ආයෙ කරනව ඒලෙවල් කරන ගමං..ආට් තමා කරන්න වෙන්නෙ..
අපරාදෙ බං... මම මැත්ස් කරන්න හිතාගෙන හිටියෙ

ඒලෙවල් ඉගෙන ගන්න ගමං ගණං පාස් කල්ල දෙනව කියල කලහැකි නේද තාම ?
දැන් නං වහ බීල ගිණිතියාගෙන එල්ලෙන්න හිතිල තියෙන්නෙ සිඞ්හලු

ආයෙ කරනව ඒලෙවල් කරන ගමං..

Elakiri eke ewun maha loku talk dunnata balan yanakota wadipura inne O/L karapu chuu kollone...welawakata dukath hithenawa..![]()

sinhalayoow ithin uba 20n withara wath O/L kalanan kamak na..ohoma apith e kaale O/L karala A9 aragaththama hithuwe porawal kiyala thama..A/L uth iwara unahama thama therenne api danne monada kiyala..![]()
May 2, 1995 (19) kiyala ney thoge birthday eka tiyenyn tho hama auruddema O.L karanwadasinhalayo

උඹලට විභාගයක් ඇණගෙන අසරණ වුන කෙනා විහිළුවක් නේ![]()
කමක් නෑ![]()
![]()

lindata penala athmey maru karaganin sinhalayo![]()
උබ බොරුනෙ බන් දාන්නෙ, උබ කොහොමත් engiris පේල් උනා වෙන්ට බෑනෙ.![]()
නෑ බං.. සිරාවටම පේල්.. විභාගෙට නොයා ඉන්න තමා හැදුවෙ.. ඒත් තාත්ත මං නොලිය කැලේ පණියි කියල එදා දවසෙ ඉස්කෝලෙටම ගිහිං දැම්ම 
නෑ බං.. සිරාවටම පේල්.. විභාගෙට නොයා ඉන්න තමා හැදුවෙ.. ඒත් තාත්ත මං නොලිය කැලේ පණියි කියල එදා දවසෙ ඉස්කෝලෙටම ගිහිං දැම්ම
![]()

ආයෙ කරනව ඒලෙවල් කරන ගමං..
ආට් තමා කරන්න වෙන්නෙ..
අපරාදෙ බං... මම මැත්ස් කරන්න හිතාගෙන හිටියෙ![]()
ඒලෙවල් ඉගෙන ගන්න ගමං ගණං පාස් කල්ල දෙනව කියල කලහැකි නේද තාම ?
දැන් නං වහ බීල ගිණිතියාගෙන එල්ලෙන්න හිතිල තියෙන්නෙ සිඞ්හලු![]()
![]()
![]()

Wahabeela ginithiya gannepa..ube penahalu deka, akmaawa ehema kohomada?
usable thatwaye thiyenawa nam ewa wikunapan..nikan marenna epa 
Waha bothalayak ganna hoda brand ekak kiyapanko?
ginithiya ganna eka hariyanne na ban..mata petrol dakkama awul...gaanath adu karane..yahapalane mathak wenawa 
ඉචන් ගිය පාර ප්රස් පත්ර සමහර ඒව වෙනස් කරල නේද? ඉංග්රීසි+ ගණන් අපේ උන් ටිකක් හොල්මන් වෙලා![]()
ඉචන් ගිය පාර ප්රස් පත්ර සමහර ඒව වෙනස් කරල නේද? ඉංග්රීසි+ ගණන් අපේ උන් ටිකක් හොල්මන් වෙලා![]()
ගණං පේපරේ එහෙම සෑහෙන්න අමාරුයි.. ගණං උගන්නපු සර්ත් කිව්ව අමාරුයි කියල.. සර්ත් හිතං ඉඳල තියෙන්නෙ මට A එකක් එයි කියල
උන් අමාරු කල නිසයි W ආවෙ 
Wahabeela ginithiya gannepa..ube penahalu deka, akmaawa ehema kohomada?
usable thatwaye thiyenawa nam ewa wikunapan..nikan marenna epa
Math fail banWaha bothalayak ganna hoda brand ekak kiyapanko?
ginithiya ganna eka hariyanne na ban..mata petrol dakkama awul...gaanath adu karane..yahapalane mathak wenawa
![]()
ලිඳකට පැනපං..