

Dirala™ටික ටික ආයේ කට්ටිය සෙට් වීගෙන එනවා. අලු ගසා දාලා නැගිටින්න අපි ට්රයි කරන්නේ.![]()
ko kastiya warellako

innawa macho පලුවන් වෙලාවක ring එකක් දියන්මොකෝ වෙන්නේ ඊයේ කෝල් එකක් දෙන්න බං හිටියේ වැඩ වැඩි උනා.![]()

innawa macho පලුවන් වෙලාවක ring එකක් දියන්
අලුත් 4න් එකක් ගන්න උනා
ඉතින් මොකෝ කරන්නේ![]()
මොකුත් නෑ බං ඔහේ ඉන්නවා. කට්ටිය සෙට් උනේ නැද්ද රාජගිරියේ.



කස්ටිය සෙට් උනා මාලබේ ඊයේ
හොද යාලුවෝ ඉන්නවා කියන එක මේ දවස් ටිකේම තේරුණා
මචන් මාරම යාලුවෝ නියම සෙට් එකක් මට ඉන්නවා කියල දැනුනාම මාර සතුටුයි බන්![]()


ඔව් බන් chapter closeආහ් එහෙනම් එච්චරයිනේ බං. දැන් ශේප් නේහ්?![]()
ඔව් බන් chapter close
ඉතින් මොකෝ වෙන්නේ
අගෝස්තු බන් එත් ප්රෙසෙන්තිඔන් එකක් haveමොනා වෙන්නද බං අමුතුවෙන්. දැන් එක්සෑම් කවද්ද ෆයිනල් උඹලට?

