EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ මේ බඩා මාමි..හොඳ කොලුවා හැබැයි..:yes::)

    දවල්ට කාලත් නෑ කියා කියා හිටියේ මම කිව්වා යමන් කන්න කියල වහින්න හදන නිසා ගියා :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown:අනේ මේ...මම කියන්නෑ ඉතින්..ඕවමයි හිතේ තියෙන්නේ..තරි අයියා වල් කොටා කියන එක සාධාරනයි..:growl:

    ෆ්‍රිජ් නැන්දා වසයි...:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දවල්ට කාලත් නෑ කියා කියා හිටියේ මම කිව්වා යමන් කන්න කියල වහින්න හදන නිසා ගියා :)

    :yes:මම හිතුවා හැබැයි..උදේ ඉඳන් ඔතන මම හිතන්නේ..:sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes:මම හිතුවා හැබැයි..උදේ ඉඳන් ඔතන මම හිතන්නේ..:sorry:

    ඔව් ඔව් හෙන කට්ටක් කෑවා කිව්වා පව් ඌ !! හිත හොඳ එකා ඌ !! :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ෆ්‍රිජ් නැන්දා වසයි...:yes::yes:

    ෆ්‍රිජ් නැන්දා මා එක්ක යාලුයි..නැන්දිට මම චොකෝ යැව්වනේ..නැන්දි දන්නවා මම හොඳායි කියලා..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඔව් හෙන කට්ටක් කෑවා කිව්වා පව් ඌ !! හිත හොඳ එකා ඌ !! :yes:

    මගෙන් බැනුම් ඇහුවා මදි නොකියන්න..හ්ම්ම් හ්ම්ම් ගගා අහන් හිටියා..:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කට්ටිය මම යනවා gn වේවා ඔක්කොමටම !! ඔලුව කැක්කුමයි උදේ ඉඳන් :(...පුදුම රස්නයක් නේ තියෙන්නේ දවල්ට එපෑ වෙනවා ...රෙද්දේ අප්‍රේල් ඉවර වෙනකන් ඔහොම තමා ඉතින් :oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කට්ටිය මම යනවා gn වේවා ඔක්කොමටම !! ඔලුව කැක්කුමයි උදේ ඉඳන් :(...පුදුම රස්නයක් නේ තියෙන්නේ දවල්ට එපෑ වෙනවා ...රෙද්දේ අප්‍රේල් ඉවර වෙනකන් ඔහොම තමා ඉතින් :oo:

    Good night..sweet dreamz..:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown:අනේ මේ...මම කියන්නෑ ඉතින්..ඕවමයි හිතේ තියෙන්නේ..තරි අයියා වල් කොටා කියන එක සාධාරනයි..:growl:
    :frown::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කට්ටිය මම යනවා gn වේවා ඔක්කොමටම !! ඔලුව කැක්කුමයි උදේ ඉඳන් :(...පුදුම රස්නයක් නේ තියෙන්නේ දවල්ට එපෑ වෙනවා ...රෙද්දේ අප්‍රේල් ඉවර වෙනකන් ඔහොම තමා ඉතින් :oo:
    gn වේවා;)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ කෝ අපේ kingdewi ?දැක්කේ නෑ කාලෙකින්..කතා කලොත් කියන්න මම මතක් කලා කියලා හොඳේ..:)

    ඌ එන්නේ නැහැ , ඌ හරිම සන්වෙදියිනේ..... ත්‍රෙඩ් එකට ආපුවාම ඌට රෑට ඔයාව පේනවාලු :nerd:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කට්ටිය මම යනවා gn වේවා ඔක්කොමටම !! ඔලුව කැක්කුමයි උදේ ඉඳන් :(...පුදුම රස්නයක් නේ තියෙන්නේ දවල්ට එපෑ වෙනවා ...රෙද්දේ අප්‍රේල් ඉවර වෙනකන් ඔහොම තමා ඉතින් :oo:

    ඔව් බන් බල්ලොටත් ගූ කෑවේ නැති උනාම ඔලුවේ රදේ හැදෙනනවා .....:yes:
     
    Status
    Not open for further replies.