ඉසුරු එක අත්තෙන් බැහැපන්. මුරුංගා ගස් එච්චර හයිය නෑ.![]()
mind ur own business.....


ඉසුරු එක අත්තෙන් බැහැපන්. මුරුංගා ගස් එච්චර හයිය නෑ.![]()


සුදු මල්ලි මට enrique ගේ හොද ඇල්බම් ටිකක් හොයලා දෙනවද ...direct ඩවුන්ලෝඩ් කරන්න..සුදු මල්ලිනේ![]()
ඉසුරු එක අත්තෙන් බැහැපන්. මුරුංගා ගස් එච්චර හයිය නෑ.![]()
උඹටත් සුදු මල්ලි කියයි ටිකක් ඉවසල හිටපන් 
රවට්ටන්න කියපුවා නෙමෙයි බං. ක්‍රිකට් ත්‍රෙඩ් එකේ බුවෙක් මාව දවසක් එක්ස්පොස් කලා බං. නමකුත් එක්ක මොකක්ද රුවන් වීරසිංහද මොකක්ද කියලා. ඉතින් හැමෝම මට ඕක කියලා විහිලු කලා. මම මොකුත් නොකියා හිටියා ඉතින්.
අපෝ දේශපාලනේ. ඕකුන් ඔක්කොම එකම ගූ හැලියක් අපිට අරින එක කරන්නේ. දෙගොල්ලොම එකයි. මම ඔය රෙද්ද ගැන කතා කරන්නවත් කැමති එකෙක් නෙමෙයි.![]()
රුවන් වීරසිංහ කියන්නේ මගේ යාළුවෙක් නේ....

මම වෙල්ඩින් බාස් කෙනෙක් මචං
නොද්දකිං...හරි අයියා. කොහොමත් Arts වලින් තමයි ඒ ලෙවල් කරන්න පුලුවන්. 8 න් 6 යි තියෙන්නේ.![]()



රිදුන නේද සහෝඋඹටත් සුදු මල්ලි කියයි ටිකක් ඉවසල හිටපන්
![]()
. මට සුදු අයියේ කියන්න එක්කෙනෙක් ඉන්නවා. 
රුවන් වීරසිංහ කියන්නේ මගේ යාළුවෙක් නේ....
![]()
![]()


mind ur own business.....![]()






නෑ..පොර සිම් විකුණන රස්සාවක්ද කරන්නේ බං?![]()

අපි ගෑණු මායම් අඳුරනවා සහෝ. මට සුදු අයියේ කියන්න එක්කෙනෙක් ඉන්නවා.
![]()

අඩෝ උබ සුදුද බන් එහෙනම් මාත් සුදුයි නේ 

නොද්දකිං...
වලියක් දාගන්න බැලුවා....කොහෙද!!!!!
මූ ශේප් න්‍යායට කතා කරනවා......රට පාත්තයා!!!![]()


අඩෝ උබ සුදුද බන් එහෙනම් මාත් සුදුයි නේ
![]()


