ඉදන් කරන ජොබ් නෙමයිනේ කරන්නේ එන්න වෙලාවක් නැහැ, අර දිලවලේ කියන එක නම් සරින් සැරේ අහනවා උබට දැන් සනීපද සනීපද කියා කියා:lol::lol:. මේපාර පාර්ලිමේන්තු චන්දේ අවම වැඩ කරන්න ඕනි j වී පි එකට බැහැලා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹට ඉතින් කෙල්ලෙක් එක්ක හරි කමක් වලියක් නම් නේද?:P
    අන්න හැන්කොක් නයි පටවනවා ගිහින් උඹත් නයියා පටවල වරෙන් :P

    බෑ බං ඌ කිසි ආතල් එකක් නෑ දැන්. පරිණාමය වෙලා ටිකක් විතර. අනික ඌ බයිට් වෙද්දි GT ලඟ නාහින් අඬලා අඬලා පෝස්ට් ඩිලීට් කරව ගන්නවා නැත්නම් ත්‍රෙඩ් එක ක්ලෝස් කරගන්නවා. :dull::dull::(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙනම් මොකද්ද බන් ඉන්ටව් සින් එකක් තිබුනේ. කොක්කක් හයි කරගෙන පයිරේට්ලාට වත් එකතුවෙන්න යනවද ?? :lol::lol: කොක්කක් මන් ගැනේ හදල දෙන්නම්. අයිත මලනොබදෙන වානේ වලින්
    :(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹලව ෂුවර් නෑනේ......ගලවල අරන් තිබ්බ :dull::(

    උඹේ දෙක ගැන නෙමෙයි බං ඇහුවේ :lol:. උඹ ඉසුරු එක කියලනේ නමට දාගෙන ඉන්නේ? ඉසුරු දෙක කවුද කොහෙද ඉන්නේ කියලා බං ඇහුවේ. අපෝ වලත්ත කම මුන්ගේ. :dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අද ගෙදර. හෙට මම එක්කෝ PM එකක දාන්නම්. මාව එකෙක් හොයනවා අපේ බැජෙක් ඉන්නවා මේකේ. ඌ කවුද කියලා මම දන්නවා. මූ දැන් මාව හොයනවා. ඌ මේකට හොම්බ දැම්මොත් මම ඉවරයි.

    මම මේ වලියක් දාගන්න එකෙක් හොයනවා කිසි ගෝ එකක් නෑ. පට්ට කම්මැලියි. දේශපාලන රෙද්දවල් මුලු හෝම් පේජ් එකේම.දෙපැත්තකට බෙදිලා කෙළ ගන්නවා. මේ මගුල කවදා ඉවර වේවිද බං? :dull::dull:

    උබ වලි දාගන්න හොයන්නේ මොකටද බන්. උබ නිකම් දේශපාලන තෙද එකක්ක කොමෙන්ට් එකක් දාපන්කෝ මහින්දට පොඩ්ඩක් බැනලා. wali එන්නේ ඉගිල්ලිලා. සතුටින් සමයෙන් ජිවත් වෙයන් මචං . බැජ් එකක් ගැන කිඌවෙ සිම් කොමපනියේද:lol::lol:. උබ මිනිසුන්ට රවට්ටන්න කියපුව දෙපිටන් යන වෙලාවල් තියනවා වචන :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    මොකද මුණ කජු ලෙල්ල වගේ හදාගෙන මචං. මම කෝල් එකක් දුන්න සති 2කත විතර කලින් නො අන්සේර්. එතින් එතින් මොනාද අලුත් විසතර...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ වලි දාගන්න හොයන්නේ මොකටද බන්. උබ නිකම් දේශපාලන තෙද එකක්ක කොමෙන්ට් එකක් දාපන්කෝ මහින්දට පොඩ්ඩක් බැනලා. wali එන්නේ ඉගිල්ලිලා. සතුටින් සමයෙන් ජිවත් වෙයන් මචං . බැජ් එකක් ගැන කිඌවෙ සිම් කොමපනියේද:lol::lol:. උබ මිනිසුන්ට රවට්ටන්න කියපුව දෙපිටන් යන වෙලාවල් තියනවා වචන :lol:

    රවට්ටන්න කියපුවා නෙමෙයි බං. ක්‍රිකට් ත්‍රෙඩ් එකේ බුවෙක් මාව දවසක් එක්ස්පොස් කලා බං. නමකුත් එක්ක මොකක්ද රුවන් වීරසිංහද මොකක්ද කියලා. ඉතින් හැමෝම මට ඕක කියලා විහිලු කලා. මම මොකුත් නොකියා හිටියා ඉතින්.

    අපෝ දේශපාලනේ. ඕකුන් ඔක්කොම එකම ගූ හැලියක් අපිට අරින එක කරන්නේ. දෙගොල්ලොම එකයි. මම ඔය රෙද්ද ගැන කතා කරන්නවත් කැමති එකෙක් නෙමෙයි. :(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මටත් පොඩ්ඩක් වැඩ වැඩි බන් අලුත් ජොබ් එකකට ගිය, අපි එතින් pc ඉස්සරහ ඉදන් කරන ජොබ් නෙමයිනේ කරන්නේ එන්න වෙලාවක් නැහැ, අර දිලවලේ කියන එක නම් සරින් සැරේ අහනවා උබට දැන් සනීපද සනීපද කියා කියා:lol::lol:. මේපාර පාර්ලිමේන්තු චන්දේ අවම වැඩ කරන්න ඕනි j වී පි එකට බැහැලා

    ඌව ඉතින් මේකේ එවුන් ෆෝම් කරනවනේ :lol:
    හෙන පොර කියල හිතාගෙන ඇත්තේ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹේ දෙක ගැන නෙමෙයි බං ඇහුවේ :lol:. උඹ ඉසුරු එක කියලනේ නමට දාගෙන ඉන්නේ? ඉසුරු දෙක කවුද කොහෙද ඉන්නේ කියලා බං ඇහුවේ. අපෝ වලත්ත කම මුන්ගේ. :dull::dull:

    ආය දෙක දෙක නෑ පුටා :P one and only genuine එකයි ඉන්නේ :P
     
    Status
    Not open for further replies.