මේකත් එක්තරා විදිහකට වාහන කට්ටක්ම තමයි.. හැබැයි මම පැත්තකින් සෙට් උන එකක් මිසක්, මටම සෙට් උන මගේම කට්ටක්නං නෙමෙයි...
වාහන බලන්න යන එක ගැන දෙයක් ඉගෙනගත්තා...

මේකත් එක්තරා විදිහකට වාහන කට්ටක්ම තමයි.. හැබැයි මම පැත්තකින් සෙට් උන එකක් මිසක්, මටම සෙට් උන මගේම කට්ටක්නං නෙමෙයි...

ඉතිං සන්තෝසෙන් ගෙදර ආවා..
උඹලත් ප්රාර්ථනා කරපල්ලා ලෙඩේ ආපහු එන්න එපා කියලා...
දැනට හැබැයි ටිකක් වයිබ්රේශන් එකක් තියෙනවා කලින්ට වඩා... ප්ලග් මාරු කරහම ස්කෑනර් එකෙන් රිසේට් කරන්න එඑහෙම ඕනෙද දන්නේ නෑ ... දන්න කෙනෙක් කියනවද... ? හැබැයි D එකේ තියන් බ්රේක් ගහන් ඉන්නකොට තමයි දෙදරන්නේ... N එකට දැම්මහම අවුලක් නෑ... ආ තව AC එක ඕෆ් කරහම නම් නිකං මීයට පිම්බා වගේ සද්ද නෑ... 
ආයෙනං ඒ ලෙඩෛ්නොඒවා කියල ප්රාර්ථනා කරනවා. ඇයි බං කම්පැනි දාලත් ස්කෑන් කරලත් අහු නොවෙන්නෙ. ඕක කේ 12 එකක්ද?මේක මගේ නවතම කට්ටක්... තව කටු තියෙනවා මේ වාහනේ එක්ක... මෙක දාලම ඒවා දාන්නම්...
ඔන්න මගේ මාර්ච් එක ගැන තව කතාවක් ලියන්න යන්නේ...
.........................................................
ඒත් ඉතිං තව කිලෝමීටර් 3000 කට පස්සේ තමයි හරියටම කියන්න වෙන්නේ.... මම හිතනවා අවුලක් වෙන එකක් නැති වෙයි කියලා...උඹලත් ප්රාර්ථනා කරපල්ලා ලෙඩේ ආපහු එන්න එපා කියලා...
දැනට හැබැයි ටිකක් වයිබ්රේශන් එකක් තියෙනවා කලින්ට වඩා... ප්ලග් මාරු කරහම ස්කෑනර් එකෙන් රිසේට් කරන්න එඑහෙම ඕනෙද දන්නේ නෑ ... දන්න කෙනෙක් කියනවද... ? හැබැයි D එකේ තියන් බ්රේක් ගහන් ඉන්නකොට තමයි දෙදරන්නේ... N එකට දැම්මහම අවුලක් නෑ... ආ තව AC එක ඕෆ් කරහම නම් නිකං මීයට පිම්බා වගේ සද්ද නෑ...
තවත් කට්ටක ආරම්භය වගේ දැන් පේන්ට් කරන්න කියල දාල සති 3යි....තාම බාස හූරනවා...අනේ මන්ද බාසට බැනලත් බෑ...නොබැනත් බෑ...මේ දවස් ටිකේ එහෙට මෙහෙට යන්න කන කට්ටම ඇති වෙලා තියන්නෙ
![]()
![]()
ආයෙනං ඒ ලෙඩෛ්නොඒවා කියල ප්රාර්ථනා කරනවා. ඇයි බං කම්පැනි දාලත් ස්කෑන් කරලත් අහු නොවෙන්නෙ. ඕක කේ 12 එකක්ද?
ඒත් ඉතිං තව කිලෝමීටර් 3000 කට පස්සේ තමයි හරියටම කියන්න වෙන්නේ.... මම හිතනවා අවුලක් වෙන එකක් නැති වෙයි කියලා...උඹලත් ප්රාර්ථනා කරපල්ලා ලෙඩේ ආපහු එන්න එපා කියලා...
![]()

කටු කියවන්න බලාගෙනම එන ජනී ජනයා ඉන්න නිසා ප්රාර්ථනාව තමයි ශුවර් නැත්තේ...
හප්පේ මට නං ඒ තිබුන ලෙඩ කන්දරාව කියවද්දිත් එපා උනා...![]()

ලස්සනට ලියපන් ඈ...![]()
හරි හරි ලියන්නම් පුලුවන් හැටියට..... දැන් මතකත් නෑ සීන් එක..... 
කතාව ලියන්න පටාන් ගත්තාහ් සිංහළු......![]()
![]()
හරි හරි ලියන්නම් පුලුවන් හැටියට..... දැන් මතකත් නෑ සීන් එක.....
![]()

ඔන්න ඉතින් ඔයත් දැන් මගුලක් කියනවා...![]()
මෙච්චර දවස් දාන්නං දාන්නං කියල දැන් ඒ පාර සීන් එක මතක නෑ කියනවා..![]()

අනිත් හොදම ටික දවල්ට

ඒත් ඉතිං තව කිලෝමීටර් 3000 කට පස්සේ තමයි හරියටම කියන්න වෙන්නේ.... මම හිතනවා අවුලක් වෙන එකක් නැති වෙයි කියලා...උඹලත් ප්රාර්ථනා කරපල්ලා ලෙඩේ ආපහු එන්න එපා කියලා...
දැනට හැබැයි ටිකක් වයිබ්රේශන් එකක් තියෙනවා කලින්ට වඩා... ප්ලග් මාරු කරහම ස්කෑනර් එකෙන් රිසේට් කරන්න එඑහෙම ඕනෙද දන්නේ නෑ ... දන්න කෙනෙක් කියනවද... ? හැබැයි D එකේ තියන් බ්රේක් ගහන් ඉන්නකොට තමයි දෙදරන්නේ... N එකට දැම්මහම අවුලක් නෑ... ආ තව AC එක ඕෆ් කරහම නම් නිකං මීයට පිම්බා වගේ සද්ද නෑ...

ඇයි බන් මේ මෝඩ වැඩේ කරේ. දැන් ඉතින් ඔය හුරණ තට්ටුව වහන්න ආයෙ කැට්ලොයි දාන්න ඕන.ඊට පස්සේ ඒ තට්ටුව මට්ටම් කරන්න කපල පොටි දාල පේන්ට් ගහන තත්වෙට ගන්න කොයි තරම් වියදම් කරන්න වෙනවද.. අපරාදේ උඹේ සල්ලි.. දිරුම් තියන තැන විතරක් හදල පේන්ට් කරගත්තනම් උඹට ලොකු ගානක් ඉතුරුයි...