EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුරේ ඔන්ලයින් කන්වර්ටින් ම තිබ්බා :cool: URL එක දුන්නම JPG එක දෙනවා :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    good-evening-bitches_design.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ මේකේ ඉන්න කුකුලොහ් ටික :rolleyes:
    අපිනම් උද්ගෝෂණයකට ගිහින් ආවේ :yes:

    බඩ තඩි ආලවක ආවේ නැතෙයි ? :P ඌ අද fb ස්ටේටස් නොදාම වටේ යනවලු :lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බඩ තඩි ආලවක ආවේ නැතෙයි ? :P ඌ අද fb ස්ටේටස් නොදාම වටේ යනවලු :lol:
    උදේ මට කෝල් කළා.යන්න වෙන්නේ නෑ කිව්වා අර වැඩේ නිසා.පස්සේ මම පුල්සරා™ ක්ලබ් එකේ ජන්තුවා එක්ක ගියා
    ලොල්
    ආ කොසා මාමේ කොහොමෙයි ඉතින්
    ෆුල්ෆේස් හෙල්මට් උද්ගෝෂණයක් කලේ.අද රැට ස්වර්ණවාහිනී,සිරස,ITN චැනල් වල පෙන්නයි
    බඩ තඩි kiyapu gaman mathak wenne ashmi nandawa :)

    :lol::lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    magulata mu warrantyth denawalu da ? :D

    මූ හොයන මගුල් වලට අඩු ගානේ මාස හයකවත් වොරන්ටි දෙයිද මන්ද :lol:

    මේක දැක්කොත් හයිබ්‍රිඩ් FB 15 එකත් එක්කම අහල පහල ලිඳකට අල්ලනවා සුවර් :lol::lol::lol:
     
    Status
    Not open for further replies.