ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    ෆුල් ෆේස් නැති උනාට හොරකම් නැති වෙයිද? බෝඩ් එක අල්ලන් ඉන්නේ මමයි ජන්තුවයි :rofl:

    https://fbcdn-sphotos-b-a.akamaihd...._=1436657952_5353eeecc5819057fee39ca1d02ffa59

    https://scontent-sin.xx.fbcdn.net/h...=407074e1b0133336c21e1a274b4ac6eb&oe=55BCDF10

    උබලා දෙන්නා කලු වෙලා
    පට්ට බයික් ටිකක් ඇවිත් තිබ්බා නේද
    කට්ටිය කී දෙනෙක් විතර ආවද, කොච්චර වෙලා තිබ්බද
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වැඩේ නැගලා ගිහින් වගේ , police බලොන්න්ට දෙන්න ඕනෑ වැඩේ

    අන්තිමට කදානේ ආපිකෝ එක ගාවට ජෝන් අමරතුංග ඇවිත් සලකා බලන්නම් කිව්වලු :yes:
    ජන්තුවා තමා ඒ ටික කිව්වේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්තිමට කදානේ ආපිකෝ එක ගාවට ජෝන් අමරතුංග ඇවිත් සලකා බලන්නම් කිව්වලු :yes:
    ජන්තුවා තමා ඒ ටික කිව්වේ.

    පට්ට චමිතෝ...:yes: එන්න විදියක් තියනවනම් අනීවා එනව ඕයි. තව පාරක් යන්න වුනොත් වාහනේක යන්න විදියක් තියනවනම් අනීවා එනවා...:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පට්ට චමිතෝ...:yes: එන්න විදියක් තියනවනම් අනීවා එනව ඕයි. තව පාරක් යන්න වුනොත් වාහනේක යන්න විදියක් තියනවනම් අනීවා එනවා...:yes::yes:

    ආවා ආවා කාර් 2-3 ක් ජීප් බස් එකකුත් ආවා :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආවා ආවා කාර් 2-3 ක් ජීප් බස් එකකුත් ආවා :yes::yes:

    බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.. පොලිස් උට්ටලා මකබෑවිලා නැති නාස්තිවෙලා යන්න ඕනේ...:growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.. පොලිස් උට්ටලා මකබෑවිලා නැති නාස්තිවෙලා යන්න ඕනේ...:growl:

    :yes::yes:
    කෝ මේ ජන්තුවා මහන්සියට නිදිද දන්නේ නෑ.මමත් පට්ට ඔලුවේ කැක්කුමක් හදාගෙන ආවේ ගෙදර.තවමත් ටිකක් තියෙනවා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ත්‍රෙඩ් එක වහන්න කියල ආණ්ඩුවට කියන්න ඕන ...එතකොට මේ ෆුල් ෆේස් නීතිය දාත හැකි :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උබලා දෙන්නා කලු වෙලා
    පට්ට බයික් ටිකක් ඇවිත් තිබ්බා නේද
    කට්ටිය කී දෙනෙක් විතර ආවද, කොච්චර වෙලා තිබ්බද

    පට්ට අව්වක්නේ තිබුණේ.මමයි ජන්තුවයි උදේ 9 ඉඳන් 12 වෙනකන් හිටියා.12 ට විතර කදානේ යන්න පිටත් උනා.මම ඉඟුරුකඩේ හන්දියට වෙනකන් ගිහින් ආවා වැඩක් තිබුන නිසා.ජන්තුවා දිගටම ගියා.2ට විතර ඌ ගෙදර ඇවිත් තියෙන්නේ
    ඔලුවේ කැක්කුමයි බන් තවම.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේ ත්‍රෙඩ් එක වහන්න කියල ආණ්ඩුවට කියන්න ඕන ...එතකොට මේ ෆුල් ෆේස් නීතිය දාත හැකි :P

    නමට යටින් Banned කියල ගහගන්න ආස මාමි කෙනෙක් ඇවිල්ල :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: ආසයි බන් ගහ ගන්න ;)

    තට්ටෙ ලාවට පලාගන්න ආසද?:growl:

    මෙතන ඉන්නේ කෙලින්ම ආයුධ සන්නද්ද පොරවල් හරිය...:cool: පරන පෝස්ට් දැකලා නෑ මාමා...:P
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අපිටත් කියපන් උත්තර හම්බවුනාම දැනගන්න...:yes::yes:

    මට නිකමට හිතෙනවා මචන් හයි ලෝ බීම් ස්විච් එකේ අවුලක්ද කියලත්..මොකද මම දැන් ආයේ බැලුවා..කිසි අවුලක් තිබ්බේ නැහැ..හැබැයි හයි ලෝ පොඩ්ඩක් මාරු කලාට පස්සේ ආයේ එක සැරයක් එහෙම උනා
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මට නිකමට හිතෙනවා මචන් හයි ලෝ බීම් ස්විච් එකේ අවුලක්ද කියලත්..මොකද මම දැන් ආයේ බැලුවා..කිසි අවුලක් තිබ්බේ නැහැ..හැබැයි හයි ලෝ පොඩ්ඩක් මාරු කලාට පස්සේ ආයේ එක සැරයක් එහෙම උනා

    එහෙමත් සීන් එකක්ද? එහෙනම් ස්විච් එක ගලවල කන්ටෑක්ට් සුද්දයක් දීපන්..
     
    Status
    Not open for further replies.