OL ලකුණු

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
:( ආයෙ කරනව ඒලෙවල් කරන ගමං..
ආට් තමා කරන්න වෙන්නෙ..
අපරාදෙ බං... මම මැත්ස් කරන්න හිතාගෙන හිටියෙ :( :(
ඒලෙවල් ඉගෙන ගන්න ගමං ගණං පාස් කල්ල දෙනව කියල කලහැකි නේද තාම ?
දැන් නං වහ බීල ගිණිතියාගෙන එල්ලෙන්න හිතිල තියෙන්නෙ සිඞ්හලු :( :( :(
 
SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Elakiri eke ewun maha loku talk dunnata balan yanakota wadipura inne O/L karapu chuu kollone...welawakata dukath hithenawa..:sorry::sorry::sorry:
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ow ithin uba 20n withara wath O/L kalanan kamak na..ohoma apith e kaale O/L karala A9 aragaththama hithuwe porawal kiyala thama..A/L uth iwara unahama thama therenne api danne monada kiyala..:lol::lol::lol:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    අඩෝ මම ෆේල් බන් ලයිට් කණු 9 :(:(:(:growl::growl::growl:

    giphy.gif
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ow ithin uba 20n withara wath O/L kalanan kamak na..ohoma apith e kaale O/L karala A9 aragaththama hithuwe porawal kiyala thama..A/L uth iwara unahama thama therenne api danne monada kiyala..:lol::lol::lol:

    May 2, 1995 (19) kiyala ney thoge birthday eka tiyenyn tho hama auruddema O.L karanwada :P sinhalayo

    උඹලට විභාගයක් ඇණගෙන අසරණ වුන කෙනා විහිළුවක් නේ :frown: :frown:
    කමක් නෑ :( :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ බොරුනෙ බන් දාන්නෙ, උබ කොහොමත් engiris පේල් උනා වෙන්ට බෑනෙ. :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    lindata penala athmey maru karaganin sinhalayo :(:(:(

    උබ බොරුනෙ බන් දාන්නෙ, උබ කොහොමත් engiris පේල් උනා වෙන්ට බෑනෙ. :dull:

    :( නෑ බං.. සිරාවටම පේල්.. විභාගෙට නොයා ඉන්න තමා හැදුවෙ.. ඒත් තාත්ත මං නොලිය කැලේ පණියි කියල එදා දවසෙ ඉස්කෝලෙටම ගිහිං දැම්ම :(
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    :( නෑ බං.. සිරාවටම පේල්.. විභාගෙට නොයා ඉන්න තමා හැදුවෙ.. ඒත් තාත්ත මං නොලිය කැලේ පණියි කියල එදා දවසෙ ඉස්කෝලෙටම ගිහිං දැම්ම :(

    ඉචන් ගිය පාර ප්‍රස් පත්‍ර සමහර ඒව වෙනස් කරල නේද? ඉංග්‍රීසි+ ගණන් අපේ උන් ටිකක් හොල්මන් වෙලා:yes::nerd:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    :( ආයෙ කරනව ඒලෙවල් කරන ගමං..
    ආට් තමා කරන්න වෙන්නෙ..
    අපරාදෙ බං... මම මැත්ස් කරන්න හිතාගෙන හිටියෙ :( :(
    ඒලෙවල් ඉගෙන ගන්න ගමං ගණං පාස් කල්ල දෙනව කියල කලහැකි නේද තාම ?
    දැන් නං වහ බීල ගිණිතියාගෙන එල්ලෙන්න හිතිල තියෙන්නෙ සිඞ්හලු :( :( :(

    :no::no::no: Wahabeela ginithiya gannepa..ube penahalu deka, akmaawa ehema kohomada? :( usable thatwaye thiyenawa nam ewa wikunapan..nikan marenna epa :no:

    Math fail ban :( Waha bothalayak ganna hoda brand ekak kiyapanko? :sorry: ginithiya ganna eka hariyanne na ban..mata petrol dakkama awul...gaanath adu karane..yahapalane mathak wenawa :(
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    ඉචන් ගිය පාර ප්‍රස් පත්‍ර සමහර ඒව වෙනස් කරල නේද? ඉංග්‍රීසි+ ගණන් අපේ උන් ටිකක් හොල්මන් වෙලා:yes::nerd:

    ඔව් මචන් paper එක හම්බුනා ගමන් මත හොල්මන් උන මේ මොනවද මේ ඇවිත් තියෙන්නේ කියල.නැත්නම් මමත් A එකක් ගන්නවා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉචන් ගිය පාර ප්‍රස් පත්‍ර සමහර ඒව වෙනස් කරල නේද? ඉංග්‍රීසි+ ගණන් අපේ උන් ටිකක් හොල්මන් වෙලා:yes::nerd:

    ඔව් බං :( ගණං පේපරේ එහෙම සෑහෙන්න අමාරුයි.. ගණං උගන්නපු සර්ත් කිව්ව අමාරුයි කියල.. සර්ත් හිතං ඉඳල තියෙන්නෙ මට A එකක් එයි කියල :( උන් අමාරු කල නිසයි W ආවෙ :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :no::no::no: Wahabeela ginithiya gannepa..ube penahalu deka, akmaawa ehema kohomada? :( usable thatwaye thiyenawa nam ewa wikunapan..nikan marenna epa :no:

    Math fail ban :( Waha bothalayak ganna hoda brand ekak kiyapanko? :sorry: ginithiya ganna eka hariyanne na ban..mata petrol dakkama awul...gaanath adu karane..yahapalane mathak wenawa :(

    :( ලිඳකට පැනපං..