අපි නොදන්න චෙස් කියුවලු.....ඈහ්..මොකක් කිව්වා???මොකේ කමට කිව්ව?අද කලින්ම බිව්වද සහෝ?
![]()

අපි නොදන්න චෙස් කියුවලු.....ඈහ්..මොකක් කිව්වා???මොකේ කමට කිව්ව?අද කලින්ම බිව්වද සහෝ?
![]()

පිස්සුද නංගි එහෙම කිව්වේ නෑ අපි කතා වෙලා එහෙම කියමු කිව්වා![]()


කැතයි හොඳේ...
ගමේ කමට සලකන්න තිබුනා.....![]()
හෙට රුපියල් 5ක් කුරියර් කරන්නම් මේකක් අරන් කාපිය 
කුමන්ත්රන කාරයින්ට දැන් සතුටුද?![]()




ඇඩො පොල් කොටේට මොකුත් කියනවා නෙමේ උඹ![]()


පොඩ්ඩෝ දෙන්නා චොක්ලට් කෑවද?නෙද්දකින් පෙරේත කොටාහෙට රුපියල් 5ක් කුරියර් කරන්නම් මේකක් අරන් කාපිය
![]()
O/L ලියන වයසේ පොඩි බබාලට චොකෝ හොඳ නෑ පැටියෝ...දත් පණුවෝ කනවනේ..අපිට නොදී චොක්කා කෑවට බඩ පල සෝමා ඇන්ටිටත්.![]()


පොඩ්ඩෝ දෙන්නා චොක්ලට් කෑවද?
O/L ලියන වයසේ පොඩි බබාලට චොකෝ හොඳ නෑ පැටියෝ...දත් පණුවෝ කනවනේ..![]()

සිම් විකුණ විකුණ හිටියේ රෑ වෙනකන්. ගොරෝනවා. බයික් එකේ ගෙදර යන්නේ නාන්න කලින් යන්න ඕනේ. අපි යනෝ. රෑට එන්නම්. බුදු සරණයි....

ඕලෙවල් රිසාල්ට් ආවා හරිය. අටෙන් හයක් සාමානයය් සාමාර්ථ. ගණනුයි ඉංග්‍රීසියි විතරයි ෆේල්.![]()

හාකො එහෙනම්....



පොඩ්ඩෝ දෙන්නා චොක්ලට් කෑවද?
