EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආ බුලත් ඇන්ටි කියන්න මහින්දගේ මල්ලිලාට පොරෝ පාරක් තියා කොසු පාරක්වත් දෙන්න පුළුවන් කමක් තිබ්බද? නෑනේ?:P

ඒ මිනිස්සු වැරදි කලේ නෑනේ එහෙම ගුටි කන්න කොසු වලිනුයි පොරෝ වලිනුයි..:rofl::rofl:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ මිනිස්සු වැරදි කලේ නෑනේ එහෙම ගුටි කන්න කොසු වලිනුයි පොරෝ වලිනුයි..:rofl::rofl:

    මිනි මාමගේ පොස්ට් එක බලල එන්ටකෝ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    hail My3...

    ane huke!!!:angry:

    :frown: මාමේ ඔයා ජන්දෙට කලිනුත් මහින්දට ආවැඩුවා...... දැනුත් එච්චර තමා..... ඈමසියා නැති නිසා මම හරි කියන්න එපායේ ඉතින් මේක...... :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මිනි මාමගේ පොස්ට් එක බලල එන්ටකෝ :rofl:

    හරි හරි දැන් තියෙන්නේ යහපාලනේ නේහ්..ඉතින් එහෙම එකේ මෙහෙම එව්වා..?:rofl::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: සංජි මාමා ආයේ එන්නේ සදුදා..... අද අර අක්කගේ කොන්සර්ට් එකේ කොන තෙමිලා ඈති හොද හැටි..... :dull:
    :shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ මිනිස්සු වැරදි කලේ නෑනේ එහෙම ගුටි කන්න කොසු වලිනුයි පොරෝ වලිනුයි..:rofl::rofl:
    :yes: eka nam aththa. ara russian kello tikata mehe minissu hitiye ne awith munta poro parawal denna.. :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි හරි දැන් තියෙන්නේ යහපාලනේ නේහ්..ඉතින් එහෙම එකේ මෙහෙම එව්වා..?:rofl::P

    යහපාලනේ නිසා තමයි පොරෝ පාරක් ලැබුනේ :rofl: වරදට දඩුවම ඇයි අවුල්ද?:rofl:

    :yes: eka nam aththa. ara russian kello tikata mehe minissu hitiye ne awith munta poro parawal denna.. :yes:

    බුලත් ඇන්ටි වනගත වෙයි :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ බුලත් ඇන්ටි කියන්න මහින්දගේ මල්ලිලාට පොරෝ පාරක් තියා කොසු පාරක්වත් දෙන්න පුළුවන් කමක් තිබ්බද? නෑනේ?:P

    :rofl: අනේ බං මේ මහින්ද වාදියෝ එක්ක කතා කරලා වැඩක් නෑ...... රජෙක් හිටියා කියලා තවමත් රාජාණ්ඩු කාලේ ඉන්න අය එක්ක කුමන කතාද බං....... :lol:

    11081279_613293088805443_6093041938298227102_n.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes: eka nam aththa. ara russian kello tikata mehe minissu hitiye ne awith munta poro parawal denna.. :yes:
    Hari hari..dan thiyenne yahapalane ne..issara ewa dan wadak na.ewa naraka nisane wenasak illuwe..:P
    යහපාලනේ නිසා තමයි පොරෝ පාරක් ලැබුනේ :rofl: වරදට දඩුවම ඇයි අවුල්ද?:rofl:

    බුලත් ඇන්ටි වනගත වෙයි :rofl:

    :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද කිබුළා අයියා අර කියලා තියන්නේ..අර ජනාධිපතිතුමාගේ මල්ලි මරුනේ එහෙම කෙස් එකකින්ද

    :rolleyes: මුන් විමලයගේ පච නිව්ස් එකේ යන ඕනා දෙයක් පිලිගත්තා කියලා ඔයත් ඒවා පිලිගන්න එපා...... ලංකාදීපේ බලන්න ඔන්ලයින්.... විස්තරේ තිබේ...... :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොන හු%#^##^ පන්සල් ගිහින් වැස්සේ නාලා ගෙදර ඇවිත් මේකට ලොග් වෙද්දි පි‍ටු පනහක් විතර ගිහින් නේ. :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Hari hari..dan thiyenne yahapalane ne..issara ewa dan wadak na.ewa naraka nisane wenasak illuwe..:P

    :P

    ඇන්ටිලත් පරිස්සමෙන් වැරද්දක් කරොත් ඔන් ද ස්පොට් පොරෝ පාර :rofl:
    මහින්දගේ කාලේ වගේ හුරතල් කරන්නේ නෑ :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ මිනිස්සු වැරදි කලේ නෑනේ එහෙම ගුටි කන්න කොසු වලිනුයි පොරෝ වලිනුයි..:rofl::rofl:

    :rolleyes: ඔව් වැරදි කරේ අහු වෙන්න නෙවේ නේ.... ඒකයි වෙනස...... :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rolleyes: මුන් විමලයගේ පච නිව්ස් එකේ යන ඕනා දෙයක් පිලිගත්තා කියලා ඔයත් ඒවා පිලිගන්න එපා...... ලංකාදීපේ බලන්න ඔන්ලයින්.... විස්තරේ තිබේ...... :yes:
    :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.