ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ ලගත් තියෙනවා අලුත්ම රෝලක්...

    2v3ol7n.jpg

    මචං මෙන්න මේ පෑනේ තුඩ තියෙන තැන පේනවා නේද?අන්න ඒ කතුරේ මාක් එක තියෙන තැනින් තමයි කපන්න ඕනේ..ලයිට් තුනෙන් තුන තමයි කපන්න තියෙන්නේ...අර ගෝල්ඩ් පාට ඩොට් එක උඩ තමයි වයර් පාස්සන්න ඕනේ..

    20kas02.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචංලා මම සුදුපාට LED strip එකක් ගෙනාවා...එකක් කිව්වේ රෝලක් ම.
    මට කියලා දීපල්ලාකෝ මේක පොඩි පොඩි කෑලි වලටවෙන් කර ගන්න විදිහ..
    හැම තැනින්ම කපන්න බෑ නේද ?
    ආයේ සප්ලයි දෙන විදිහත් කියන්න :yes::love:

    ඕක බලපන් LED පැරලල්ද සීරීස්ද කියල තියෙන්නේ... LED ඕෆ් වෙලා තියනකොට ෆොටෝ එකක් දාන්න බලන්න පටියේ..:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය හම්බවෙලා තියෙන්නේ ගින්දර වගේ උත්තර...:D:yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18109248 said:
    ඒකට පවර් දෙන එක ගැන උබ කියපන්කො.......

    මං දන්නෑ...:baffled: ඕක වෝල්ට් කීයද...:rolleyes:

    පවර් සප්ලයි කෑල්ල එනව නේද ඕකත් එක්ක..:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18109385 said:
    වෝල්ට් 12 බං මේවා...බයික් වලට එහෙම කොල්ලෝ ගහන්නේ මේවා තමයි...

    230ට දානවනම් ඉතින් ලේසිම කොටුවෙන් මෙන්න මේ පවර් සප්ලයි කෑලි ටිකක් අරන් දාන එක...:yes:

    $_12.JPG

    ඕවා දාල රේඩියෝ අහන්න බෑ හැබැයි චාව් ගානවා. වෙන කේස් එකක් නෑ 100ක් 150ක් වගේ වෙයි වැඩිම වුනොත් එකක්..ලේසියි වැඩේ..:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ටෙරියා :- TRC එකට පොලිස් පැමිණිල්ලේ කොපියත් එක්ක IMEI එක්ක කම්ප්ලේන් කරපන්..... ඕක ඉතින් කෙරෙන දවසක් ගැන නම් හිත හදා ගනින්..... :( :dull:

    සංකපාල :- උත්තරේ හම්බ වෙලා තියෙන්නේ ඔය..... :D මමත් රෝලක්ම ගත්තා...... 630/= වගේ මතක.... :) තවම හයි කරේ නෑ..... මම නම් කපන්න යන්නේ නෑ..... ශොප් එකේ ඉස්සරහට දාන්න ගත්තේ...... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙරියා :- TRC එකට පොලිස් පැමිණිල්ලේ කොපියත් එක්ක IMEI එක්ක කම්ප්ලේන් කරපන්..... ඕක ඉතින් කෙරෙන දවසක් ගැන නම් හිත හදා ගනින්..... :( :dull:

    සංකපාල :- උත්තරේ හම්බ වෙලා තියෙන්නේ ඔය..... :D මමත් රෝලක්ම ගත්තා...... 630/= වගේ මතක.... :) තවම හයි කරේ නෑ..... මම නම් කපන්න යන්නේ නෑ..... ශොප් එකේ ඉස්සරහට දාන්න ගත්තේ...... :D

    බඩේ ඔතාගෙන ෂොප් එක ඉස්සරහ නැටුවනම් මොකෝ..:P:P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරියා :- TRC එකට පොලිස් පැමිණිල්ලේ කොපියත් එක්ක IMEI එක්ක කම්ප්ලේන් කරපන්..... ඕක ඉතින් කෙරෙන දවසක් ගැන නම් හිත හදා ගනින්..... :( :dull:

