EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked:ඈහ්..මොකක් කිව්වා???මොකේ කමට කිව්ව?අද කලින්ම බිව්වද සහෝ?:oo::eek:
    අපි නොදන්න චෙස් කියුවලු.....:eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කැතයි හොඳේ...:eek:
    ගමේ කමට සලකන්න තිබුනා.....:oo:

    නෙද්දකින් පෙරේත කොටා :growl: හෙට රුපියල් 5ක් කුරියර් කරන්නම් මේකක් අරන් කාපිය :growl:

    MUN060-500x500.png
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෙද්දකින් පෙරේත කොටා :growl: හෙට රුපියල් 5ක් කුරියර් කරන්නම් මේකක් අරන් කාපිය :growl:
    පොඩ්ඩෝ දෙන්නා චොක්ලට් කෑවද?
    අපිට නොදී චොක්කා කෑවට බඩ පල සෝමා ඇන්ටිටත්. :frown::frown::frown::lol:
    O/L ලියන වයසේ පොඩි බබාලට චොකෝ හොඳ නෑ පැටියෝ...දත් පණුවෝ කනවනේ..:yes::P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිම් විකුණ විකුණ හිටියේ රෑ වෙනකන්. ගොරෝනවා. බයික් එකේ ගෙදර යන්නේ නාන්න කලින් යන්න ඕනේ. අපි යනෝ. රෑට එන්නම්. බුදු සරණයි....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොඩ්ඩෝ දෙන්නා චොක්ලට් කෑවද?

    O/L ලියන වයසේ පොඩි බබාලට චොකෝ හොඳ නෑ පැටියෝ...දත් පණුවෝ කනවනේ..:yes::P

    ඕලෙවල් රිසාල්ට් ආවා හරිය. අටෙන් හයක් සාමානයය් සාමාර්ථ. ගණනුයි ඉංග්‍රීසියි විතරයි ෆේල්. :growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිම් විකුණ විකුණ හිටියේ රෑ වෙනකන්. ගොරෝනවා. බයික් එකේ ගෙදර යන්නේ නාන්න කලින් යන්න ඕනේ. අපි යනෝ. රෑට එන්නම්. බුදු සරණයි....

    පරිස්සමෙන්..බුදු සරණයි!:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕලෙවල් රිසාල්ට් ආවා හරිය. අටෙන් හයක් සාමානයය් සාමාර්ථ. ගණනුයි ඉංග්‍රීසියි විතරයි ෆේල්. :growl:

    කමන්නෑ පුතේ...ආගමයි ජාතියයි ගොඩ දාගෙනනේ:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හාකො එහෙනම්....

    වැඩක් නෑ වැඩක් නෑ...මහ ලොකු යාලුවෝ...නොදී තනියම කෑවනේ..එකට කෑවත් මොකද්ද වෙනස් කියනවනේ..:P:lol::lol:
     
    Status
    Not open for further replies.