◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මොකෝ වෙන්නේ ඊයේ කෝල් එකක් දෙන්න බං හිටියේ වැඩ වැඩි උනා. :(
    innawa macho පලුවන් වෙලාවක ring එකක් දියන්
    අලුත් 4න් එකක් ගන්න උනා
    ඉතින් මොකෝ කරන්නේ :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    innawa macho පලුවන් වෙලාවක ring එකක් දියන්
    අලුත් 4න් එකක් ගන්න උනා
    ඉතින් මොකෝ කරන්නේ :)

    මොකුත් නෑ බං ඔහේ ඉන්නවා. කට්ටිය සෙට් උනේ නැද්ද රාජගිරියේ.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මොකුත් නෑ බං ඔහේ ඉන්නවා. කට්ටිය සෙට් උනේ නැද්ද රාජගිරියේ.
    :)
    කස්ටිය සෙට් උනා මාලබේ ඊයේ
    හොද යාලුවෝ ඉන්නවා කියන එක මේ දවස් ටිකේම තේරුණා
    මචන් මාරම යාලුවෝ නියම සෙට් එකක් මට ඉන්නවා කියල දැනුනාම මාර සතුටුයි බන් :):)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :)
    කස්ටිය සෙට් උනා මාලබේ ඊයේ
    හොද යාලුවෝ ඉන්නවා කියන එක මේ දවස් ටිකේම තේරුණා
    මචන් මාරම යාලුවෝ නියම සෙට් එකක් මට ඉන්නවා කියල දැනුනාම මාර සතුටුයි බන් :):)

    ආහ් එහෙනම් එච්චරයිනේ බං. දැන් ශේප් නේහ්? :):)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මොනා වෙන්නද බං අමුතුවෙන්. දැන් එක්සෑම් කවද්ද ෆයිනල් උඹලට?
    අගෝස්තු බන් එත් ප්රෙසෙන්තිඔන් එකක් have
    මැයි 8 වෙනිදා :)
    අඩෝ නියම කොල්ලෝ ටිකක් මට ඉන්නවා බන් :)