EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සුදු මල්ලි මට enrique ගේ හොද ඇල්බම් ටිකක් හොයලා දෙනවද ...direct ඩවුන්ලෝඩ් කරන්න..සුදු මල්ලිනේ:D:D

    හොඳ ඇල්බම් කිව්වේ?:oo:

    ඉසුරු එක අත්තෙන් බැහැපන්. මුරුංගා ගස් එච්චර හයිය නෑ. :lol::lol:

    රිදුන නේද සහෝ :rofl: උඹටත් සුදු මල්ලි කියයි ටිකක් ඉවසල හිටපන් :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රවට්ටන්න කියපුවා නෙමෙයි බං. ක්‍රිකට් ත්‍රෙඩ් එකේ බුවෙක් මාව දවසක් එක්ස්පොස් කලා බං. නමකුත් එක්ක මොකක්ද රුවන් වීරසිංහද මොකක්ද කියලා. ඉතින් හැමෝම මට ඕක කියලා විහිලු කලා. මම මොකුත් නොකියා හිටියා ඉතින්.

    අපෝ දේශපාලනේ. ඕකුන් ඔක්කොම එකම ගූ හැලියක් අපිට අරින එක කරන්නේ. දෙගොල්ලොම එකයි. මම ඔය රෙද්ද ගැන කතා කරන්නවත් කැමති එකෙක් නෙමෙයි. :(:(

    :shocked: රුවන් වීරසිංහ කියන්නේ මගේ යාළුවෙක් නේ.... :D :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි අයියා. කොහොමත් Arts වලින් තමයි ඒ ලෙවල් කරන්න පුලුවන්. 8 න් 6 යි තියෙන්නේ. :(:(
    නොද්දකිං...
    වලියක් දාගන්න බැලුවා....කොහෙද!!!!!
    මූ ශේප් න්‍යායට කතා කරනවා......රට පාත්තයා!!!:angry::angry::angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රිදුන නේද සහෝ :rofl: උඹටත් සුදු මල්ලි කියයි ටිකක් ඉවසල හිටපන් :rofl:

    අපි ගෑණු මායම් අඳුරනවා සහෝ :lol:. මට සුදු අයියේ කියන්න එක්කෙනෙක් ඉන්නවා. :P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපි ගෑණු මායම් අඳුරනවා සහෝ :lol:. මට සුදු අයියේ කියන්න එක්කෙනෙක් ඉන්නවා. :P

    :lol::lol: අඩෝ උබ සුදුද බන් එහෙනම් මාත් සුදුයි නේ :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නොද්දකිං...
    වලියක් දාගන්න බැලුවා....කොහෙද!!!!!
    මූ ශේප් න්‍යායට කතා කරනවා......රට පාත්තයා!!!:angry::angry::angry:

    දැන් දැන් ලිඳේ පැන ගන්න මට බැහැ. අනික වලියක් දාගත්තත් මට වෙන්නේ සිංහල ශබ්ද කෝෂයක් ලඟ තියාගෙන තේරුම් හොය හොයා පෝස්ට් කියවන්න. රිදෙයි... :lol::lol:
     
    Status
    Not open for further replies.