මගේ ලගත් තියෙනවා අලුත්ම රෝලක්...
මචං මෙන්න මේ පෑනේ තුඩ තියෙන තැන පේනවා නේද?අන්න ඒ කතුරේ මාක් එක තියෙන තැනින් තමයි කපන්න ඕනේ..ලයිට් තුනෙන් තුන තමයි කපන්න තියෙන්නේ...අර ගෝල්ඩ් පාට ඩොට් එක උඩ තමයි වයර් පාස්සන්න ඕනේ..

ඕක වෝල්ට් කීයද...
තවම හයි කරේ නෑ..... මම නම් කපන්න යන්නේ නෑ..... ශොප් එකේ ඉස්සරහට දාන්න ගත්තේ...... 