බොමුද සීතල වතුර වීදුරුවක් ස්ටරෙස් යන්න.![]()


උබ දැන් කොහෙද ඉන්නේ කියල කිඌවෙ නැහැනේ. මම එනම් දවසක හම්බෙන්න උබව.දැන් එලකිරිය හෙන කම්මලි බන්. මත මනේ බැදපු සංගමේට ඔලුව දැම්මේ එකය්
බොමුද සීතල වතුර වීදුරුවක් ස්ටරෙස් යන්න.![]()


Umba yakada kadayak da karanne ?![]()


ඉසුරු#ක කොහමද දැන් තත්වේ රට ගැන me ත්රෙඩ් එක නම් කියන්න එපා වේනම් pm එකක් දාපන. මේකේ දැම්මොත් මුන් මගේ ඔලුව කයි දේශපාලනේ කතා කරනවා කියල
උබ දැන් කොහෙද ඉන්නේ කියල කිඌවෙ නැහැනේ. මම එනම් දවසක හම්බෙන්න උබව.දැන් එලකිරිය හෙන කම්මලි බන්. මත මනේ බැදපු සංගමේට ඔලුව දැම්මේ එකය්


1. ඉසුරු දෙක කෝ බං නාන්න ගියාද?![]()


දැන් බයියෝ නාවන්න වෙලාව අඩුයි බං......එකයි ත්රෙඩ් වල නොහිටියේ

. මේපාර පාර්ලිමේන්තු චන්දේ අවම වැඩ කරන්න ඕනි j වී පි එකට බැහැලාඅඩු කරලා දීපිය කලු කඩ ගණන් ගන්නේ නැතිව. වොරන්ටි අවුරුදු කීයද?![]()

උඹට ඉතින් කෙල්ලෙක් එක්ක හරි කමක් වලියක් නම් නේද?
අන්න හැන්කොක් නයි පටවනවා ගිහින් උඹත් නයියා පටවල වරෙන්![]()



එහෙනම් මොකද්ද බන් ඉන්ටව් සින් එකක් තිබුනේ. කොක්කක් හයි කරගෙන පයිරේට්ලාට වත් එකතුවෙන්න යනවද ??කොක්කක් මන් ගැනේ හදල දෙන්නම්. අයිත මලනොබදෙන වානේ වලින්



උඹලව ෂුවර් නෑනේ......ගලවල අරන් තිබ්බ![]()
. උඹ ඉසුරු එක කියලනේ නමට දාගෙන ඉන්නේ? ඉසුරු දෙක කවුද කොහෙද ඉන්නේ කියලා බං ඇහුවේ. අපෝ වලත්ත කම මුන්ගේ. 

අද ගෙදර. හෙට මම එක්කෝ PM එකක දාන්නම්. මාව එකෙක් හොයනවා අපේ බැජෙක් ඉන්නවා මේකේ. ඌ කවුද කියලා මම දන්නවා. මූ දැන් මාව හොයනවා. ඌ මේකට හොම්බ දැම්මොත් මම ඉවරයි.
මම මේ වලියක් දාගන්න එකෙක් හොයනවා කිසි ගෝ එකක් නෑ. පට්ට කම්මැලියි. දේශපාලන රෙද්දවල් මුලු හෝම් පේජ් එකේම.දෙපැත්තකට බෙදිලා කෙළ ගන්නවා. මේ මගුල කවදා ඉවර වේවිද බං?![]()

. උබ මිනිසුන්ට රවට්ටන්න කියපුව දෙපිටන් යන වෙලාවල් තියනවා වචන 
උබ වලි දාගන්න හොයන්නේ මොකටද බන්. උබ නිකම් දේශපාලන තෙද එකක්ක කොමෙන්ට් එකක් දාපන්කෝ මහින්දට පොඩ්ඩක් බැනලා. wali එන්නේ ඉගිල්ලිලා. සතුටින් සමයෙන් ජිවත් වෙයන් මචං . බැජ් එකක් ගැන කිඌවෙ සිම් කොමපනියේද. උබ මිනිසුන්ට රවට්ටන්න කියපුව දෙපිටන් යන වෙලාවල් තියනවා වචන
![]()


මටත් පොඩ්ඩක් වැඩ වැඩි බන් අලුත් ජොබ් එකකට ගිය, අපි එතින් pc ඉස්සරහ ඉදන් කරන ජොබ් නෙමයිනේ කරන්නේ එන්න වෙලාවක් නැහැ, අර දිලවලේ කියන එක නම් සරින් සැරේ අහනවා උබට දැන් සනීපද සනීපද කියා කියා. මේපාර පාර්ලිමේන්තු චන්දේ අවම වැඩ කරන්න ඕනි j වී පි එකට බැහැලා


උඹේ දෙක ගැන නෙමෙයි බං ඇහුවේ. උඹ ඉසුරු එක කියලනේ නමට දාගෙන ඉන්නේ? ඉසුරු දෙක කවුද කොහෙද ඉන්නේ කියලා බං ඇහුවේ. අපෝ වලත්ත කම මුන්ගේ.
![]()
one and only genuine එකයි ඉන්නේ 
මොකද මුණ කජු ලෙල්ල වගේ හදාගෙන මචං. මම කෝල් එකක් දුන්න සති 2කත විතර කලින් නො අන්සේර්. එතින් එතින් මොනාද අලුත් විසතර...


