ආ බුලත් ඇන්ටි කියන්න මහින්දගේ මල්ලිලාට පොරෝ පාරක් තියා කොසු පාරක්වත් දෙන්න පුළුවන් කමක් තිබ්බද? නෑනේ?![]()
ඒ මිනිස්සු වැරදි කලේ නෑනේ එහෙම ගුටි කන්න කොසු වලිනුයි පොරෝ වලිනුයි..

ආ බුලත් ඇන්ටි කියන්න මහින්දගේ මල්ලිලාට පොරෝ පාරක් තියා කොසු පාරක්වත් දෙන්න පුළුවන් කමක් තිබ්බද? නෑනේ?![]()

ඒ මිනිස්සු වැරදි කලේ නෑනේ එහෙම ගුටි කන්න කොසු වලිනුයි පොරෝ වලිනුයි..![]()

hail My3...
ane huke!!!![]()
මාමේ ඔයා ජන්දෙට කලිනුත් මහින්දට ආවැඩුවා...... දැනුත් එච්චර තමා..... ඈමසියා නැති නිසා මම හරි කියන්න එපායේ ඉතින් මේක...... 
මිනි මාමගේ පොස්ට් එක බලල එන්ටකෝ![]()

සංජි මාමා ආයේ එන්නේ සදුදා..... අද අර අක්කගේ කොන්සර්ට් එකේ කොන තෙමිලා ඈති හොද හැටි.....
![]()

ඒ මිනිස්සු වැරදි කලේ නෑනේ එහෙම ගුටි කන්න කොසු වලිනුයි පොරෝ වලිනුයි..![]()
eka nam aththa. ara russian kello tikata mehe minissu hitiye ne awith munta poro parawal denna.. 
eka nam aththa. ara russian kello tikata mehe minissu hitiye ne awith munta poro parawal denna..
![]()

හරි හරි දැන් තියෙන්නේ යහපාලනේ නේහ්..ඉතින් එහෙම එකේ මෙහෙම එව්වා..?![]()
වරදට දඩුවම ඇයි අවුල්ද?
eka nam aththa. ara russian kello tikata mehe minissu hitiye ne awith munta poro parawal denna..
![]()

ආ බුලත් ඇන්ටි කියන්න මහින්දගේ මල්ලිලාට පොරෝ පාරක් තියා කොසු පාරක්වත් දෙන්න පුළුවන් කමක් තිබ්බද? නෑනේ?![]()
අනේ බං මේ මහින්ද වාදියෝ එක්ක කතා කරලා වැඩක් නෑ...... රජෙක් හිටියා කියලා තවමත් රාජාණ්ඩු කාලේ ඉන්න අය එක්ක කුමන කතාද බං.......
Hari hari..dan thiyenne yahapalane ne..issara ewa dan wadak na.ewa naraka nisane wenasak illuwe..eka nam aththa. ara russian kello tikata mehe minissu hitiye ne awith munta poro parawal denna..
![]()

යහපාලනේ නිසා තමයි පොරෝ පාරක් ලැබුනේවරදට දඩුවම ඇයි අවුල්ද?
බුලත් ඇන්ටි වනගත වෙයි![]()

මොකක්ද කිබුළා අයියා අර කියලා තියන්නේ..අර ජනාධිපතිතුමාගේ මල්ලි මරුනේ එහෙම කෙස් එකකින්ද
මුන් විමලයගේ පච නිව්ස් එකේ යන ඕනා දෙයක් පිලිගත්තා කියලා ඔයත් ඒවා පිලිගන්න එපා...... ලංකාදීපේ බලන්න ඔන්ලයින්.... විස්තරේ තිබේ...... 

2000 වියදම් කරලා හොඳට කාල ගෙදර ඉඳන් youtube එකේ ඔය සින්දු ටික ඇහුවනම් ඉවරයිනේ![]()
අනේද කියන්නේ..... 
Hari hari..dan thiyenne yahapalane ne..issara ewa dan wadak na.ewa naraka nisane wenasak illuwe..
![]()

ඒ මිනිස්සු වැරදි කලේ නෑනේ එහෙම ගුටි කන්න කොසු වලිනුයි පොරෝ වලිනුයි..![]()
ඔව් වැරදි කරේ අහු වෙන්න නෙවේ නේ.... ඒකයි වෙනස...... 
මුන් විමලයගේ පච නිව්ස් එකේ යන ඕනා දෙයක් පිලිගත්තා කියලා ඔයත් ඒවා පිලිගන්න එපා...... ලංකාදීපේ බලන්න ඔන්ලයින්.... විස්තරේ තිබේ......
![]()