    සංකපාල :- උත්තරේ හම්බ වෙලා තියෙන්නේ ඔය..... :D මමත් රෝලක්ම ගත්තා...... 630/= වගේ මතක.... :) තවම හයි කරේ නෑ..... මම නම් කපන්න යන්නේ නෑ..... ශොප් එකේ ඉස්සරහට දාන්න ගත්තේ...... :D

    ela ela balapanko bun nathi welawatamai wenne bun:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයේ ක්වෝට් කරන්න ඕනේ නෑ නේ..
    ජන්තු අයියා මාමාටත් හරිදු සහෝටත් බොහොම ස්තූතියි. මං කෑලි ටිකක් කපා ගත්තා. දැං වයරිං කොර ගන්නඕනේ :cool::D

    මේ.. මේක බස් එකටත් ගහනවා නං.. කොහොමද දන්නෑ නේ ? :confused:

    බස් එක 24 v
    එක බැටරියකිං කරන්ට් එක ගන්න වැඩේට තාත්තා කැමති නෑ..
    24 -12 කරන්න විදිහක් තියෙනවා නං හොදා.. අර කන්වර්ටර් එකක්ද මොකක්ද ගන්න ඉන්නේ.. එ්කක් 5ක් විතර වෙයි කිව්වා ඇම්පියර් ගාන වැඩි එකක්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මොකක්..:shocked:

    ඇන්ටි තෙෆ්ට් මොතුත් තිබ්බෙ නැද්ද බන්.. බඩා දන්නව ඇති.. අනේ මංදා උඹත්.. මොකක්ද වුනේ...:sorry:

    ou bun nathi we;awatamai wenne,:(:(:(:(:(:( salli na gannath
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආයේ ක්වෝට් කරන්න ඕනේ නෑ නේ..
    ජන්තු අයියා මාමාටත් හරිදු සහෝටත් බොහොම ස්තූතියි. මං කෑලි ටිකක් කපා ගත්තා. දැං වයරිං කොර ගන්නඕනේ :cool::D

    මේ.. මේක බස් එකටත් ගහනවා නං.. කොහොමද දන්නෑ නේ ? :confused:

    බස් එක 24 v
    එක බැටරියකිං කරන්ට් එක ගන්න වැඩේට තාත්තා කැමති නෑ..
    24 -12 කරන්න විදිහක් තියෙනවා නං හොදා.. අර කන්වර්ටර් එකක්ද මොකක්ද ගන්න ඉන්නේ.. එ්කක් 5ක් විතර වෙයි කිව්වා ඇම්පියර් ගාන වැඩි එකක්

    24v DC- 12v DC කන්වර්ටර් එකක්ද...:rolleyes:

    එච්චර වෙන්නේ නෑ බන් පිස්සු කෙලින්නේ නැතුව දාපන් ඊබේ...:yes:

    $_35.JPG

    http://www.ebay.com/itm/Buck-Conver...574?pt=LH_DefaultDomain_0&hash=item3cf61af12e

    ඕකෙන් ඇම්පියර් 2ක් විතර ගන්න පුලුවන් ගෙමක් නැතුව.ඕක කරකවලා ඕන ගානකට වෝල්ටේජ් එක එජස්ට් කරගන්නත් පුලුවන්.. ඕවා දෙක තුනක් දාලා දාන්න ඕන ඕන තැන් වලට. වැඩෙත් ලාබයි.

    නැත්නම් ලේසිම වැඩේ led කෑලි දෙකක් සීරීස් කරලා දාන්න එතකොට කෙලින්ම 24 එකට ගහන්න පුලුවන් වෙන මොකුත් ඕනෙත් නෑ...:yes::yes:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    24v DC- 12v DC කන්වර්ටර් එකක්ද...:rolleyes:

    එච්චර වෙන්නේ නෑ බන් පිස්සු කෙලින්නේ නැතුව දාපන් ඊබේ...:yes:

    $_35.JPG

    http://www.ebay.com/itm/Buck-Conver...574?pt=LH_DefaultDomain_0&hash=item3cf61af12e

    ඕකෙන් ඇම්පියර් 2ක් විතර ගන්න පුලුවන් ගෙමක් නැතුව.ඕක කරකවලා ඕන ගානකට වෝල්ටේජ් එක එජස්ට් කරගන්නත් පුලුවන්.. ඕවා දෙක තුනක් දාලා දාන්න ඕන ඕන තැන් වලට. වැඩෙත් ලාබයි.

