EK Married Club-14

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කමන්නෑ පුතේ...ආගමයි ජාතියයි ගොඩ දාගෙනනේ:P

    ජාතිය රන් විමනක් වේ..
    ආගම මිණි පහනක් වේ...
    එය ‍රැක ගන්නට මෙලෝවේ...
    සමත් වෙතොත් පුත නුඹ වේ.... :lol::cool::cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,009
    1,682
    113
    Lion always in his den
    නෑවා. වැස්සට අහු උනා. උඩ භාගේ විතරයි බේරුනේ ජැකට් එක නිසා. යට බාගේ සම්පූර්ණෙන්ම තෙමුනා.. :(:(:( :frown::dull::dull::dull:

    කුට්ටම වැලේ දාපන් ..... වේලෙන්න , නැත්නම් පුස්කයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කුට්ටම වැලේ දාපන් ..... වේලෙන්න , නැත්නම් පුස්කයි

    හහ් හහ්. ටික වෙලාවක් යද්දි ජොකා තෙතම වෙලා. අහල පහල නවත්තන්න කොහෙවත් තිබ්බෙ නෑ බං. අන්තිමට කුට්ටමේ වැදීගෙන වතුර වැක්කෙරෙනවා ඉකිලි දෙපැත්තෙන් පට්ට ආතල් එක හීතලේ. :(:(:(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    කවුරු හරි කෙනෙක් මට හොද ඇනිමේෂන් ෆිල්ම් ටිකක් කියන්න ඩවුන් ලෝඩ් කරගන්න.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප හට දාන පාරමිතා පූර්වකව චොක්ලට් එවූ ආස්මි නැන්දාටත්, එය බෙදා ඇරි (ඒ කියන්නේ බෙදුවා ඒ අතරවාරේ චොක්ලට් 10-12කට ඇරියා කියන එක ඈ !!) බස් බඩා රත්නවේලු මාමාටත් මේ පින් බලයෙන් සසර වසනා තුරා නැවත තඩි කද-බඩවල් නොමැතිව ඉපදීමට වාසනාව ලැබේවා!!!!

    දැන් පින්වතුනි වැද ගෙන මේ ගාථාව තුන් වරක් හඩ නගා කියා පුණ්‍යානුමෝදනා කරන්න....
    ඉමං චොක්කං
    අස්මි නැන්දං එව්වංච
    බඩා මාමං බෙදුවංච
    තඩි බඩංච අහේතුනං.......
    ​
    සාදු!! සාදු!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,122
    3,558
    113
    Inside Your Laptop ;)
    අප හට දාන පාරමිතා පූර්වකව චොක්ලට් එවූ ආස්මි නැන්දාටත්, එය බෙදා ඇරි (ඒ කියන්නේ බෙදුවා ඒ අතරවාරේ චොක්ලට් 10-12කට ඇරියා කියන එක ඈ !!) බස් බඩා රත්නවේලු මාමාටත් මේ පින් බලයෙන් සසර වසනා තුරා නැවත තඩි කද-බඩවල් නොමැතිව ඉපදීමට වාසනාව ලැබේවා!!!!

    දැන් පින්වතුනි වැද ගෙන මේ ගාථාව තුන් වරක් හඩ නගා කියා පුණ්‍යානුමෝදනා කරන්න....
    ඉමං චොක්කං
    අස්මි නැන්දං එව්වංච
    බඩා මාමං බෙදුවංච
    තඩි බඩංච අහේතුනං.......
    ​
    සාදු!! සාදු!!!!

    :shocked: ආස්මී නැන්දට ආයේ මුකුත් කියන්නේ නෑ මෙතන එකෙක් හරිය....... :angry: බාවනවා....... :growl: :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    තනියම කාපු උංට බඩම පලයවු...
    නිකම්ම බඩ නෙමෙයි..
    තනි ඉරට.... දවසට විසි එක වතාවක්....... :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: ආස්මී නැන්දට ආයේ මුකුත් කියන්නේ නෑ මෙතන එකෙක් හරිය....... :angry: බාවනවා....... :growl: :angry:

    කිවා!!!
    බාවපං...
    ලබ්බා.... :angry:
    තනියම කාලා.... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ආස්මී නැන්දට ආයේ මුකුත් කියන්නේ නෑ මෙතන එකෙක් හරිය....... :angry: බාවනවා....... :growl: :angry:

    අඩෝ තොපි තනියම කාලා සටනත් පාවාදීලා එනව මෙතන. :frown: මඩු වලිගෙන් තලන්න ඕනෙ බොට.:growl::growl:
     
    Status
    Not open for further replies.