EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
;)
හොරු හොරු
මේ අහන්න
පොලිස් කිටක්
ඇඳන් යන්න :lol::lol:

AC කාමර වලයි කාර් වලයි යන සොන්නයෝන්ට ඕවා තේරෙනවද බන් :frown::frown:

එක අතකට ඔය නීතිය හොඳයි මන්කියන්නේ...ෆුල් ෆේස් දාගෙන යද්දි කට්ටිය හිතන් ඉන්නේ ෆුල් සේෆ් කියලා නේ..දැන් ඉතින් පරිස්සම් වෙයි සෑහෙන්න...:P
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    AC කාමර වලයි කාර් වලයි යන සොන්නයෝන්ට ඕවා තේරෙනවද බන් :frown::frown:
    හා.....:growl:
    දැන් ඒසී වල ඉන්න ඔක්කොම සහ කාර් වල යන ඔක්කොම සොන්නයො.....:growl::growl:

    එහෙනම් ඉතිං මිත්‍ර යුරාත් සොන්නයෙක්.....
    ඌ ඉන්නෙ ඒසී එකේ...යන්නේ හයිබ්‍රිඩ් එෆ්බී15 එකේ....

    කට කියන අවයවේ හිතල මතල භාවිතා කරපං......:growl::growl::dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එක අතකට ඔය නීතිය හොඳයි මන්කියන්නේ...ෆුල් ෆේස් දාගෙන යද්දි කට්ටිය හිතන් ඉන්නේ ෆුල් සේෆ් කියලා නේ..දැන් ඉතින් පරිස්සම් වෙයි සෑහෙන්න...:P

    ඒක මෝඩ කතාවක් අක්කේ
    පරිස්සම් වෙනවා කියලා 20kmph වේගෙන් යන්නද?
    අනික එහෙම ගියත් ක්ෂණිකව මොකක් හරි දේකින් වැටිලා මුණ වැදුනොත් මොකුත් නොවී තියෙයිද?
    ෆුල්ෆේස් දාන මිනිහට විතරයි එකේ වටිනාකම තේරෙන්නේ.
    මම ඇක්සිඩන්ට් උනෙත් අපරික්ෂකරිව හෝ වේගෙන් ගිහිලා නෙවෙයිනේ.ඉතින් මගේ මුණ බේරුනෙත් ෆුල්ෆේස් එක නිසා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හා.....:growl:
    දැන් ඒසී වල ඉන්න ඔක්කොම සහ කාර් වල යන ඔක්කොම සොන්නයො.....:growl::growl:

    එහෙනම් ඉතිං මිත්‍ර යුරාත් සොන්නයෙක්.....
    ඌ ඉන්නෙ ඒසී එකේ...යන්නේ හයිබ්‍රිඩ් එෆ්බී15 එකේ....

    කට කියන අවයවේ හිතල මතල භාවිතා කරපං......:growl::growl::dull:

    නෑ කිඹුලා මාමේ මේ නීතිය ගෙනාපු උන් ගැන මම කිව්වේ.
    පොලිස් මා.ප්‍රකාශක කිව්වේ උසස් නිලදාරීන් ඔය තීරණය ගත්තේ කියලා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක මෝඩ කතාවක් අක්කේ
    පරිස්සම් වෙනවා කියලා 20kmph වේගෙන් යන්නද?
    අනික එහෙම ගියත් ක්ෂණිකව මොකක් හරි දේකින් වැටිලා මුණ වැදුනොත් මොකුත් නොවී තියෙයිද?
    ෆුල්ෆේස් දාන මිනිහට විතරයි එකේ වටිනාකම තේරෙන්නේ.
    මම ඇක්සිඩන්ට් උනෙත් අපරික්ෂකරිව හෝ වේගෙන් ගිහිලා නෙවෙයිනේ.ඉතින් මගේ මුණ බේරුනෙත් ෆුල්ෆේස් එක නිසා
    :sorry::sorry::sorry:
    Mama wihiluwata kiwwe akke..:)
    Mata genath dunnata mama anik ayata denne kohomada...:sorry::sorry: Ara paththe yawenne na ne..:no: Thari ayya ada koheda danne na inne..:eek::eek: Eyata katha karala dunna nam hari..:yes:

    :yes::yes::)thari ayiya kittuwaka na..eyatath call kala mama.:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ උන්නැහේ පැත්තකට වෙලා හිටියොත් හොඳයි..විහින් නහින්නෙ නැතුව..අද මට උන්නා මලා පේන්නේ නෑ..:frown:

    635567220813713270-Still0113-00000.jpg

    hqdefault.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම නං ෆුල් ෆේස් හෙල්මට් තහනමට සපෝට්.....
    නොමල් හෙල්මට් එක දාන එක අපටත් හොදයි!!!!
    :lol::lol:
    දැන් රිදෙයි ඈ කස්ටියට......:lol:

    ඔන්න දැන් ඉතින් අයියා හදන්නේ ෆ්‍රී ඔෆ් චාජ් අපිට කියලා ඔයාගේ දත් ටික ගලවගන්න හරිය....... :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ah eekane..koheda ithin kalin katha kalata inna place ekak hoyaganna bari wunane..:(

    ;) අක්කලා දාලා එන්න බැරි හින්දා එතනම හිටියේ...... නැතිනම් උඹව හොයන්න එනවා......

    අක්කලා නටන්න අරගෙන මැයි දේශානයි බොඩිගාඩ්ලා වගේ ඉන්න වුනේ බං...... :lol:
     
    Status
    Not open for further replies.