    නැත්නම් ලේසිම වැඩේ කෑලි දෙකක් සීරීස් කරලා දාන්න එතකොට කෙලින්ම 24 එකට ගහන්න පුලුවන් වෙන මොකුත් ඕනෙත් නෑ...:yes::yes:
    ආ.. එහෙමද.. එළ එළ.. සෑහෙන ගානක් ඉතුරු වෙයි වගේ..:love::love:
    හැබැයි බං.. සබ් එකක් ගහලා ටීවී එක්ක දාලා DVD එකක් හයි කරන්න ඉන්නේ.. එතකොට ඇමිපියර් ගාන වැඩි එකක් දාන්න වෙයි නේද :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ.. එහෙමද.. එළ එළ.. සෑහෙන ගානක් ඉතුරු වෙයි වගේ..:love::love:
    හැබැයි බං.. සබ් එකක් ගහලා ටීවී එක්ක දාලා DVD එකක් හයි කරන්න ඉන්නේ.. එතකොට ඇමිපියර් ගාන වැඩි එකක් දාන්න වෙයි නේද :sorry:

    හප්පා.. එහෙමනම් පුතේ හොඳ ගානකට තට්ටු වෙයි...:sorry: ඔය ටීවී දාන එකෙක් අල්ලගෙනම බලන්න එහෙනම්..:yes:

    LED වැඩේ නම් ඔහොම කරන්න පුලුවන් ඕකනම් බෑ... 24-12 කන්වර්ට් විල්ලෙන් හානිවෙනවා ගොඩක් ඔය වගේ බඩු ගොඩක් දුවනවනම්. පොඩ්ඩක් බලලා හිටපන් ඕවා 24 බඩු හොයාගන්න නැද්ද කියල. එහෙම තියනවනම් කේස් එකක් නෑ..:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හප්පා.. එහෙමනම් පුතේ හොඳ ගානකට තට්ටු වෙයි...:sorry: ඔය ටීවී දාන එකෙක් අල්ලගෙනම බලන්න එහෙනම්..:yes:

    LED වැඩේ නම් ඔහොම කරන්න පුලුවන් ඕකනම් බෑ... 24-12 කන්වර්ට් විල්ලෙන් හානිවෙනවා ගොඩක් ඔය වගේ බඩු ගොඩක් දුවනවනම්. පොඩ්ඩක් බලලා හිටපන් ඕවා 24 බඩු හොයාගන්න නැද්ද කියල. එහෙම තියනවනම් කේස් එකක් නෑ..:yes:
    අඩේ 24v led strip lights තියෙනවා නං අවුලක් නෑ..
    ගොඩක් බස් වලට ඔය වැඩ දාන්නේ 12-24 කන්වර්ටර් ගහලා බං.
    IDG ගේ බේබි රෝසා එකෙත් එහෙම තමා :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පංකසාල උඹ බස් එක ජංගම සිනමා ශාලාවක් කරන්නද යන්නේ?:shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පංකසාල උඹ බස් එක ජංගම සිනමා ශාලාවක් කරන්නද යන්නේ?:shocked:
    :rofl::rofl: යකෝ දුර දුවන ලේලන්ඩ් බස් වලට එහෙම නැගලා බලපංකෝ දැං තියෙන:cool::cool:
    පස්සට ලොකු සබ් එක්ක ගහලා.. තඩි බෆල් 4ක් ගහලා.. ලොකු TV එකක් ගහලා ඉස්සරහින්.. :yes::love:

    අපිට එච්චර සිරා ඕන නෑ..
    ළමයින්ගේ වැඩසටහන් තියෙන්නේ.. ඔය කලා හරඹ වගේ ඒවා..
    තාත්තාට ඕනෙ ලු ළමයි උදේට දාගෙන යද්දි ඒවා පෙන්වන්න..
    දවල්ට එද්දි සින්දු එහෙම :yes:
    ට්‍රිප් යද්දි සංගීත.. :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    24V - 12V කන්වර්ටර් එකක් 1500/= වගේ වෙන්නේ..... කිරිබත්ගොඩ රොවෙන්ටා එකෙන් තමා අපේ බස් වලට ගත්තේ..... :yes:
     
    Status
    Not open for further replies.