හොරු හොරු
මේ අහන්න
පොලිස් කිටක්
ඇඳන් යන්න
AC කාමර වලයි කාර් වලයි යන සොන්නයෝන්ට ඕවා තේරෙනවද බන්![]()
එක අතකට ඔය නීතිය හොඳයි මන්කියන්නේ...ෆුල් ෆේස් දාගෙන යද්දි කට්ටිය හිතන් ඉන්නේ ෆුල් සේෆ් කියලා නේ..දැන් ඉතින් පරිස්සම් වෙයි සෑහෙන්න...

හොරු හොරු
මේ අහන්න
පොලිස් කිටක්
ඇඳන් යන්න
AC කාමර වලයි කාර් වලයි යන සොන්නයෝන්ට ඕවා තේරෙනවද බන්![]()

මම නං ෆුල් ෆේස් හෙල්මට් තහනමට සපෝට්.....
නොමල් හෙල්මට් එක දාන එක අපටත් හොදයි!!!!
දැන් රිදෙයි ඈ කස්ටියට......![]()











































හා.....AC කාමර වලයි කාර් වලයි යන සොන්නයෝන්ට ඕවා තේරෙනවද බන්![]()






Ah dan implant patan gaththane neh...![]()
අනිත් උන්ට හුප්පේ.....Mama subway eka langata genath dennan.anith kattiyata denne kohomada ethakota?




එක අතකට ඔය නීතිය හොඳයි මන්කියන්නේ...ෆුල් ෆේස් දාගෙන යද්දි කට්ටිය හිතන් ඉන්නේ ෆුල් සේෆ් කියලා නේ..දැන් ඉතින් පරිස්සම් වෙයි සෑහෙන්න...![]()
ඇත්තටම ගෙනත් දෙන්නද මල්ලි..![]()
Mama subway eka langata genath dennan.anith kattiyata denne kohomada ethakota?


Ara paththe yawenne na ne..
Thari ayya ada koheda danne na inne..
Eyata katha karala dunna nam hari..
හා.....
දැන් ඒසී වල ඉන්න ඔක්කොම සහ කාර් වල යන ඔක්කොම සොන්නයො.....
එහෙනම් ඉතිං මිත්ර යුරාත් සොන්නයෙක්.....
ඌ ඉන්නෙ ඒසී එකේ...යන්නේ හයිබ්රිඩ් එෆ්බී15 එකේ....
කට කියන අවයවේ හිතල මතල භාවිතා කරපං......![]()
ෂෝ එකෙන් පස්සේ සෙට් වෙන්න උඹව හෙව්වේ....![]()

අනිත් උන්ට හුප්පේ.....
අලියයි, කෙනරයි පැණි රස මාරයෝ......![]()
Api ehema na hariya...

ඒක මෝඩ කතාවක් අක්කේ
පරිස්සම් වෙනවා කියලා 20kmph වේගෙන් යන්නද?
අනික එහෙම ගියත් ක්ෂණිකව මොකක් හරි දේකින් වැටිලා මුණ වැදුනොත් මොකුත් නොවී තියෙයිද?
ෆුල්ෆේස් දාන මිනිහට විතරයි එකේ වටිනාකම තේරෙන්නේ.
මම ඇක්සිඩන්ට් උනෙත් අපරික්ෂකරිව හෝ වේගෙන් ගිහිලා නෙවෙයිනේ.ඉතින් මගේ මුණ බේරුනෙත් ෆුල්ෆේස් එක නිසා



Mama wihiluwata kiwwe akke..
Mata genath dunnata mama anik ayata denne kohomada...Ara paththe yawenne na ne..
Thari ayya ada koheda danne na inne..
Eyata katha karala dunna nam hari..
![]()


thari ayiya kittuwaka na..eyatath call kala mama.
මේ උන්නැහේ පැත්තකට වෙලා හිටියොත් හොඳයි..විහින් නහින්නෙ නැතුව..අද මට උන්නා මලා පේන්නේ නෑ..![]()
මම නං ෆුල් ෆේස් හෙල්මට් තහනමට සපෝට්.....
නොමල් හෙල්මට් එක දාන එක අපටත් හොදයි!!!!
දැන් රිදෙයි ඈ කස්ටියට......![]()

හොරු හොරු
මේ අහන්න
පොලිස් කිටක්
ඇඳන් යන්න![]()
එයාට ඌරා කියලා ඌරන්ට ලැජ්ජා කරන්න බෑ..අනික මේකේ ඌරු මස් කන අය නොකා ඉඳී![]()



Ah eekane..koheda ithin kalin katha kalata inna place ekak hoyaganna bari wunane..![]()
අක්කලා දාලා එන්න බැරි හින්දා එතනම හිටියේ...... නැතිනම් උඹව හොයන්න එනවා...... 