OL ලකුණු

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Podi Silva - පොඩි සිල්වා;18116724 said:
    අනේ යකෝ තෝ වගේ මෝඩ #%$%*&
    මූ හැට පැනපු නාකි ජොකියෙක්
    මූට පොඩි මෙන්ටල් අවුලක් තියෙනවා

    :( මේක බොරු වෙන්න සම්භාවිතාවය වැඩි.එත් වැරදිලාවත් ඇත්ත නම් කියලා හිතලා ලිව්වේ
     
    :( මේක බොරු වෙන්න සම්භාවිතාවය වැඩි.එත් වැරදිලාවත් ඇත්ත නම් කියලා හිතලා ලිව්වේ

    එළ එළ මචන්

    :angry: penne nadda fail wela thiyenawa?

    යකෝ කැතලික් පේල් එකේ මොන ඉන්ග්‍රීසි ද නේ බන්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;18117108 said:
    එළ එළ මචන්



    යකෝ කැතලික් පේල් එකේ මොන ඉන්ග්‍රීසි ද නේ බන්

    :(:(:( eka thamai ban...fail wela inna welawe aru magulak kiyanawa..mma dan me a/l walata mona stream ekada karanne kiyala hitha hitha inne :(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕලෙවල් ලකුණු ආවා සිඞ්හලු :yes:
    මම පාස් :D
    ඉන්ග්‍රීසියි ගණනුයි විතරක් පේල් :(
    අනික්වට එන්න ඕනෙ අකුරු ඔක්කොම බෙදිල ගිහිං තියෙනව :yes:
    එලකිරියෙත් ඕලෙවල් ලියපු අයියල අක්කල ඉන්නවනං දාන්න බලන්න ලකුණු :baffled:

    senior member unata mu maha chu kollekne